Ran Fm Help

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,128
    3,645
    113
    Ran Fm අහන්න ඕනි Online site එකේ එක ටික වෙලාවකින් නතර වෙනවා
    වෙන හොද විදිහක් තියනවද ?
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,649
    1
    99,893
    113
    33
    Kalutara
    Sun FM ඇප් එකත් ඔහොමයි. ඔන්ලයින් සයිට් එකේ නම් අවුලක් නෑ. ඕකුන්ගෙ පේජ් එකට මැසේජ් එකක් දැම්ම නම් හරි. මාත් දාන්න ඕන.