Ramuwa , you tube channel eke Brainchiper ekata payment kala

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,903
    152,739
    113
    SlushySecondhandAnteater-max-1mb.gif
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තට්ට හුත්තා කාලයක් මේකෙ ඇවිත් උගෙ චැනල් එක ප්රමෝට් කරන්න හදලා ගූවෙලා ගියා
    කවුද පොර

    Mekata subs una aya innawa da , Honda da
    අවුලක් නෑ ඕකට සෙට් වෙන එක. අලුත් concepts කියලා දෙනවා. Practically කරන්න පුලුවන්ද නම් දන්නේ නෑ. පොත් වල තියන concepts ඕවා. පොත් කියවලා ඔවා හොයල කරන්න වෙලාවක් නෑ. ඒ හින්දා ඔකගෙ program එකට සෙට් වෙන එක අවුලක් නෑ
    ------ Post added on Sep 9, 2022 at 12:08 PM
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,212
    923
    113
    payment eka karanna kalin ne oya hodada nadda ahanna one. o_O
    Installment basis , 1st month pay kala 4,250- witara , tawa massa 11k thiyenawa , monthly payment seen ekak

    කවුද පොර

    අවුලක් නෑ ඕකට සෙට් වෙන එක. අලුත් concepts කියලා දෙනවා. Practically කරන්න පුලුවන්ද නම් දන්නේ නෑ. පොත් වල තියන concepts ඕවා. පොත් කියවලා ඔවා හොයල කරන්න වෙලාවක් නෑ. ඒ හින්දා ඔකගෙ program එකට සෙට් වෙන එක අවුලක් නෑ
    ------ Post added on Sep 9, 2022 at 12:08 PM
    Umba kalada ban , mamath me 1st time , motivation deyk ona wage theruna ban ekai , 1st mainth set une , tawama 1st lesson eke inne , tawa 3k me month ekata thiyenawa , keewath wage mun last week eke interest wedi karai , seratama marketting ona nisa
    ------ Post added on Sep 9, 2022 at 12:18 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,981
    9,768
    113
    owa balala mole waradnaya karnna oni da ban. oni thram free books, interent eke tiyenne. videos free tiyenne. mona labbata da salli deela balanne
     
    • Like
    Reactions: Stimulus mind

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Installment basis , 1st month pay kala 4,250- witara , tawa massa 11k thiyenawa , monthly payment seen ekak

    Umba kalada ban , mamath me 1st time , motivation deyk ona wage theruna ban ekai , 1st mainth set une , tawama 1st lesson eke inne , tawa 3k me month ekata thiyenawa , keewath wage mun last week eke interest wedi karai , seratama marketting ona nisa
    ------ Post added on Sep 9, 2022 at 12:18 PM
    මම කලා ටික කාලයක්. මට ඌ දෙන අභ්‍යාස කරන්න වෙලාවක් නෑ. හැබයි ඌ කියන මගුල් ප්‍රසිද්ද පොත් වල එහෙම තියනවා. මොනවා හරි ඇති ඕකේ. අර උදේ නැගිටපු ගමන් හෙල වෙන්නෙ නැතුව ඉන්න සීන් එක එහෙම මට සෙට් උනා. ඉස්සර විනාඩි 10ක් එක තැනක ඉදන් වැඩක් කරන්න බෑ

    owa balala mole waradnaya karnna oni da ban. oni thram free books, interent eke tiyenne. videos free tiyenne. mona labbata da salli deela balanne
    Free books , youtube නැතී දේවල් සල්ලි දීලා ගන්න තියන පොත් වල තියනවා
    ------ Post added on Sep 9, 2022 at 12:25 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,445
    113
    33
    Kalutara
    මොකක්ද බන් බ්‍රේන්චිපර් කියන්නෙ? පීස් පහදම්න, හුරුකරම්න, දැනුම්වත් කරම්න.. 🥺
     
    • Like
    Reactions: lpwicrama