Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ramalan sanda balanna enna fathima meaning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා..

රාමලාන් සඳ කියන්නේ අර අගමික උත්සවයේ තියන සඳ නෙවේ.සතුට සහ ලොකය දකින එකට මම කියන්නේ මේ සිංදුවේ විදිහට.. ලොල්

[YOUTUBE]nhueK9-hWFs[/YOUTUBE]

අතේ ඇදපු මරතොදඩිය රටා වල කැකුලු වගේ තමා මේ කෙල්ලගෙ හිතත් ලස්සන දෙවල් වලින් පිරිලා තියෙන්නේ.ඒ අශාවන් ඉටු කරගන්න තහන්චි නිසා හොරෙන් අඩනවා ඒක තමයි මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ කියන්නේ.මේ කෙල්ල ගෙදරටම වෙලා ඉන්නෙ එකම සතුට ගේ ඉස්සරහට වෙලා එලිය බලගෙන ඉන්න එක එකත් හුඞක් වෙල බැ.මේ කෙල්ල එලියේ ඉන්න කොල්ලට අත වනනවා සින්හල කොල්ලෙක් වෙන්න ඔනේ .කොල්ලා කියනවා රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා. එ කියන්නේ ජීවිතේ විදින්න එන්න කියලා ඔහුත් එක්ක..

මරතොදඩිය රටා ඇඳේ අතේ කැකුලු හිතේ ,මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ

මූකු තොඩි තිරුවන්ගල් එලියට අත වනනා ,රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා.

වාංගු හඩ පූජාවේ තුන් යමටම ඇසෙනා

තාංගුදෙයි හීන් දුකක් හිතලග ගුලි ගැසිලා

පල්ලියෙ දවස්ට තුන්පාරක් ආගම කියනව අහෙනවා මේ කෙල්ලට දුකයි පල්ලියටවත් යන්න අවසර නැ කියලා

කාන්සියට පැලලි වැටේ කව්ලු දොරෙන් එබිලා

හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා

මේ කෙල්ලගේ එකම සතුට ගේ ඉස්සරහට වෙලා එලිය බලගෙන ඉන්න එක එකත් හුගක් වෙල බැ.ඒ හින්ඳා ඇතුලට යනවා කැමැත්තකින් නෙවේ යන්නේ හිත තියෙන්නේ ගේ ඉස්සරහා

එලු රැනේ වැලිපාරේ පිය සටහන් මකලා

උන්නානිය ගෙල එතුන උබ ගෙයි සිරකරලා..

සාමාන්‍යයෙන් මුස්ලිම් මගුලක එලුවෙක් මරනවා.මේ කෙල්ටත් බදින්න වෙනවා.කෙල්ල තවත් ගෙට හිරවෙනවා

පාට පාට සමනලියන් පැලලි වැටෙන් දකිනා

හීන වඩන හිත් ගොමුවේ කදුලු මලක් පිපුනා

සිංහල කෙල්ලෝ එක එක මොස්තර දගෙන පරේ යනව පෙනවා. හැම කෙල්ලෙක්ම කැමති ලස්සනට අදින්න .එහෙම අදින එකත් හීනයක්.එ නිසා දුකක් දැනෙනවා

දැන් මගෙන් අහපල්ලා මුන් කොහොම හිටියත් තොට මොකද කියලා මම මේ සිඳුවෙ තියන තෙරුම දැම්මේ කාටවත් අපහාස කරන්න නෙමෙයි.. by (Dineth samarakkody) Bola samare

TFS Machan 3+

[QUOTE="nvhcc89, post: 15832653, member: 339131"] [CENTER][SIZE="5"][B]රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා.. රාමලාන් සඳ කියන්නේ අර අගමික උත්සවයේ තියන සඳ නෙවේ.සතුට සහ ලොකය දකින එකට මම කියන්නේ මේ සිංදුවේ විදිහට.. ලොල් [YOUTUBE]nhueK9-hWFs[/YOUTUBE] අතේ ඇදපු මරතොදඩිය රටා වල කැකුලු වගේ තමා මේ කෙල්ලගෙ හිතත් ලස්සන දෙවල් වලින් පිරිලා තියෙන්නේ.ඒ අශාවන් ඉටු කරගන්න තහන්චි නිසා හොරෙන් අඩනවා ඒක තමයි මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ කියන්නේ.මේ කෙල්ල ගෙදරටම වෙලා ඉන්නෙ එකම සතුට ගේ ඉස්සරහට වෙලා එලිය බලගෙන ඉන්න එක එකත් හුඞක් වෙල බැ.මේ කෙල්ල එලියේ ඉන්න කොල්ලට අත වනනවා සින්හල කොල්ලෙක් වෙන්න ඔනේ .කොල්ලා කියනවා රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා. එ කියන්නේ ජීවිතේ විදින්න එන්න කියලා ඔහුත් එක්ක.. [COLOR="DarkRed"]මරතොදඩිය රටා ඇඳේ අතේ කැකුලු හිතේ ,මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ මූකු තොඩි තිරුවන්ගල් එලියට අත වනනා ,රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා. වාංගු හඩ පූජාවේ තුන් යමටම ඇසෙනා තාංගුදෙයි හීන් දුකක් හිතලග ගුලි ගැසිලා[/COLOR] පල්ලියෙ දවස්ට තුන්පාරක් ආගම කියනව අහෙනවා මේ කෙල්ලට දුකයි පල්ලියටවත් යන්න අවසර නැ කියලා [COLOR="DarkRed"]කාන්සියට පැලලි වැටේ කව්ලු දොරෙන් එබිලා හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා[/COLOR] මේ කෙල්ලගේ එකම සතුට ගේ ඉස්සරහට වෙලා එලිය බලගෙන ඉන්න එක එකත් හුගක් වෙල බැ.ඒ හින්ඳා ඇතුලට යනවා කැමැත්තකින් නෙවේ යන්නේ හිත තියෙන්නේ ගේ ඉස්සරහා [COLOR="DarkRed"]එලු රැනේ වැලිපාරේ පිය සටහන් මකලා උන්නානිය ගෙල එතුන උබ ගෙයි සිරකරලා..[/COLOR] සාමාන්‍යයෙන් මුස්ලිම් මගුලක එලුවෙක් මරනවා.මේ කෙල්ටත් බදින්න වෙනවා.කෙල්ල තවත් ගෙට හිරවෙනවා [COLOR="DarkRed"]පාට පාට සමනලියන් පැලලි වැටෙන් දකිනා හීන වඩන හිත් ගොමුවේ කදුලු මලක් පිපුනා[/COLOR] සිංහල කෙල්ලෝ එක එක මොස්තර දගෙන පරේ යනව පෙනවා. හැම කෙල්ලෙක්ම කැමති ලස්සනට අදින්න .එහෙම අදින එකත් හීනයක්.එ නිසා දුකක් දැනෙනවා දැන් මගෙන් අහපල්ලා මුන් කොහොම හිටියත් තොට මොකද කියලා මම මේ සිඳුවෙ තියන තෙරුම දැම්මේ කාටවත් අපහාස කරන්න නෙමෙයි.. by (Dineth samarakkody) [COLOR="Navy"]Bola samare[/COLOR][/B][/SIZE][/CENTER] [B][COLOR="Red"][SIZE="4"]TFS Machan 3+[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom