Randiv replaces injured Mathews in Sri Lanka squad

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Chance eka kiyanne Randiv'ge luck eka thama pora aniwa WC squad eke inna one ekek pora enawa kiyanne ape team eke fielding thawa strong wenawa sure :):):):)

    ඔව් හේරත් ගත්තා කියලා මහ ලොකු දෙයක් වුනේ නෑ.
    රන්දිව් ආව කියන්නෙ යටින් ගහන්නත් එකෙක් ඉන්නවා.
    තිසරයි රන්දිව් දෙන්නම හිටියොත් මැතිව්ස්ගෙ බැටින් අඩුව පුරවන්න පුලුවන්
     
    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    හෙට මේ ටීම් එක තමයි මචන් ගහන්නේ:yes::yes:

    Macho. E dala thiyana team ekke kisi waraddak pennana naha. Dilhara wa ganna puluvannam ela. Kava hari ayin karla. Dilhara Tendulkar wa gannava godak matches wala dakala thiyanava.
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව් හේරත් ගත්තා කියලා මහ ලොකු දෙයක් වුනේ නෑ.
    රන්දිව් ආව කියන්නෙ යටින් ගහන්නත් එකෙක් ඉන්නවා.
    තිසරයි රන්දිව් දෙන්නම හිටියොත් මැතිව්ස්ගෙ බැටින් අඩුව පුරවන්න පුලුවන්

    ow aniwa :):):):):):)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Macho. E dala thiyana team ekke kisi waraddak pennana naha. Dilhara wa ganna puluvannam ela. Kava hari ayin karla. Dilhara Tendulkar wa gannava godak matches wala dakala thiyanava.

    Dilharath machan tournament eke eka match ekakwath sellam karala na eka nisa final ekata danawa kiyanne api thawa risk ekak gannawa kiyana eka thama eka nisa best option malinga and kulasekara bowl karawana eka thama :):):)