Random කතා - අලුත් පරපුර සියුමැලි වැඩිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    පහුගිය කාලේ වැටුන ත්‍රෙඩ් වලින් මට පෙනුන ලොකු දෙයක් තමා අලුත් පරම් පරාව ඒ කියන්නෙ 2000න් පස්සෙ හරි කිට්ටුව හරි ඉපදුන සෙට් එක පට්ට මානසික පීඩනවලින් පෙලෙනවා කියන එක. ඒ තියෙන තත්ව, උන දේවල් වලට කට්ටිය එක එක වචන පාවිච්චි කරලා විස්තර කරන්න හරි තමන්ගෙ වර්තමාන තත්වය/හැසිරීම justify කරන්න හරි ට්‍රයි කරනවා.

    පරන කුකුලො සෙට් එක, ඒ කියන්නෙ අපි වගේ 1990ට කලින් ඉපදුන සෙට් එක ඕන හුත්තක් කියාගෙන ජීවිතේ ගෙවන් යනවා, උන්ට උන්ගෙ පොඩි කාලේ වෙච්ච මගුල් අදාල නෑ, උන් මොනාහරි කරගෙන ගොඩ ගිහින් තියෙනවා, නැත්තන් ට්‍රයි කරනවා. ඒ ඇරෙන්න අපිට පොඩි කාලේ කෙලියා එ නිසා අපි කාලකන්නි උනා කියාගෙන ඉන්නවා දකින්න පට්ට අඩුයි.

    උඹල හිතන විදියට මොකක්ද මේ නිරීක්ශනයට හේතුව? අලුත් අය ඇත්තටම සියුමැලි වැඩිද? නැත්තන් උන්ට ඇත්තටම ප්‍රශ්න වැඩිද? නැත්තන් උන්ට අලුත් තාක්ශනයත් එක්ක නැති ප්‍රශ්න ඔලුවට ඇවිත්ද? නැත්තන් වෙන මොකක්හරිද?
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    අලුත් අය ඇත්තටම සියුමැලි වැඩිද? නැත්තන් උන්ට ඇත්තටම ප්‍රශ්න වැඩිද?
    පරන එකෙක් හිටියා ..මෙන්න මේ ත්රෙඩ් එක දැම්ම විතරයි මාස 6ක් බිසි උනා සියුමැලි වැඩිකමට
    https://elakiri.com/threads/ටාරක-එෆ්.2114051/

    :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    පරන එකෙක් හිටියා ..මෙන්න මේ ත්රෙඩ් එක දැම්ම විතරයි මාස 6ක් බිසි උනා සියුමැලි වැඩිකමට
    https://elakiri.com/threads/ටාරක-එෆ්.2114051/

    :lol:
    ඔය තියෙන්නේ උඹල වගේ පොන්නයන්ට "තාරක මට ඇරියා" කියලා අඬන්න හදපු ත්‍රෙඩ් එක නේද? ලොල්. එකෙක්ගෙ පුකේඇරන් සෙට් එකක් අඬනවා දැක්කමයි පොන්ෂ්. 🤭 🤭
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    ape gen eke me wage ekakata godak enne internet, technology vala paratheratama giyapu un tika thama, nattn ape un fb,insta, WA, yt, snap arenna vena SM paavichchi karanne naha. Echchara internet use karanawanm western trends tikata anuwa oluwa hadhenna thiyena ida wadi. Eeke conservative, and liberal/woke depaththen set vena paththa anuwa, ooka venava kiyala thama matanm hithenn. Woke,lib un godak mental scene gana hithawane
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    පහුගිය කාලේ වැටුන ත්‍රෙඩ් වලින් මට පෙනුන ලොකු දෙයක් තමා අලුත් පරම් පරාව ඒ කියන්නෙ 2000න් පස්සෙ හරි කිට්ටුව හරි ඉපදුන සෙට් එක පට්ට මානසික පීඩනවලින් පෙලෙනවා කියන එක. ඒ තියෙන තත්ව, උන දේවල් වලට කට්ටිය එක එක වචන පාවිච්චි කරලා විස්තර කරන්න හරි තමන්ගෙ වර්තමාන තත්වය/හැසිරීම justify කරන්න හරි ට්‍රයි කරනවා.

    පරන කුකුලො සෙට් එක, ඒ කියන්නෙ අපි වගේ 1990ට කලින් ඉපදුන සෙට් එක ඕන හුත්තක් කියාගෙන ජීවිතේ ගෙවන් යනවා, උන්ට උන්ගෙ පොඩි කාලේ වෙච්ච මගුල් අදාල නෑ, උන් මොනාහරි කරගෙන ගොඩ ගිහින් තියෙනවා, නැත්තන් ට්‍රයි කරනවා. ඒ ඇරෙන්න අපිට පොඩි කාලේ කෙලියා එ නිසා අපි කාලකන්නි උනා කියාගෙන ඉන්නවා දකින්න පට්ට අඩුයි.

    උඹල හිතන විදියට මොකක්ද මේ නිරීක්ශනයට හේතුව? අලුත් අය ඇත්තටම සියුමැලි වැඩිද? නැත්තන් උන්ට ඇත්තටම ප්‍රශ්න වැඩිද? නැත්තන් උන්ට අලුත් තාක්ශනයත් එක්ක නැති ප්‍රශ්න ඔලුවට ඇවිත්ද? නැත්තන් වෙන මොකක්හරිද?
    මෙකෙ ගොඩක් ම ත්‍රෙඩ් යන්නෙ
    1. වල් දෙවල්
    2. කුනුහරුප පිලිතුරු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ape gen eke me wage ekakata godak enne internet, technology vala paratheratama giyapu un tika thama, nattn ape un fb,insta, WA, yt, snap arenna vena SM paavichchi karanne naha. Echchara internet use karanawanm western trends tikata anuwa oluwa hadhenna thiyena ida wadi. Eeke conservative, and liberal/woke depaththen set vena paththa anuwa, ooka venava kiyala thama matanm hithenn. Woke,lib un godak mental scene gana hithawane
    2000 passe set eka yuddeta lokuwata muhuna dunne na ne
    මට හිතෙනවා උඹලට information sources පට්ට ගොඩක් තියෙනවා, information overload වෙලා ඉන්නෙ කියලා. කොටින්ම උඹල ඔය කියන තත්ව අපිට තිබ්බත් අපි ඒ ගැන ලඟදි වෙනකන් සමහරවිට දන්නෙ නෑ. සමහර දේවල් අද කාලෙ නොර්මලයිස් වෙනවා. කොටින්ම ADHD වගේ මගුල් ගැන මම ලොකුවට ටච් කලේ එලකිරි ඇවිත්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    no offense. bullet keeyak wadunada uncle? ape kaale kochchara kela weem vunada, tsunami, covid, economic crisis, aragalaya
    අඩො, අපි බස් වල කොච්චි වල ගියෙ, පාරෙ ඇවිද්දෙ මෙ දැන් ලන්ග බොම්බයක් පුපුරයි කියලා හිත හදාගෙන
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මට හිතෙනවා උඹලට information sources පට්ට ගොඩක් තියෙනවා, information overload වෙලා ඉන්නෙ කියලා. කොටින්ම උඹල ඔය කියන තත්ව අපිට තිබ්බත් අපි ඒ ගැන ලඟදි වෙනකන් සමහරවිට දන්නෙ නෑ. සමහර දේවල් අද කාලෙ නොර්මලයිස් වෙනවා. කොටින්ම ADHD වගේ මගුල් ගැන මම ලොකුවට ටච් කලේ එලකිරි ඇවිත්.
    true, mental illness kiyanne mentally hadena deyak newei kiyana ekane western propaganda eka. Physical injury ekak nathuwa, hadena oonama mental illness ekak mentalyma curable kiyana eka thamai magenm mathaya.. Mn ohoma ideasnm aawe tategen. Uu attention ganna gon katha kiwwata practically aththa vena dewal godak kiyyanawa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    අඩො, අපි බස් වල කොච්චි වල ගියෙ, පාරෙ ඇවිද්දෙ මෙ දැන් ලන්ග බොම්බයක් පුපුරයි කියලා හිත හදාගෙන
    අනික කොවිඩ්, අරගල එකොනොමි කෙස් අපිටත් තිබ්බ නෙ යකො

    no offense. bullet keeyak wadunada uncle? ape kaale kochchara kela weem vunada, tsunami, covid, economic crisis, aragalaya
    අනික කොවිඩ්,tsunami, අරගල එකොනොමි කෙස් අපිටත් තිබ්බ නෙ යකො
    ------ Post added on Dec 28, 2024 at 6:51 PM

    no offense. bullet keeyak wadunada uncle? ape kaale kochchara kela weem vunada, tsunami, covid, economic crisis, aragalaya
    Thopilage taste ekath case, issara telenaati, dan tele naati, sindu okkoma ahasa polowa wage.
    ------ Post added on Dec 28, 2024 at 6:52 PM
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    අඩො, අපි බස් වල කොච්චි වල ගියෙ, පාරෙ ඇවිද්දෙ මෙ දැන් ලන්ග බොම්බයක් පුපුරයි කියලා හිත හදාගෙන
    apith 2019 awurudda iwara venakamma ehem thama giye uncle. Yudde kaale scene patta amarui thamai, eeka aththa. Eeth hamootama dewal feel venne thamange experience valata sapekshavane. Ape experience valaata saakpekshawa covid kiyanne yudhdhe vage thama. behethak nathuwa koi vele ammala, thaththalata kelaveida kiyala innnakota

    Thopilage taste ekath case, issara telenaati, dan tele naati, sindu okkoma ahasa polowa wage.
    ------ Post added on Dec 28, 2024 at 6:52 PM
    eekanm piliganna puluwn, eeth eeka relativene. Matai uncletai ehema hithenne ape taste eka current trends valta vada venas nisane. Eeken anith unge taste varadiy narakai kiyanna baha.
    Ee vagema godak sambavya, classical type sindu ahana loku base ekakuth innawa ape gen eketh.
    ------ Post added on Dec 28, 2024 at 6:56 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පහුගිය කාලේ වැටුන ත්‍රෙඩ් වලින් මට පෙනුන ලොකු දෙයක් තමා අලුත් පරම් පරාව ඒ කියන්නෙ 2000න් පස්සෙ හරි කිට්ටුව හරි ඉපදුන සෙට් එක පට්ට මානසික පීඩනවලින් පෙලෙනවා කියන එක.
    2000ට කලින් උන් ඊටත් එහා , බලපන් මේ තාරක කියන එකා අම්මටත් හුකන්න හීන මවන්නෙ 🤮

    තමන්ගේම අම්මලාට අරින්න හදන incest පොන්නයෝ කමෙන්ට් කරන්න එපා. උඹලව දකින්නත් අප්පිරියයි. 🤮 🤮

    ඉක්මනට ගෙදර තියෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලපන්, එතකොට උඹට ඔය ප්‍රශ්නෙට උත්තර හම්බෙයි incest වෙසිගෙ පුතා 🤭 🤭

    පුක පලාගත්ත incest පොන්නයා මොකෝ මේ පරන ත්‍රෙඩ් වල අඬන්නෙ? අම්මගෙන් මෝල්ගස් පාරක්වත් කෑවද පයිය පෙනන්න ගිහින්. 🤭 🤭

    උඹට කෙල්ලෙක් හොයාගන්න බැරි නිසානේ උඹ උඹේම අම්මට අරින්න හදන්නෙ incest වේසිගෙ පුතා 🤭

    අනුන්ගෙ හුත්තවල් ගැන හොයන්න කලින් උඹට උඹේම අම්ම දිහා පයිය නග්ග ගන්නෙ නැතිව කතා කරන්න විදියක් හොයාගනින් incest වේසිගෙ පුතෝ 🤭 🤭
     
    • Like
    Reactions: Amare machan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පරණ පරම්පරාව හදපු ළමයින්ට පොඩි කාලෙ හරියට අවදානය නොදීපු නිසා අළුත් ජෙනරේශන් එක ලෙඩින්, උන් දවසකට නූල් පහක් විතර දානවා වෙන වැඩක් නැති නිසා 😄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    2000ට කලින් උන් ඊටත් එහා , බලපන් මේ තාරක කියන එකා අම්මටත් හුකන්න හීන මවන්නෙ 🤮
    උඹටත් සමහරවිට ඔය incest සීන් එක තියෙන්නෙ 2000න් පස්සෙ ඉපදුන නිසා වෙන්න ඇති අසංක පොන්ස්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    එහෙමමත් නෑ බන්.. මන් 2000 න් පස්සෙ පොඩි උන් එක්ක කතාවට එහෙම සෙට් වෙනව සමහර වෙලාවට gym එකේදි එහෙම.. උන්ගෙ ලොකු අවුලක් නෑ එළියෙන් බලල හිතන තරම්.. හැබැYඉ උන් එක්ක හරවත් සන්වාද කරන්න බෑ උන්ට වැඩිය ගැඹුරක් නෑ දේවල් ගැන.. සැපේ ඉන්නෙ ගොඩක් උන්.. ඉඳල හිටල හම්බෙනව අපේ type එකේ උනුත්..