Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - අලුත් පරපුර සියුමැලි වැඩිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය එයාලගේ insecurities තමයි genz එකට project කරන්නේ නාකි අන්කල්ලා ටික, defense mechanism එකක්

typical rat race දුවපු අයනේ, ඕකෙන් මිදෙන්න ඕනේ කියන අයිඩියා එකෙන් typical 8-5 ජොබ් වලින් මිදිලා alternative paths වල බය නැතුව යන්න ගත්තෙ GenZ අය තමයි ( වයසක අය ඉතා සුලු පිරිසකුත් ඒ කාලේ ඉන්නැති එහෙම)

ලමයෙක් බැදලා financially stable වෙන තැන වෙනකන් path එක දෙමපියෝ තමයි හදන්න ඕනේ, සරලව කිව්වොත් අද කාලේ ලමයෙක් හදනවනම් හොද ගෙයක්/ වාහනයක්/ 2-3 laks අවම වැටුපක් වත් ඕනේ, ඒ වගෙම ලමයගේ higher studis වලට 3-4 Mil වත් එකතු කරලා තියෙන්න ඕනේ ඒ වෙද්දි, ඕවා නැ කියන්නේ උ ලමයෙක් හදන්න සුදුසු නැහැ, වෙන බයිලා කොච්චර කිව්වත් වැඩක් නැ

ඒත් දෙමාපියොන්ට සල්ලි නැහැ කියලා එයාලට බැන බැන ඉන්න තරම් ගොබ්බයො නෙමෙයි GenZ, සල්ලි නැත්තම්, එතනින් එහා සල්ලි හොයන්න පුලුවක් විදිහක් බලලා හොයනවා අපි

අනික කොච්චර සල්ලි තිබ්බත්, සමහරු ඉන්නවා ලමයිට ආදරේ..එහෙම අය තමයි ලමයි හදන්න ඕනේ, එහෙම නැති බල්ලෝ ඔහේ බදින්නම් වාලේ බැදලා ලමයි හදලා උන්ව පොඩි කාලේ ඉදන් අහිතකර වටපිටාවක හැදුවාම වෙන්නේ ඒ වගේම එකෙක් බිහි වෙන එක, ඌ කරන්නෙත් ආයේ ඕකමයි, generational trauma

එහෙම තමයි..මොක කිව්වත් personally ගන්නේ සහ low intelligence + fragile ego + insecurities හෙන ගොඩක් එක්ක ජීවත් වෙන්නේ, fragile ego එක තව කෙනෙක්ට අපහස කරලා temporarily boost කර ගන්නවා, ඒක තමයි කරන්න පුලුවන් එකම දේ

උබත් මේකෙන් ඉගෙනගනින් මේ වගේ uncivilized වයසක මිනිස්සු එක්ක interact වෙන්න ඕනේ කොහොමද කියලා, අපිට කොහොමත් මෙහෙම වයසක අය එක්ක irl වැඩිය ගනුදෙනු කරන්න හම්බෙන්නැහැනේ, ඒත් ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ මෙහෙම අය එක්ක, නිසා මේක නියම learning platform එකක් ඒ වගේ මිනිස්සු එක්ක ප්රස්නයක් නොවෙන්න වැඩ කරන්න ඉගෙනගන්න

[QUOTE="Fiona Dabare, post: 30435542, member: 586428"] ඔය එයාලගේ insecurities තමයි genz එකට project කරන්නේ නාකි අන්කල්ලා ටික, defense mechanism එකක් typical rat race දුවපු අයනේ, ඕකෙන් මිදෙන්න ඕනේ කියන අයිඩියා එකෙන් typical 8-5 ජොබ් වලින් මිදිලා alternative paths වල බය නැතුව යන්න ගත්තෙ GenZ අය තමයි ( වයසක අය ඉතා සුලු පිරිසකුත් ඒ කාලේ ඉන්නැති එහෙම) ලමයෙක් බැදලා financially stable වෙන තැන වෙනකන් path එක දෙමපියෝ තමයි හදන්න ඕනේ, සරලව කිව්වොත් අද කාලේ ලමයෙක් හදනවනම් හොද ගෙයක්/ වාහනයක්/ 2-3 laks අවම වැටුපක් වත් ඕනේ, ඒ වගෙම ලමයගේ higher studis වලට 3-4 Mil වත් එකතු කරලා තියෙන්න ඕනේ ඒ වෙද්දි, ඕවා නැ කියන්නේ උ ලමයෙක් හදන්න සුදුසු නැහැ, වෙන බයිලා කොච්චර කිව්වත් වැඩක් නැ ඒත් දෙමාපියොන්ට සල්ලි නැහැ කියලා එයාලට බැන බැන ඉන්න තරම් ගොබ්බයො නෙමෙයි GenZ, සල්ලි නැත්තම්, එතනින් එහා සල්ලි හොයන්න පුලුවක් විදිහක් බලලා හොයනවා අපි අනික කොච්චර සල්ලි තිබ්බත්, සමහරු ඉන්නවා ලමයිට ආදරේ..එහෙම අය තමයි ලමයි හදන්න ඕනේ, එහෙම නැති බල්ලෝ ඔහේ බදින්නම් වාලේ බැදලා ලමයි හදලා උන්ව පොඩි කාලේ ඉදන් අහිතකර වටපිටාවක හැදුවාම වෙන්නේ ඒ වගේම එකෙක් බිහි වෙන එක, ඌ කරන්නෙත් ආයේ ඕකමයි, generational trauma [HR][/HR] එහෙම තමයි..මොක කිව්වත් personally ගන්නේ සහ low intelligence + fragile ego + insecurities හෙන ගොඩක් එක්ක ජීවත් වෙන්නේ, fragile ego එක තව කෙනෙක්ට අපහස කරලා temporarily boost කර ගන්නවා, ඒක තමයි කරන්න පුලුවන් එකම දේ උබත් මේකෙන් ඉගෙනගනින් මේ වගේ uncivilized වයසක මිනිස්සු එක්ක interact වෙන්න ඕනේ කොහොමද කියලා, අපිට කොහොමත් මෙහෙම වයසක අය එක්ක irl වැඩිය ගනුදෙනු කරන්න හම්බෙන්නැහැනේ, ඒත් ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ මෙහෙම අය එක්ක, නිසා මේක නියම learning platform එකක් ඒ වගේ මිනිස්සු එක්ක ප්රස්නයක් නොවෙන්න වැඩ කරන්න ඉගෙනගන්න [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom