රම්බරි කියපන් උඹෙ නොම්බරේ,
තන්දුරි කමුද නොදා බර බරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ...
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ...(නගිටපන් ඩෝ
ජම්බෝලෙ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටල ගමුද ලුනු දමා...
දන්ගොල්ලේ මාම ඈවිත් මහා කුනා...
ගස් පල්ලේ ඉදන් බොමුද රා පෙරා...
රපට ඩපඩ//////
එන්න මල්ලි එන්න මල්ලි නගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බගේ කපල ගන්න ප්ලේන් ටී වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නෑගිටලා....
එන්න නංගි එන්න නංගි හැඩ දමා
එලි වෙනකං සිංදු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය - එලි වෙනකං අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
රපට ඩපඩ/////
කන්නාඩි දෑම්මත් නෑ හැඩ වැඩේ,,,'
කවුද මේක බාර ගන්නෙ අන්තිමේ
ලොරි බාගේ මට දුන්නත් හුට පටේ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හද පානේ විරිදු කියමු රන්ජනා
ලොරි බාගෙ රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාට කමු ලං වෙලා...
..............///////////////////////////////
එන්න මල්ලි.....////////
සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකු සිරා..
ඇතුලේ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මෑගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නේ ඔය කතා
මුරලි දැම්ම හොදට දුස්රා අඹරලා
සනත් ගෑහුව තිතට අනේ නෑ හිනා
ජොන් සීනා කාල හොදට පෙරේදා
ඒත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා
රපට ඩපට//////
එන්න මල්ලි////////
_________________
guys... this is just for correcting some errors.... maxa song....
thanks for the original share machan.....