ඉංදියන් චැනල් ලංකාවේ උතුරෙ දමිළ ජනයාට පෙන්නන්න ලංකාවට කිට්ටුවෙන්ම හදපු මීටර 325 උස රාමේශ්වරන් රූපවාහිනි සම්ප්‍රෙශණ කුළුණ.මෙ මගින් ඉන්දියන් චැනල් පේනවලු ලංකාවේ චනල් වලට වඩා.උතුරෙ ළමයි ඉන්දියන් අගමැතිවයි,ජනාධිපතිවයි අදුරනවලු.ලංකාවේ අගමැතිවයි,ජනාධිපතිවයි අදුරන්නේ නැහැලු.
දන්න කෙනෙක් වැඩි විස්තර කියන්න.
දන්න කෙනෙක් වැඩි විස්තර කියන්න.

