Random කතා - අලුත් පරම්පරාවේ ලමයි හැදීම අඩුයිද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හුත්තක් කතා කරනවා. බඳින්න හිතෙන්නෙත් නෑ ඕයි.
    අනාගතේ ගැන කිසිම අදහසක් නෑ :baffled:
    කැරිම අවුල්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,096
    113
    ආර්ථික ප්‍රශ්න. ලමයි හදනවා තියා කෙල්ලෙක්වත් නෑ, ඔයා මගුලක් කතා කරනවා 😄
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    Lokuma prasne arthike ban.patta gemak ban denna wela tiyenne issara 60000/= padiyen okkoma kara gattha .dan 150000/= k mase hama masema 30000/= naya wenawa.oka thma digatama wenne.
     
    • Like
    Reactions: Mugen

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    lamai hadannathi trend ekak nam thiyenawa neda
    kalpana karala balanakota bende aparade kiyalath hithenawa ban.baddak ghala,adiyak gahala fun eke indala meririla yana eka meeta wada hondayi kiyla hitenawa samahara welawata.okkoma me podi kalekatane ban
     
    • Wow
    Reactions: BanX

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඉස්සර ලංකාවෙ පවුල්වල ලමයි 2ට වඩා ඉන්නවා කියන්නෙ සාමන්ය දෙයක්. ඒත් අද කාලේ 2ක් කියන්නෙත් ලොකු ගානක්. මට නොට් වෙච්ච තව දෙයක් තමා තරුන පරම්පරාව ලමයි නොහදා ඉන්න හේතු 2ක් තියෙනවා කියන එකක්.

    එකක් තමා ගොඩක් අයට ළමයි ඕන නෑ කියන අදහස තියෙනවා. හෙනට ෆෙමිනිස්ට් පිස්සුව තියෙන රැඩිකල් ගෑනුනම් කියන්නෙ "මේ විනාස වෙන ලෝකෙට ජීවියෙක් ගෙන්නලා මට පවු පුරවගන්න බෑ" කියලා. අනිත් අය හිතන්නෙ "අපේ නිදහස නැති වෙනවා" කියන එක.

    අනිත් නෝට් වෙච්ච එක තමා ගොඩක් අයට ලමයි හිටින්නෙ නෑ කොච්චර ට්‍රයි කලත්, වෙන විදියකට කිව්වොත් "වඳයි" වගේ සීන් එක. මේක මම හිතන්නෙ අපේ පරම්පරාවල ගොඩක් වැඩි. ඕක නිසා දුක් විඳින අයත් ඉන්නවා. ඕකට සමහර විට අදකාලේ පරිසර වෙනස්කම්, ආහාර රටා වගේ ඒවත් බලපානවා ඇති.

    අන්තිමට කියන්න තියෙන දේ තමා, කවදාහරි උඹේ බැඳුපු යාලුවෙක් එහෙම සෙට් උනාම "ළමයි එහෙම නැද්ද? හදන්නෙ නැද්ද?" වගේ ඒවා අහන්න එපා. සමහර විට එයාල ළමයි හදන්න අකමැති ඇති, නැත්තන් ට්‍රයි කරල කරලා තාම නැතුව දුකෙන් ඇති. ඒ මොනා උනත් ඒක පුද්ගලික දෙයක්නේ ඉතින් ඒකට ගරු කරලා හිත් රිදන්නෙ නැතුව ඉන්න බලමු.
    ආර්ථික කඩාවැටීමක් උනාම වෙන දෙයක්
     
    • Like
    Reactions: tharakaf

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,298
    8,429
    113
    මුස්ලින් , වතු දෙමල පවුල්වල average ළමයි 3කට වඩා ඉන්නවා 😕


    new_figure-32
     
    • Like
    Reactions: tharakaf

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Salli nattnm lamay hadanne natuwa inna one haduw nm unt hodt kanna adinna denna one echcharai

    Man iye town ekedi dakka pirimi kena lamai dennek dan bike eke wife wenna athi scooter eka itat wada podi lamayek ekka wasse nawattagen rain coat andanawa podi un okkotm paw lamay nikan duk widinawa 💔😪
     
    • Like
    Reactions: tharakaf