Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ දන්න කියන කෙනෙක් කතා කලා, කරලා පට්ට අප්සට් කතාවක් කියනවා.

එයාලගෙ මල්ලිගෙ දුව ගිය මාසෙ හරියමට 13 බැඳලා ගම්පහ පැත්තෙන්. මෙයාල ඉන්නෙ අනුරපුරේ. කෙල්ල හා හා පුරා කියලා බැඳලා මුල්ම පාර ගිහින්ලු ගමේ. ගමට ගිය වෙලාවෙ ඒකිගෙම මල්ලි මිනිහව අරන් ගිහින් වැවක නාන්න. බුවා මඩේ එරිලා මැරිලා. මල්ලි ඇඟ පොඩි එකෙක්, අරූ ඇඟපත තියෙන එකෙක්. ඉතින් ඌට මූව ඇදගන්නත් බැරි වෙලා.

නිකන් හිතපන් බැඳලා මාසයක් නෑ, මුල්ම පාරට ගෑනිගෙ ගමට යන්නෙ. අලුත් අවුරුද්ද ලබන්න පැය ගානකට කලින් මෙහෙම දෙයක් උනාම. ඌව පිලිගන්න කෑම හද හද හිටපු කට්ටිඅය ඔක්කොම දාල මෝචරියට දුවලා දැන් මලගෙදරට රෙඩි වෙනවා. හිතපන්කො කොල්ලගෙ ගෙදර උන්ට මොනා කියන්නද කියලා.

sea එකට කිට්ටු උන් රට මැදට ගිහින් වැවක් ඇලක් දැක්ක ගමන් ඒකේ බහින්න හදනවා, වැව් වල නාපු හැත්ත මුහුදක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. ඔය දෙකම නැතුව හැද්දිච්ච උන් දෙකෙන් එකක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. සමහර උන්ට පීනගන්නත් බෑ. අන්තිමට කැරිම විනාසයක් වෙලා නවතින්නෙ.

දන්නෙ නැති පැති වල බන් නාන්න යන්න එපා. මිනිස්සු කීයක් මැරෙන්න ඕනද බන් අපේ හුත්තලාගෙ මොලේ පෑදෙන්න.

[QUOTE="tharakaf, post: 31349885, member: 576197"] [SIZE=6]ඊයේ දන්න කියන කෙනෙක් කතා කලා, කරලා පට්ට අප්සට් කතාවක් කියනවා. එයාලගෙ මල්ලිගෙ දුව ගිය මාසෙ හරියමට 13 බැඳලා ගම්පහ පැත්තෙන්. මෙයාල ඉන්නෙ අනුරපුරේ. කෙල්ල හා හා පුරා කියලා බැඳලා මුල්ම පාර ගිහින්ලු ගමේ. ගමට ගිය වෙලාවෙ ඒකිගෙම මල්ලි මිනිහව අරන් ගිහින් වැවක නාන්න. බුවා මඩේ එරිලා මැරිලා. මල්ලි ඇඟ පොඩි එකෙක්, අරූ ඇඟපත තියෙන එකෙක්. ඉතින් ඌට මූව ඇදගන්නත් බැරි වෙලා. නිකන් හිතපන් බැඳලා මාසයක් නෑ, මුල්ම පාරට ගෑනිගෙ ගමට යන්නෙ. අලුත් අවුරුද්ද ලබන්න පැය ගානකට කලින් මෙහෙම දෙයක් උනාම. ඌව පිලිගන්න කෑම හද හද හිටපු කට්ටිඅය ඔක්කොම දාල මෝචරියට දුවලා දැන් මලගෙදරට රෙඩි වෙනවා. හිතපන්කො කොල්ලගෙ ගෙදර උන්ට මොනා කියන්නද කියලා. sea එකට කිට්ටු උන් රට මැදට ගිහින් වැවක් ඇලක් දැක්ක ගමන් ඒකේ බහින්න හදනවා, වැව් වල නාපු හැත්ත මුහුදක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. ඔය දෙකම නැතුව හැද්දිච්ච උන් දෙකෙන් එකක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. සමහර උන්ට පීනගන්නත් බෑ. අන්තිමට කැරිම විනාසයක් වෙලා නවතින්නෙ. දන්නෙ නැති පැති වල බන් නාන්න යන්න එපා. මිනිස්සු කීයක් මැරෙන්න ඕනද බන් අපේ හුත්තලාගෙ මොලේ පෑදෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom