Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - අලුත් වාහන පදින්න ගිහින් ඉල්ලන් කෑම 😢😢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]GrowithEranga/posts/1584477082677701[/MEDIA]

අඩෝ මේ බලපන්, හරියට නම්බර් එකවත් ගහගන්න කලින් ඇනගෙන. මේක දැක්කාම මට මතක් උනෙ මම වාහනේ ගත්තාම අරන් ආපු විදිය. පලවෙනි වැගන් r එක ගන්නකොට මට හරියට එලවගන්නත් බෑ. දන්න එකෙක් (ඌටත් තිබ්බෙ වැගන් r එකක්) එක්ක අරන් ආවෙ. වාහනේ හරියට ඇඟට එන්න සති 2ක් විතර ගියා. එතකන් හෙන පොඩි දුරවල් වයිෆ්වත් එක්කන් ගියේ. අඩො තාම මතකයි රිවර්ස් එකක් එහෙම ගහන්න යනකොට කන කට්ට. මට පුරුදු කරපු බුවා (වාහනේ අරන් ආපු එකාම තමා) ඕක ගේන දවසේ මට දීලා පොඩි වෙලාවකින් කියනවා මතකයි "මචන් උඹට මේක පැදගන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නෑ බන්" කියලා. එච්චරටම චොරයි යකෝ.

ඊටපස්සෙ විට්ස් එකක් ගත්තා. ඒකනම් ගෙදරටාම ගෙන්න ගත්තා. වාහනේ බර, හැන්ඩ්ලින් ටිකක් වෙනස්, ඉතින් ඒක ඇඟට හුරුවෙන්නත් ටික දවසක් ගියා. එතකන් ඉතින් පොඩි පොඩි දුරවල් වාහන අඩු වෙලාවල තමා ගියෙ.

අන්තිමට ගත්තේ සිවික් එක, අඩෝ ඒක අනිත් 2ටම වඩා බරයි, ලොකුයි. ඒකත් අරන් එන්න දන්න බුවෙක් එක්කන් ගියා. ඌ ඇවිල්ලා ඕනම වාහනයකට නැග්ගාම එලවගන්න පුලුවන් ජාතියේ ඩයල් එකක්. මට ඒවා බෑ. කොහොමහරි එනකොට මග වාහන අඩු හරියක මට වාහනේ දුන්නා එලවගනින් කියලා. ඉතින් ටිකක් හිමින් ඉඩ තියන් ආව. උවත් ගෙදරට දාල අපේ ගෙදරට වාහනේ ගෙනියලා දැම්මාම තමා හාර්ට් රේට් එක අඩු උනේ. ඒ වාහනෙත් පුරුදු වෙන්න දවස් 2 3ක් ගියා.

ලඟදි cool planet එකට ගියාම වාහනේ දාල ඇතුලට යනකොට බුවෙක් ෆ්රොන්ක්ස් එකක් අරන් පාර්ක් කරන්න යනවා. ඌට පාර්ක් කරගන්න තේරෙන්නෙ නෑ. දැන් ඌ පාර හරස් කරන් මිනිස්සුන්ගෙ බැනුම් අහන ලෙවල් එකට ඇවිත්. මට ඉතින් මම ඉස්සර එලවපු විදිය මතක් වෙලා ඌට සපොර්ට් එකක් දුන්නා. ඌට බන් රිවර්ස් කරගන්න විනාඩි 5ක් විතර යන්න ඇති. කන්නාඩියෙන් බලන්න, රිවර්ස් කැම් එකෙන් බලන්න වගේ ඌට තේරෙන්නෙ නෑ.

අලුත් වාහනයක් ගත්තාම පොඩ්ඩක් මිනිස්සු/වාහන අඩු තැන්වල ගිහින් පුරුදු වෙලා ඊටපස්සෙ ඔහොම සෙනග මැදට දාගත්තානම් හැමෝටම හොඳයි.

[QUOTE="tharakaf, post: 31194588, member: 576197"] [MEDIA=facebook]GrowithEranga/posts/1584477082677701[/MEDIA] [SIZE=6]අඩෝ මේ බලපන්, හරියට නම්බර් එකවත් ගහගන්න කලින් ඇනගෙන. මේක දැක්කාම මට මතක් උනෙ මම වාහනේ ගත්තාම අරන් ආපු විදිය. පලවෙනි වැගන් r එක ගන්නකොට මට හරියට එලවගන්නත් බෑ. දන්න එකෙක් (ඌටත් තිබ්බෙ වැගන් r එකක්) එක්ක අරන් ආවෙ. වාහනේ හරියට ඇඟට එන්න සති 2ක් විතර ගියා. එතකන් හෙන පොඩි දුරවල් වයිෆ්වත් එක්කන් ගියේ. අඩො තාම මතකයි රිවර්ස් එකක් එහෙම ගහන්න යනකොට කන කට්ට. මට පුරුදු කරපු බුවා (වාහනේ අරන් ආපු එකාම තමා) ඕක ගේන දවසේ මට දීලා පොඩි වෙලාවකින් කියනවා මතකයි "මචන් උඹට මේක පැදගන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නෑ බන්" කියලා. එච්චරටම චොරයි යකෝ. 🤭 🤭 ඊටපස්සෙ විට්ස් එකක් ගත්තා. ඒකනම් ගෙදරටාම ගෙන්න ගත්තා. වාහනේ බර, හැන්ඩ්ලින් ටිකක් වෙනස්, ඉතින් ඒක ඇඟට හුරුවෙන්නත් ටික දවසක් ගියා. එතකන් ඉතින් පොඩි පොඩි දුරවල් වාහන අඩු වෙලාවල තමා ගියෙ. :yes::yes: අන්තිමට ගත්තේ සිවික් එක, අඩෝ ඒක අනිත් 2ටම වඩා බරයි, ලොකුයි. ඒකත් අරන් එන්න දන්න බුවෙක් එක්කන් ගියා. ඌ ඇවිල්ලා ඕනම වාහනයකට නැග්ගාම එලවගන්න පුලුවන් ජාතියේ ඩයල් එකක්. මට ඒවා බෑ. කොහොමහරි එනකොට මග වාහන අඩු හරියක මට වාහනේ දුන්නා එලවගනින් කියලා. ඉතින් ටිකක් හිමින් ඉඩ තියන් ආව. උවත් ගෙදරට දාල අපේ ගෙදරට වාහනේ ගෙනියලා දැම්මාම තමා හාර්ට් රේට් එක අඩු උනේ. ඒ වාහනෙත් පුරුදු වෙන්න දවස් 2 3ක් ගියා.:yes::yes: ලඟදි cool planet එකට ගියාම වාහනේ දාල ඇතුලට යනකොට බුවෙක් ෆ්රොන්ක්ස් එකක් අරන් පාර්ක් කරන්න යනවා. ඌට පාර්ක් කරගන්න තේරෙන්නෙ නෑ. දැන් ඌ පාර හරස් කරන් මිනිස්සුන්ගෙ බැනුම් අහන ලෙවල් එකට ඇවිත්. මට ඉතින් මම ඉස්සර එලවපු විදිය මතක් වෙලා ඌට සපොර්ට් එකක් දුන්නා. ඌට බන් රිවර්ස් කරගන්න විනාඩි 5ක් විතර යන්න ඇති. කන්නාඩියෙන් බලන්න, රිවර්ස් කැම් එකෙන් බලන්න වගේ ඌට තේරෙන්නෙ නෑ. අලුත් වාහනයක් ගත්තාම පොඩ්ඩක් මිනිස්සු/වාහන අඩු තැන්වල ගිහින් පුරුදු වෙලා ඊටපස්සෙ ඔහොම සෙනග මැදට දාගත්තානම් හැමෝටම හොඳයි. :yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom