Random කතා - අලුත් වාහන පදින්න ගිහින් ඉල්ලන් කෑම 😢😢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,557
    75,406
    113

    අඩෝ මේ බලපන්, හරියට නම්බර් එකවත් ගහගන්න කලින් ඇනගෙන. මේක දැක්කාම මට මතක් උනෙ මම වාහනේ ගත්තාම අරන් ආපු විදිය. පලවෙනි වැගන් r එක ගන්නකොට මට හරියට එලවගන්නත් බෑ. දන්න එකෙක් (ඌටත් තිබ්බෙ වැගන් r එකක්) එක්ක අරන් ආවෙ. වාහනේ හරියට ඇඟට එන්න සති 2ක් විතර ගියා. එතකන් හෙන පොඩි දුරවල් වයිෆ්වත් එක්කන් ගියේ. අඩො තාම මතකයි රිවර්ස් එකක් එහෙම ගහන්න යනකොට කන කට්ට. මට පුරුදු කරපු බුවා (වාහනේ අරන් ආපු එකාම තමා) ඕක ගේන දවසේ මට දීලා පොඩි වෙලාවකින් කියනවා මතකයි "මචන් උඹට මේක පැදගන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නෑ බන්" කියලා. එච්චරටම චොරයි යකෝ. 🤭 🤭

    ඊටපස්සෙ විට්ස් එකක් ගත්තා. ඒකනම් ගෙදරටාම ගෙන්න ගත්තා. වාහනේ බර, හැන්ඩ්ලින් ටිකක් වෙනස්, ඉතින් ඒක ඇඟට හුරුවෙන්නත් ටික දවසක් ගියා. එතකන් ඉතින් පොඩි පොඩි දුරවල් වාහන අඩු වෙලාවල තමා ගියෙ. :yes::yes:

    අන්තිමට ගත්තේ සිවික් එක, අඩෝ ඒක අනිත් 2ටම වඩා බරයි, ලොකුයි. ඒකත් අරන් එන්න දන්න බුවෙක් එක්කන් ගියා. ඌ ඇවිල්ලා ඕනම වාහනයකට නැග්ගාම එලවගන්න පුලුවන් ජාතියේ ඩයල් එකක්. මට ඒවා බෑ. කොහොමහරි එනකොට මග වාහන අඩු හරියක මට වාහනේ දුන්නා එලවගනින් කියලා. ඉතින් ටිකක් හිමින් ඉඩ තියන් ආව. උවත් ගෙදරට දාල අපේ ගෙදරට වාහනේ ගෙනියලා දැම්මාම තමා හාර්ට් රේට් එක අඩු උනේ. ඒ වාහනෙත් පුරුදු වෙන්න දවස් 2 3ක් ගියා.:yes::yes:

    ලඟදි cool planet එකට ගියාම වාහනේ දාල ඇතුලට යනකොට බුවෙක් ෆ්‍රොන්ක්ස් එකක් අරන් පාර්ක් කරන්න යනවා. ඌට පාර්ක් කරගන්න තේරෙන්නෙ නෑ. දැන් ඌ පාර හරස් කරන් මිනිස්සුන්ගෙ බැනුම් අහන ලෙවල් එකට ඇවිත්. මට ඉතින් මම ඉස්සර එලවපු විදිය මතක් වෙලා ඌට සපොර්ට් එකක් දුන්නා. ඌට බන් රිවර්ස් කරගන්න විනාඩි 5ක් විතර යන්න ඇති. කන්නාඩියෙන් බලන්න, රිවර්ස් කැම් එකෙන් බලන්න වගේ ඌට තේරෙන්නෙ නෑ.

    අලුත් වාහනයක් ගත්තාම පොඩ්ඩක් මිනිස්සු/වාහන අඩු තැන්වල ගිහින් පුරුදු වෙලා ඊටපස්සෙ ඔහොම සෙනග මැදට දාගත්තානම් හැමෝටම හොඳයි. :yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,513
    5,874
    113
    හෝම් ස්වීට් හෝම්
    ඌ ඇවිල්ලා ඕනම වාහනයකට නැග්ගාම එලවගන්න පුලුවන් ජාතියේ ඩයල් එකක්.

    වාහනයක් අවුරුද්දක් දෙකක් පැද්දම ඕනේ එකෙක්ට මේ ස්කිල් එක අන්ලොක් වෙනවා, නිකං පොයි අරින්න එපා පකයා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,557
    75,406
    113
    ඌ ඇවිල්ලා ඕනම වාහනයකට නැග්ගාම එලවගන්න පුලුවන් ජාතියේ ඩයල් එකක්.

    වාහනයක් අවුරුද්දක් දෙකක් පැද්දම ඕනේ එකෙක්ට මේ ස්කිල් එක අන්ලොක් වෙනවා, නිකං පොයි අරින්න එපා පකයා
    මට සිරාවටම බෑ මචන්, ටික දවසක් යනවා හරියට ඇඟට එන්න. උඹලට පුලුවන්නම් ඒක සුපිරි සීන් එකක්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113

    අඩෝ මේ බලපන්, හරියට නම්බර් එකවත් ගහගන්න කලින් ඇනගෙන. මේක දැක්කාම මට මතක් උනෙ මම වාහනේ ගත්තාම අරන් ආපු විදිය. පලවෙනි වැගන් r එක ගන්නකොට මට හරියට එලවගන්නත් බෑ. දන්න එකෙක් (ඌටත් තිබ්බෙ වැගන් r එකක්) එක්ක අරන් ආවෙ. වාහනේ හරියට ඇඟට එන්න සති 2ක් විතර ගියා. එතකන් හෙන පොඩි දුරවල් වයිෆ්වත් එක්කන් ගියේ. අඩො තාම මතකයි රිවර්ස් එකක් එහෙම ගහන්න යනකොට කන කට්ට. මට පුරුදු කරපු බුවා (වාහනේ අරන් ආපු එකාම තමා) ඕක ගේන දවසේ මට දීලා පොඩි වෙලාවකින් කියනවා මතකයි "මචන් උඹට මේක පැදගන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නෑ බන්" කියලා. එච්චරටම චොරයි යකෝ. 🤭 🤭

    ඊටපස්සෙ විට්ස් එකක් ගත්තා. ඒකනම් ගෙදරටාම ගෙන්න ගත්තා. වාහනේ බර, හැන්ඩ්ලින් ටිකක් වෙනස්, ඉතින් ඒක ඇඟට හුරුවෙන්නත් ටික දවසක් ගියා. එතකන් ඉතින් පොඩි පොඩි දුරවල් වාහන අඩු වෙලාවල තමා ගියෙ. :yes::yes:

    අන්තිමට ගත්තේ සිවික් එක, අඩෝ ඒක අනිත් 2ටම වඩා බරයි, ලොකුයි. ඒකත් අරන් එන්න දන්න බුවෙක් එක්කන් ගියා. ඌ ඇවිල්ලා ඕනම වාහනයකට නැග්ගාම එලවගන්න පුලුවන් ජාතියේ ඩයල් එකක්. මට ඒවා බෑ. කොහොමහරි එනකොට මග වාහන අඩු හරියක මට වාහනේ දුන්නා එලවගනින් කියලා. ඉතින් ටිකක් හිමින් ඉඩ තියන් ආව. උවත් ගෙදරට දාල අපේ ගෙදරට වාහනේ ගෙනියලා දැම්මාම තමා හාර්ට් රේට් එක අඩු උනේ. ඒ වාහනෙත් පුරුදු වෙන්න දවස් 2 3ක් ගියා.:yes::yes:

    ලඟදි cool planet එකට ගියාම වාහනේ දාල ඇතුලට යනකොට බුවෙක් ෆ්‍රොන්ක්ස් එකක් අරන් පාර්ක් කරන්න යනවා. ඌට පාර්ක් කරගන්න තේරෙන්නෙ නෑ. දැන් ඌ පාර හරස් කරන් මිනිස්සුන්ගෙ බැනුම් අහන ලෙවල් එකට ඇවිත්. මට ඉතින් මම ඉස්සර එලවපු විදිය මතක් වෙලා ඌට සපොර්ට් එකක් දුන්නා. ඌට බන් රිවර්ස් කරගන්න විනාඩි 5ක් විතර යන්න ඇති. කන්නාඩියෙන් බලන්න, රිවර්ස් කැම් එකෙන් බලන්න වගේ ඌට තේරෙන්නෙ නෑ.

    අලුත් වාහනයක් ගත්තාම පොඩ්ඩක් මිනිස්සු/වාහන අඩු තැන්වල ගිහින් පුරුදු වෙලා ඊටපස්සෙ ඔහොම සෙනග මැදට දාගත්තානම් හැමෝටම හොඳයි. :yes::yes:

    Me kathawa 100% ✅
     
    • Like
    Reactions: tharakaf

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මට ඉස්සරම එක එක වාහන වලට නැග්ගම එලවන්න පොඩි චකිතයක් තිබුනා. හැබැයි ටිකක් ලොකු වාහන එලෙව්වට පස්සේ ඒ අවුල නැති වෙනවා බං. ඒ පොඩි වාහන විතරක් එලෙව්වම එන අවුලක් මම හිතන්නේ. දැන් නම් ලොරියක් උනත් ගානක් නෑ. හැබැයි දැන් මැනුවල් බෑ :P එලෙව්වොත් කලච් එක පාගන්නේ නැතුව ගියර් දාලා ගියර් බොක්ස් වලට කෙල වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: tharakaf

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113

    අඩෝ මේ බලපන්, හරියට නම්බර් එකවත් ගහගන්න කලින් ඇනගෙන. මේක දැක්කාම මට මතක් උනෙ මම වාහනේ ගත්තාම අරන් ආපු විදිය. පලවෙනි වැගන් r එක ගන්නකොට මට හරියට එලවගන්නත් බෑ. දන්න එකෙක් (ඌටත් තිබ්බෙ වැගන් r එකක්) එක්ක අරන් ආවෙ. වාහනේ හරියට ඇඟට එන්න සති 2ක් විතර ගියා. එතකන් හෙන පොඩි දුරවල් වයිෆ්වත් එක්කන් ගියේ. අඩො තාම මතකයි රිවර්ස් එකක් එහෙම ගහන්න යනකොට කන කට්ට. මට පුරුදු කරපු බුවා (වාහනේ අරන් ආපු එකාම තමා) ඕක ගේන දවසේ මට දීලා පොඩි වෙලාවකින් කියනවා මතකයි "මචන් උඹට මේක පැදගන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නෑ බන්" කියලා. එච්චරටම චොරයි යකෝ. 🤭 🤭

    ඊටපස්සෙ විට්ස් එකක් ගත්තා. ඒකනම් ගෙදරටාම ගෙන්න ගත්තා. වාහනේ බර, හැන්ඩ්ලින් ටිකක් වෙනස්, ඉතින් ඒක ඇඟට හුරුවෙන්නත් ටික දවසක් ගියා. එතකන් ඉතින් පොඩි පොඩි දුරවල් වාහන අඩු වෙලාවල තමා ගියෙ. :yes::yes:

    අන්තිමට ගත්තේ සිවික් එක, අඩෝ ඒක අනිත් 2ටම වඩා බරයි, ලොකුයි. ඒකත් අරන් එන්න දන්න බුවෙක් එක්කන් ගියා. ඌ ඇවිල්ලා ඕනම වාහනයකට නැග්ගාම එලවගන්න පුලුවන් ජාතියේ ඩයල් එකක්. මට ඒවා බෑ. කොහොමහරි එනකොට මග වාහන අඩු හරියක මට වාහනේ දුන්නා එලවගනින් කියලා. ඉතින් ටිකක් හිමින් ඉඩ තියන් ආව. උවත් ගෙදරට දාල අපේ ගෙදරට වාහනේ ගෙනියලා දැම්මාම තමා හාර්ට් රේට් එක අඩු උනේ. ඒ වාහනෙත් පුරුදු වෙන්න දවස් 2 3ක් ගියා.:yes::yes:

    ලඟදි cool planet එකට ගියාම වාහනේ දාල ඇතුලට යනකොට බුවෙක් ෆ්‍රොන්ක්ස් එකක් අරන් පාර්ක් කරන්න යනවා. ඌට පාර්ක් කරගන්න තේරෙන්නෙ නෑ. දැන් ඌ පාර හරස් කරන් මිනිස්සුන්ගෙ බැනුම් අහන ලෙවල් එකට ඇවිත්. මට ඉතින් මම ඉස්සර එලවපු විදිය මතක් වෙලා ඌට සපොර්ට් එකක් දුන්නා. ඌට බන් රිවර්ස් කරගන්න විනාඩි 5ක් විතර යන්න ඇති. කන්නාඩියෙන් බලන්න, රිවර්ස් කැම් එකෙන් බලන්න වගේ ඌට තේරෙන්නෙ නෑ.

    අලුත් වාහනයක් ගත්තාම පොඩ්ඩක් මිනිස්සු/වාහන අඩු තැන්වල ගිහින් පුරුදු වෙලා ඊටපස්සෙ ඔහොම සෙනග මැදට දාගත්තානම් හැමෝටම හොඳයි. :yes::yes:

    Fb video වල කෙල්ලෙක් drive කරලා තියෙන්නේ කියලා කොමෙන්ට් දැක්කා. එහෙනම් ඉතින් අහන්න දෙයක් නැනේ.

    කොහොම උනත් auto break වැදුනේ නැති එකනම් අවුලක්. එක්කෝ collision break ඔෆ් කරලම දාන්න ඇති.
     
    • Like
    Reactions: tharakaf