අඩෝ ලන්ගදි මට ආතල් වැඩක් උනා. සීන් එක ගෙතුනේ ඇපොස්ට්රොෆි S වටේ. ඊශ්රායල් ඩයල් එකක් එවලා තිබ්බා ඊමේල් එකක් "their customers bla bla bla" කියල දාල.
ඕක මට තෙරෙන විදියට ලියලා තියෙන විදිය පොඩ්ඩක් අවුල්. අපිට ඕක කියවද්දී එකම විදියට කියවුනත්, ලියද්දි තේරුම් දෙකක් එන්න ලියන්න පුලුවන්
- Their Customer's --> එයාලගේ කස්ටමගේ
- Their Customers' --> එයාලගේ කස්ටමලාගේ
ඔය දෙකේ වෙනස එන්නේ අපොස්ට්රොෆි (') එක දාන තැන අනුව තමයි. මෙතන සරලවම "customer" කියන්නේ ඒක වචන නිසා [ ' ] එක s එකට කලිනුත්, "customers" කියන්නේ "s" එකෙන් බහුවචන උන නිසා [ ' ] එක s එකට එලියෙනුත් තමා දාන්නේ.
මෙන්න මේ pdf එකේ ඔය ගැන තව විස්තර තියෙනවා
https://www.suu.edu/writingcenter/undergraduate/pdf/tip-sheets/apostrophe.pdf