Randiv replaces injured Mathews in Sri Lanka squad

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Official sri lanka squad eke playersla enna puluwan 15 k witharai eka ICC Rule ekak, Team ekata wena play kenek add karanna wenne sri lanka squad player kenekta abadayk athi unoth witharai

    dan mathius wenuwata Suraj team ekata athul weddi vaasta athul wenna ba mokda murali team eke enna hinda

    E wagema mathewsta lankawata enna wenawa, nattham ape Squed ekath ekka enna denne na

    haffa pora dan lanakawata enna oneda :(:(:(:(
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දැන් මැතිවුස් ගහන්නෙ නැත්තන් අනිව කුලේ ගහන්න ඔන..නැත්තන් මලිංගය විතරනෙ ෆාස්ට් බෝල් දාන්න ඉන්නෙ........:D:D
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ow ow pakisthan team ekata oka thamai une.. ape chamaraya'th ara pakisthan team eke misbah wage, talent thiyenawa gahannath puluwan habai anith okkoma wicket tika out karawala wadeta bahinakota kochchiya gihin :lol::lol:
    sira lol,eda india walata aru neluwane anthima tike,eath ithin wenna ona de wela iwarai,chamara mathak weddi kala kirenawa ban,eka sweep shot ekai 4i
    eka thena uda catch eka,kolla eliye:lol:onna minihage cricket
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    sira lol,eda india walata aru neluwane anthima tike,eath ithin wenna ona de wela iwarai,chamara mathak weddi kala kirenawa ban,eka sweep shot ekai 4i
    eka thena uda catch eka,kolla eliye:lol:onna minihage cricket

    :lol::lol::lol: ow ban balamu okata heta last chance eka demu... wena karanna deyak na.... 2007 kohoma talent pennapu ekekta, 2007 india match eka gahuwe chamarai dilshanui..... :):):)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    දැන් මැතිවුස් ගහන්නෙ නැත්තන් අනිව කුලේ ගහන්න ඔන..නැත්තන් මලිංගය විතරනෙ ෆාස්ට් බෝල් දාන්න ඉන්නෙ........:D:D

    boweling side eka mehema wenna ona

    malinga
    kula
    tissara
    murali
    suraj
    Dilshan
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    දැන් මැතිවුස් ගහන්නෙ නැත්තන් අනිව කුලේ ගහන්න ඔන..නැත්තන් මලිංගය විතරනෙ ෆාස්ට් බෝල් දාන්න ඉන්නෙ........:D:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol::lol::lol: ow ban balamu okata heta last chance eka demu... wena karanna deyak na.... 2007 kohoma talent pennapu ekekta, 2007 india match eka gahuwe chamarai dilshanui..... :):):)
    hmm ehema wath hithamu,nattham me picchena le tika aya ganna apima kanna bonna epai ape salli walin:lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ehama unoth hodai

    wena ban team eka balance wenna widiyak na ban me yana widiyata.....

    ඔව් බන් වෙනස් වුනොත් වෙන්න පුලුවන් රන්දිව් වෙනුවට හේරත් එන එක විතරයි.
    ඒත් මම හිතන්නෙ ඉන්දියාවට රන්දිව් ගහන්නම ඕනෙ.
    මැතිව්ස් නැතිවුනු එක එක පැත්තකින් චාන්ස් එකක් වුනා
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව් බන් වෙනස් වුනොත් වෙන්න පුලුවන් රන්දිව් වෙනුවට හේරත් එන එක විතරයි.
    ඒත් මම හිතන්නෙ ඉන්දියාවට රන්දිව් ගහන්නම ඕනෙ.
    මැතිව්ස් නැතිවුනු එක එක පැත්තකින් චාන්ස් එකක් වුනා

    Chance eka kiyanne Randiv'ge luck eka thama pora aniwa WC squad eke inna one ekek pora enawa kiyanne ape team eke fielding thawa strong wenawa sure :):):):)