Rambarii|||~~~~~~~~~~~~~~~~

namila007

Well-known member
  • Mar 3, 2007
    3,771
    235
    63
    Kcity
    Menna lyrics eka..wela giya dannaaa:sorry: :sorry: :sorry:

    රම්බරි කියපන් උම්බේ නොම්බරේ,
    තන්ඩුරි කමුද නොදා බර බරේ
    වකරෙ කවුද ඉන්නෙ ජරමරේ...
    අම්පරෙ මල්ලි නිදිද කබරේ...(නගිටපන් ඩෝ

    ජම්බොලේ වගෙ ඉන්න සුන්දර
    සම්බොලෙ කොටල ගමුද ලුනු දමා...
    දන්ගොල්ලේ මාම ඈවිත් මහා කුනා...
    ගස් පල්ලේ ඉදන් බොමුද රා පෙරා...

    රපට ඩපඩ//////

    එන්න මල්ලි එන්න මල්ලි නගිටලා
    මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
    පාන් බගේ කපල ගන්න ප්ලේන් ටී වක්කරල ගන්න
    එන්න මල්ලි එන්න මල්ලි නෑගිටලා....

    රපට ඩපඩ/////

    කන්නාඩි දෑම්මත් නෑ හඩ වඩේ,,,'
    කවුද මේක බාර ගන්නෙ අන්තිමේ
    ලොරි බගේ මට දුන්නත් හුට පටේ
    මෙහෙම කටක් දෑක්කෙම නෑ මේ රටේ

    හුම්මානෙන් වතුර බොමුද සෝබනා
    හද පානේ විරිදු කියමු රන්ජනා
    ලොරි බගෙ රවුමක් යමු රෑ වෙලා
    මරදානෙන් පරාට කමු ලන් වෙලා...

    ..............///////////////////////////////

    එන්න මල්ලි.....////////

    සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකු සිරා..
    අතුලේ ඉන්දන් ඊයේ ඈවිත් ඒ හොරා
    එහා ගෙදර මෑගි අක්කට හරි හිනා
    මට නම් නෑ දිරවන්නේ ඔය කතා

    මුරලි දෑම්ම හොදට දුස්ස්*රා අබරලා
    සනත් ගෑහුව තිතට අනෙ නෑ හිනා
    ජොහ්න් සීනා කාල හොදට පෙරේදා
    ඒත් වහලෙ හිලෙන් වතුර ගෑලුව රෑ පුරා


    රපට ඩපට//////


    එන්න මල්ලි////////
     

    rith

    Member
    Feb 25, 2007
    998
    2
    0
    mei. oya sinhala akuru penne nahane.... ekata mokada karanne? udauwak dennaki lamai ne
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    rith said:
    mei. oya sinhala akuru penne nahane.... ekata mokada karanne? udauwak dennaki lamai ne

    rambari.jpg


    Cheers :D