Ranasinghe Premadasa - පුෂ්පකුමාර Ranasinghe Premadasa - පුෂ්පකුමාර l0KcDKqNmZA :shocked:
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Nov 15, 2019 #1 Ranasinghe Premadasa - පුෂ්පකුමාර Ranasinghe Premadasa - පුෂ්පකුමාර
kinkon Well-known member Aug 5, 2007 115,895 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 15, 2019 #3 සිරාවට ඉස්සර කඩුගන්නාව බිංගිය ලඟින් යනකොට මිනී කුණු ගඳ එනවලු..ආය රණසිංහ පෙරේමදාස යුගේ එනව කිව්වම සිංහලු හුරේ දානව..කවුරු උනත් සත්තු වගේ වෙඩි තියල මිනිස්සු ඔහොම මරන එක මොන කාලකන්නි වැඩක්ද..බාගෙට බාගයක් අහින්සක මිනිස්සු මැරෙන්ඩ ඇත්තෙ සැකේට මොකද නඩු නෑ හවස ඉස්සුව වෙඩි තිබ්බ ටයර් එකක් බෙල්ලට දාල රෑම පිච්චුව,සමහරුන්ට වෙඩි තියල පහලට දැම්ම නැත්නම්,ගඟේ පාවෙනව..එහෙව් අතීතයක් තියෙන පියා no ගෙ රටක ආය පුතා no වෙනවමයි.
සිරාවට ඉස්සර කඩුගන්නාව බිංගිය ලඟින් යනකොට මිනී කුණු ගඳ එනවලු..ආය රණසිංහ පෙරේමදාස යුගේ එනව කිව්වම සිංහලු හුරේ දානව..කවුරු උනත් සත්තු වගේ වෙඩි තියල මිනිස්සු ඔහොම මරන එක මොන කාලකන්නි වැඩක්ද..බාගෙට බාගයක් අහින්සක මිනිස්සු මැරෙන්ඩ ඇත්තෙ සැකේට මොකද නඩු නෑ හවස ඉස්සුව වෙඩි තිබ්බ ටයර් එකක් බෙල්ලට දාල රෑම පිච්චුව,සමහරුන්ට වෙඩි තියල පහලට දැම්ම නැත්නම්,ගඟේ පාවෙනව..එහෙව් අතීතයක් තියෙන පියා no ගෙ රටක ආය පුතා no වෙනවමයි.
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Nov 15, 2019 #5 Dilwaale said: බල්ලා මැරිච්ච හංදිය Click to expand...
2osama Well-known member Oct 25, 2010 81,526 72,736 113 මාලඹේ Nov 15, 2019 #6 ජෙප්පො මැරුවේ නැත්නම් බලන්න තිබ්බා අද කොහොමද කියලා
navinnuwan Well-known member Sep 19, 2006 7,825 3,853 113 Delaware Nov 15, 2019 #7 2osama said: ජෙප්පො මැරුවේ නැත්නම් බලන්න තිබ්බා අද කොහොමද කියලා Click to expand... සජිත්ට දැන් හිතෙනවා ඇති පියානෝ JVP කාරයෝ මරන් නැතුව ඉතිරි කරානම් මට දෙවැනි මනාප ගාන වැඩි වෙනවා කියලා
2osama said: ජෙප්පො මැරුවේ නැත්නම් බලන්න තිබ්බා අද කොහොමද කියලා Click to expand... සජිත්ට දැන් හිතෙනවා ඇති පියානෝ JVP කාරයෝ මරන් නැතුව ඉතිරි කරානම් මට දෙවැනි මනාප ගාන වැඩි වෙනවා කියලා
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Nov 15, 2019 #8 2osama said: ජෙප්පො මැරුවේ නැත්නම් බලන්න තිබ්බා අද කොහොමද කියලා Click to expand... එච්චරමයි මූ කරපු වැදගත් වැඩකට තියෙන්නේ...........එක මම නැ කියන්නේ නැහැ. JVP = ජාතික වේසීගේ පුතාලා.
2osama said: ජෙප්පො මැරුවේ නැත්නම් බලන්න තිබ්බා අද කොහොමද කියලා Click to expand... එච්චරමයි මූ කරපු වැදගත් වැඩකට තියෙන්නේ...........එක මම නැ කියන්නේ නැහැ. JVP = ජාතික වේසීගේ පුතාලා.
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Nov 16, 2019 #9