Ramalan sanda balanna enna fathima meaning

Jul 1, 2012
17
15
0
රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා..
රාමලාන් සඳ කියන්නේ අර අගමික උත්සවයේ තියන සඳ නෙවේ.සතුට සහ ලොකය දකින එකට මම කියන්නේ මේ සිංදුවේ විදිහට.. ලොල්

අතේ ඇදපු මරතොදඩිය රටා වල කැකුලු වගේ තමා මේ කෙල්ලගෙ හිතත් ලස්සන දෙවල් වලින් පිරිලා තියෙන්නේ.ඒ අශාවන් ඉටු කරගන්න තහන්චි නිසා හොරෙන් අඩනවා ඒක තමයි මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ කියන්නේ.මේ කෙල්ල ගෙදරටම වෙලා ඉන්නෙ එකම සතුට ගේ ඉස්සරහට වෙලා එලිය බලගෙන ඉන්න එක එකත් හුඞක් වෙල බැ.මේ කෙල්ල එලියේ ඉන්න කොල්ලට අත වනනවා සින්හල කොල්ලෙක් වෙන්න ඔනේ .කොල්ලා කියනවා රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා. එ කියන්නේ ජීවිතේ විදින්න එන්න කියලා ඔහුත් එක්ක..

මරතොදඩිය රටා ඇඳේ අතේ කැකුලු හිතේ ,මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
මූකු තොඩි තිරුවන්ගල් එලියට අත වනනා ,රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා.

වාංගු හඩ පූජාවේ තුන්‍ යමටම ඇසෙනා
තාංගුදෙයි හීන් දුකක් හිතලග ගුලි ගැසිලා

පල්ලියෙ දවස්ට තුන්පාරක් ආගම කියනව අහෙනවා මේ කෙල්ලට දුකයි පල්ලියටවත් යන්න අවසර නැ කියලා

කාන්සියට පැලලි වැටේ කව්ලු දොරෙන් එබිලා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
මේ කෙල්ලගේ එකම සතුට ගේ ඉස්සරහට වෙලා එලිය බලගෙන ඉන්න එක එකත් හුගක් වෙල බැ.ඒ හින්ඳා ඇතුලට යනවා කැමැත්තකින් නෙවේ යන්නේ හිත තියෙන්නේ ගේ ඉස්සරහා

එලු රැනේ වැලිපාරේ පිය සටහන් මකලා
උන්නානිය ගෙල එතුන උබ ගෙයි සිරකරලා..

සාමාන්‍යයෙන් මුස්ලිම් මගුලක එලුවෙක් මරනවා.මේ කෙල්ටත් බදින්න වෙනවා.කෙල්ල තවත් ගෙට හිරවෙනවා

පාට පාට සමනලියන් පැලලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කදුලු මලක් පිපුනා

සිංහල කෙල්ලෝ එක එක මොස්තර දගෙන පරේ යනව පෙනවා. හැම කෙල්ලෙක්ම කැමති ලස්සනට අදින්න .එහෙම අදින එකත් හීනයක්.එ නිසා දුකක් දැනෙනවා

දැන් මගෙන් අහපල්ලා මුන් කොහොම හිටියත් තොට මොකද කියලා මම මේ සිඳුවෙ තියන තෙරුම දැම්මේ කාටවත් අපහාස කරන්න නෙමෙයි.. by (Dineth samarakkody) Bola samare

http://www.youtube.com/watch?v=nhueK9-hWFs
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,350
    5,780
    113
    ගෙදර/බෝඩිමේ

    TFS Machan 3+
     
    Last edited:

    Mush001

    Member
    Nov 3, 2013
    14
    2
    0
    Fucking World
    මේ කෙල්ල එලියේ ඉන්න කොල්ලට අත වනනවා සින්හල කොල්ලෙක් වෙන්න ඔනේ .කොල්ලා කියනවා රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා. එ කියන්නේ ජීවිතේ විදින්න එන්න කියලා ඔහුත් එක්ක..
    එන පොට හොඳ නෑ...!:D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,350
    5,780
    113
    ගෙදර/බෝඩිමේ
    මේ සින්දුවේ කියන්නෙ මුස්ලිම් කෙල්ලො මොට්ටැක්කිලිය දාගෙන ඉන්න එක ගැන..:nerd:කොටින්ම මේ සින්දුව අවුරුදු 20ක් විතර පරණ එකක්..:dull::yes::yes:ඒ කාලෙ ලියපු එකක්,මේකෙ රචකයා අද සින්දුවක් ලිවුවොත් කොහොමට තියේවිද?:dull: (දැන් මුස්ලිම් කෙල්ලොන්ට කලු ගෝනිය අන්දලනෙ තියෙන්නෙ:baffled:) සිරාවටම පව්..:sorry: