මේ ඔක්කොම business එකක් එහෙම නැතුව මේ එක තරගයක්වත් හොද මිනිස්සු ගායකයෝ තෝරන්න තියෙන තරග නෙමේ !
මේ තරගකාරයන්ගේ වැරදි පෙන්නලා දුන්නම ඒකටත් බනිනවා !
ඒක නිසා සමහර judgesලා නිකන්ම හැම එකකටම හොදයි කියනවා
සමහර judgesලා බොක්කෙන්ම හොද එවුන් තෝරන්න හදනවා මම දැක්ක එහෙම කෙනෙක් තමයි හේශාන් ගමගේ ඌ දැක්ක වැරදි ටිකත් කෙලින්ම කියලා දානවා




උන්ම කියනව ඇස් ඇම් ඇස් ගහන්න කියල.

අයියෝ කහවනු


චිරි චිරි වැස්ස;14946123 said:දැන් ඉස්ටාර්වල ඉන්න ජන්ගිබිඩිස්ලව (judges) දැක්කම පශ්චාත්භාගයෙන් හිනා යනව බංඋන්ම කියනව ඇස් ඇම් ඇස් ගහන්න කියල.
අයියෝ කහවනු
ඒක ඉතින් බන් උන් කැමති කෙනා ඉස්සරහට ගෙනියන්නනේ
ඒක වුනේ බන් මේ පාර super star එකේ තියෙන පිට රටින් කොපි කරපු voice concept එක නිසා කණ්ඩායමකට කැඩිලා ඉන්න නිසා මං හිතන්නේ
ශිහාන් කාරයත් මේ පාර තෝරන්න හිටියේ!!අයියෝ සල්ලි
චිරි චිරි වැස්ස;14946549 said:ඕව ඉතින් කාට කියන්නද බං, මෙච්චර විශාරදල ඉන්න මේ රටේ, ඉස්ටාර් එකකින්ම ආව ඉස්ටාර් කෙනෙක් විශාරද ටයිප් එකට වදන් දෙද්දි කාටද ආඩම්බර
![]()


මචන් ලංකාවේ තියෙන විශාරද විභාගේ නම් චාටර් ! එකේ තියෙන තත්වය මම නම් දන්නවා practical වලට ලකුණු දෙන එකේ ඉදන් බොරුව අනිත් එක western music royal academy විභාගේ ඒක නම් ටිකක් හොදයි
ශාස්ත්‍රපති විභාගේ එක්ක බලනකොට විශාරද විභාගේ ඩිප්ලෝමා එකකටත් වඩා පහලින් තියෙන්නේ
ඉන්දියාවේ භාත්ඛන්ඩේ ශාස්ත්‍රපති ගහපු campus lecture නිමන්ත හේෂාන්ටත් කැපෙන වචන දදා තමා ශිහාන් පණ්ඩිතයා කථා කියන්නේ
ඌ ගියපාර නිවේදකයා වෙලා චාටර් කරා දැන් judge board එකටත් රිංගලා
සිරස පුළුවන් නම් ඌ පලවෙනි පාර සුපර් ස්ටාර් කරනවා ඒ කථාව එලියට ගිය නිසා ඌ කලින් කැපුවා..උගේ talent එකක් තියෙනවා එත් judge board එකක ඉන්න තරම් ???
හැබැයි ඌ හැම එකාටම හොදයි කියන නිසා බලන් ඉන්න මිනිස්සු ඌට කැමති ඇති නිමන්ත හේෂාන් කියන්නේ මොකෙද්ද කියලා මිනිස්සු දන්නේ නැහැ ඌට සින්දු නැති නිසා
චිරි චිරි වැස්ස;14946787 said:ඉස්ටාර් විශාරදල මොනාද බලපන් කියන්නෙ. හැමදාම කියන්නෙ එකම දේ. අපෙ අම්ම ඕක බලනව. ඉතින් මමත් අහන් ඉන්නව. ඌන් හැමෝටම කියන්නෙ "අතිවිශිෂ්ටා...........යි..........." කියන එක තමා. හරිම ලේසී බං.
sms වලින් තෝරන නිසා ඌ මුකුත් කියන්නේ නෑ "අතිවිශිෂ්ටා...........යි..........." කියනවා ඇරෙන්න.. ඒ බන් මේකේ team බෙදිලා ඉන්න නිසානෙ ඌට කරන්න දෙයක් නැහැ
ගිය පාර super star එකේ ඌ හොදට පැහැදිලි කරා .
බලපන් you tube එකේ මේ thread එකේ එන කොල්ලට ඌ කියන දේවල් මධුමාධවයවත් කියන්නේ නැහැ. ඒත් මේ පාර ඌත් ඒ වැඩසටහන අනුව හැඩ ගැහිලාsms වලින් තෝරන නිසා ඌ මුකුත් කියන්නේ නෑ "අතිවිශිෂ්ටා...........යි..........." කියනවා ඇරෙන්න..
නිමන්ත වැරදි කිව්ව දවසට බලපන් youtube එකේ ඌට බනිපු හැටි පතුරු යන්න. මම tv එක බලන්නේ නැහැ ඒකයි youtube එකෙන් පස්සේ බලන්නේ..
දවසක් රූපවාහිනියේ ගිය reality show එකට මහාචාර්ය සනත් නනදසිරි ඇවිල්ලත් ඔහේ හොදයි කිව්වා එච්චරයි ඒ මිනිස්සුන්ට දැනුම අනුව කියන්න වෙන්නේ නැහැ මුකුත් මේ programme කරන එවුන් එක්ක..
වැරදි කියලා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා තමන්ගේ ප්‍රතිරූපේ කඩා ගන්නවද? නැත්නම් "අතිවිශිෂ්ටා...........යි..........." කියලා හරි වෙන මොකක් හරි කියලා ශේප් වෙනවද ? උබ ඔතන හිටියොත් මොකද්ද කරන්නේ ?
අවසන් වටේට sms වලින් එන මොකාට වුනත් හොදයි කියනවා එච්චරයි

මම කිවුවෙ ඉස්ටාර් විශාරද ගැන 

දැන් උන්ගේ අභිප්‍රාය සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ස්ටාර් කෙනෙක් කිරීමඔය ඉස්සර කඩුවෙල ශ්‍රීමත් බෑන්ඩ් එකේ හිටපු බුලට් එකක්
දැන් නම් මොන බෑන්ඩ් එකේ ? දන්නේ නැහැ
සුපිරි බුලට් එකක්
සුපස්ටාර් කීවෙනි වටය වෙනකම් අවදා ?
ඊත් සුපස්ටර් ලට වඩා හොදයි
බලපන්කො දැන් ඉන්න සුපස්ට ල මෙලෝ රහක් නැහැ

චිරි චිරි වැස්ස;14946851 said:මම කිවුවෙ හේෂාන් ගැන නෙමේ බං..ඌ දැනුමක් තියන එකෙක්නේමම කිවුවෙ ඉස්ටාර් විශාරද ගැන
දැන් උන්ගේ අභිප්‍රාය සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ස්ටාර් කෙනෙක් කිරීම
සීසන් 6 එකත් තියෙනවලු නේ![]()


අහෝ වේදනා සංසාරේ
ඉතින් මම කිව්වද එපා කියල බලන්නමෞලි මංගල්ලේ !
මගුල
මගුල වුනත්
බොරු කියන්න ඕන නැහැ මම බලනවා
තාමත් මම ලංකාවේ music වලට ආස නිසා ...අපේ කොල්ලොත් ඕවට යන නිසා

චිරි චිරි වැස්ස;14946916 said:වැඩේ කියන්නෙ බං රට හොල්ලල ඕව කෙරුවට ඔය ඉස්ටාර්ල, සුපාර් ඉස්ටාර් උනාට පස්සෙ ස්කොට්ලන්ඩ්යාඩ් එකෙන් දාලවත් හොයාගන්න බැරි විදිහට අතුරුදහන් වෙනවනෙ,අහෝ වේදනා සංසාරේ
මේ අයියා නම් ලගදී වැල්ලවත්තේ පොලිසියෙන් තමයි හොයා ගත්තේ
කොහොමද ඇග ?
මෞලි මංගල්ලේ දෙවෙනියා
මේ thread එකත් දූෂණය වුනාද දන්නේ නැහැ !
voice එක වෙනුවට මූ හදාගෙන තියෙන්නේ බොඩිය
මට මතක නැහැනේ,,,
"