Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,537
    75,370
    113
    ඊයේ දන්න කියන කෙනෙක් කතා කලා, කරලා පට්ට අප්සට් කතාවක් කියනවා.

    එයාලගෙ මල්ලිගෙ දුව ගිය මාසෙ හරියමට 13 බැඳලා ගම්පහ පැත්තෙන්. මෙයාල ඉන්නෙ අනුරපුරේ. කෙල්ල හා හා පුරා කියලා බැඳලා මුල්ම පාර ගිහින්ලු ගමේ. ගමට ගිය වෙලාවෙ ඒකිගෙම මල්ලි මිනිහව අරන් ගිහින් වැවක නාන්න. බුවා මඩේ එරිලා මැරිලා. මල්ලි ඇඟ පොඩි එකෙක්, අරූ ඇඟපත තියෙන එකෙක්. ඉතින් ඌට මූව ඇදගන්නත් බැරි වෙලා.

    නිකන් හිතපන් බැඳලා මාසයක් නෑ, මුල්ම පාරට ගෑනිගෙ ගමට යන්නෙ. අලුත් අවුරුද්ද ලබන්න පැය ගානකට කලින් මෙහෙම දෙයක් උනාම. ඌව පිලිගන්න කෑම හද හද හිටපු කට්ටිඅය ඔක්කොම දාල මෝචරියට දුවලා දැන් මලගෙදරට රෙඩි වෙනවා. හිතපන්කො කොල්ලගෙ ගෙදර උන්ට මොනා කියන්නද කියලා.

    sea එකට කිට්ටු උන් රට මැදට ගිහින් වැවක් ඇලක් දැක්ක ගමන් ඒකේ බහින්න හදනවා, වැව් වල නාපු හැත්ත මුහුදක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. ඔය දෙකම නැතුව හැද්දිච්ච උන් දෙකෙන් එකක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. සමහර උන්ට පීනගන්නත් බෑ. අන්තිමට කැරිම විනාසයක් වෙලා නවතින්නෙ.

    දන්නෙ නැති පැති වල බන් නාන්න යන්න එපා. මිනිස්සු කීයක් මැරෙන්න ඕනද බන් අපේ හුත්තලාගෙ මොලේ පෑදෙන්න.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මට 18 ft road එකේ 10 wheel ටිපර් එක එනකොට බයික් එක යන්න බෑ ඩෝ පන ගැහෙනවා.:baffled:

    18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .

    උබේ කාතාව කියවලා තමයි ඔලුවට ගියේ මරණ එක්ක සටන කොච්චර බයානක ද කියලා ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,247
    24,975
    113
    tracing Geo-location.. ... ...
    මට 18 ft road එකේ 10 wheel ටිපර් එක එනකොට බයික් එක යන්න බෑ ඩෝ පන ගැහෙනවා.:baffled:

    18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .

    උබේ කාතාව කියවලා තමයි ඔලුවට ගියේ මරණ එක්ක සටන කොච්චර බයානක ද කියලා ?

    ස්කූටර් එකක්ද?
     
    • Like
    Reactions: Bam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,370
    113
    මට 18 ft road එකේ 10 wheel ටිපර් එක එනකොට බයික් එක යන්න බෑ ඩෝ පන ගැහෙනවා.:baffled:

    18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .

    උබේ කාතාව කියවලා තමයි ඔලුවට ගියේ මරණ එක්ක සටන කොච්චර බයානක ද කියලා ?
    ඔහොම ලොකු වාහන ලඟින් යනකොට හුලං පාරට අපිව ඒ පැත්තට ඇදෙනවා. බයික් නම් හොඳම දේ අයිනේන්ම යන එක. හයිවේ එකේ උනත් හයිවේ බස් කාර් එකක් ඉස්සර කරනකොට කාර් එකේ උන්ට පට්ට ගැස්සීමක් දැනෙනව.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    ඊයේ දන්න කියන කෙනෙක් කතා කලා, කරලා පට්ට අප්සට් කතාවක් කියනවා.

    එයාලගෙ මල්ලිගෙ දුව ගිය මාසෙ හරියමට 13 බැඳලා ගම්පහ පැත්තෙන්. මෙයාල ඉන්නෙ අනුරපුරේ. කෙල්ල හා හා පුරා කියලා බැඳලා මුල්ම පාර ගිහින්ලු ගමේ. ගමට ගිය වෙලාවෙ ඒකිගෙම මල්ලි මිනිහව අරන් ගිහින් වැවක නාන්න. බුවා මඩේ එරිලා මැරිලා. මල්ලි ඇඟ පොඩි එකෙක්, අරූ ඇඟපත තියෙන එකෙක්. ඉතින් ඌට මූව ඇදගන්නත් බැරි වෙලා.

    නිකන් හිතපන් බැඳලා මාසයක් නෑ, මුල්ම පාරට ගෑනිගෙ ගමට යන්නෙ. අලුත් අවුරුද්ද ලබන්න පැය ගානකට කලින් මෙහෙම දෙයක් උනාම. ඌව පිලිගන්න කෑම හද හද හිටපු කට්ටිඅය ඔක්කොම දාල මෝචරියට දුවලා දැන් මලගෙදරට රෙඩි වෙනවා. හිතපන්කො කොල්ලගෙ ගෙදර උන්ට මොනා කියන්නද කියලා.

    sea එකට කිට්ටු උන් රට මැදට ගිහින් වැවක් ඇලක් දැක්ක ගමන් ඒකේ බහින්න හදනවා, වැව් වල නාපු හැත්ත මුහුදක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. ඔය දෙකම නැතුව හැද්දිච්ච උන් දෙකෙන් එකක් දැක්ක ගමන් ඒකට පනින්න හදනවා. සමහර උන්ට පීනගන්නත් බෑ. අන්තිමට කැරිම විනාසයක් වෙලා නවතින්නෙ.

    දන්නෙ නැති පැති වල බන් නාන්න යන්න එපා. මිනිස්සු කීයක් මැරෙන්න ඕනද බන් අපේ හුත්තලාගෙ මොලේ පෑදෙන්න.
    වැඩක් නෑ කතාකරලා.ඉස්සර 2005-06 වගෙ කාලෙ අනුරාධපුරේ පොසොන් එකට එකෙක් දෙන්නෙක් යට යනවාමයි.පිටගම්වලින් වඳින්න ඇවිල්ලා වැවක් දැක්කම පැනලා කෙලවගන්නවා.අනික ගොඩක් මුහුදෙ එහෙම පීනන්න පුලුවන් උන් හිතන් ඉන්නෙ උන්ට වැව Nothing කියලා........
    ඔක්කොමත් හරි අර මල්ලිට කොච්චර අප්සට් ඇද්ද? ඌගෙ ජීවිත කාලෙම ඌට මතක් වෙයිනෙ ඕක 😑😑😑😑

    අනික බං වැව් මහා මඩ ගදයි නෙ. පිට වානකින් නාගත්තොත් ඇරෙන්න මිහරක් වලවල් වලින් මිනිස්සු මොකට බහිනවාද මන්ද?
    + කුනු ජරාව,මට නම් හෙනම අප්පිරියයි වැව් දකිද්දිත් 😒
    ------ Post added on Apr 14, 2026 at 10:48 AM
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,370
    113
    වැඩක් නෑ කතාකරලා.ඉස්සර 2005-06 වගෙ කාලෙ අනුරාධපුරේ පොසොන් එකට එකෙක් දෙන්නෙක් යට යනවාමයි.පිටගම්වලින් වඳින්න ඇවිල්ලා වැවක් දැක්කම පැනලා කෙලවගන්නවා.අනික ගොඩක් මුහුදෙ එහෙම පීනන්න පුලුවන් උන් හිතන් ඉන්නෙ උන්ට වැව Nothing කියලා........
    ඔක්කොමත් හරි අර මල්ලිට කොච්චර අප්සට් ඇද්ද? ඌගෙ ජීවිත කාලෙම ඌට මතක් වෙයිනෙ ඕක 😑😑😑😑

    + කුනු ජරාව,මට නම් හෙනම අප්පිරියයි වැව් දකිද්දිත් 😒
    ------ Post added on Apr 14, 2026 at 10:48 AM
    මල්ලි නම් කමක් නෑ කියපන්කො, ගොන් පකයා දැනගන්න එපැයි ආපු එකාව පරිසම් කරගන්න. කෙල්ල ගැන හිතපන්. බැඳලා මාසයයි, මුල්ම පාර ගමට ආවෙ. කොහොමද කියපන් ආයි මිනිහගෙ උන්ගෙ මූන බලන්නෙ, ගමේ උන් කියයි ගෑනිගෙ මූසල කමට මිනිහ මලේ කියලා. ජීවිතේම විනාසයිනෙ බන්.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    මල්ලි නම් කමක් නෑ කියපන්කො, ගොන් පකයා දැනගන්න එපැයි ආපු එකාව පරිසම් කරගන්න. කෙල්ල ගැන හිතපන්. බැඳලා මාසයයි, මුල්ම පාර ගමට ආවෙ. කොහොමද කියපන් ආයි මිනිහගෙ උන්ගෙ මූන බලන්නෙ, ගමේ උන් කියයි ගෑනිගෙ මූසල කමට මිනිහ මලේ කියලා. ජීවිතේම විනාසයිනෙ බන
    ඇත්ත 😒
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,910
    8,245
    113
    Kotahena
    මට 18 ft road එකේ 10 wheel ටිපර් එක එනකොට බයික් එක යන්න බෑ ඩෝ පන ගැහෙනවා.:baffled:

    18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .

    උබේ කාතාව කියවලා තමයි ඔලුවට ගියේ මරණ එක්ක සටන කොච්චර බයානක ද කියලා ?
    උබ ව මැරෙන්න chance එක වැඩියි.
    ඔය විදිහට හිතන කොට හරියට decision ගන්න බැහැ freeze වෙනව.

    භය නැතුව fast decision make කරන්න පුළුවන් විදිහට මොලය වැඩ කරන්න ඕන බේරෙන්න නම්.

    Slow drivers ලා හැප්පෙන්න එක වැඩියි. ඕකට documentry එකකුත් තියනව
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    මගෙ හොඳම යාලුවෙක් මැරුනා 2019 වෙසක් පෝය දා.නුවර වැව අල්ලපු වැටේ.පට්ට දක්ෂ පීනුම්කාරයා.වැව ගංවතුර කාලෙට උන්ගෙ මිදුලටම එනවා.ඌ උන්ගෙ ගෙවල් ලග පන්සලට පිටින් ආව සෙට් එකක් එක්ක නාන්න ගිහිල්ලා -මූ නාලා නැතුව ගලක් උඩට වෙලා ඉදලා.අවසාන මොහොතෙදි මූටත් නාන්න හිතලා පැනලා.ඒ ගමන මඩ වලකට වැටිලා.අර ආව පිටගම්කාරයෝ එකෙක්ටවත් පීනන්නවත් බෑ.කොල්ලගෙම තාත්තා (Airforce civil servent) ගිහිල්ලා හෙන ගේමක් දීල ගත්තෙ.ඒත් කොල්ලා මැරිලා.එදා ඉදන් මම තීරනයක් ගත්තා වැව් වල නම් නාන්නෙම නෑ කියලා....අදටත් මට මාරම ශොක් එකක් සිද්දිය 😑😕.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    දැන් ඉතින් ආය මිනිහෙක් හොයන්න එපැයි ෆක්. කෑල්ලට දැන්ම පොස්ටිනො අහුරු පිටින් උදෙ හවස බොන්න කියපන් සින්ගල් මාම් වෙලා ආය මලාට මිනිහෙක් හොයා ගන්න බැරි වෙන්න කලින්
     
    • Like
    • Dislike
    Reactions: Mugen and PK Amaris

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    මගෙ හොඳම යාලුවෙක් මැරුනා 2019 වෙසක් පෝය දා.නුවර වැව අල්ලපු වැටේ.පට්ට දක්ෂ පීනුම්කාරයා.වැව ගංවතුර කාලෙට උන්ගෙ මිදුලටම එනවා.ඌ උන්ගෙ ගෙවල් ලග පන්සලට පිටින් ආව සෙට් එකක් එක්ක නාන්න ගිහිල්ලා -මූ නාලා නැතුව ගලක් උඩට වෙලා ඉදලා.අවසාන මොහොතෙදි මූටත් නාන්න හිතලා පැනලා.ඒ ගමන මඩ වලකට වැටිලා.අර ආව පිටගම්කාරයෝ එකෙක්ටවත් පීනන්නවත් බෑ.කොල්ලගෙම තාත්තා (Airforce civil servent) ගිහිල්ලා හෙන ගේමක් දීල ගත්තෙ.ඒත් කොල්ලා මැරිලා.එදා ඉදන් මම තීරනයක් ගත්තා වැව් වල නම් නාන්නෙම නෑ කියලා....අදටත් මට මාරම ශොක් එකක් සිද්දිය 😑😕.
    පීනන්න පුළුවන් උනත් වැඩක් නෑ. තත්පරයයි දෙකයි. සිහියෙන්ම ඉන්න ඕනි.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,025
    1,619
    113
    දැන් ඉතින් ආය මිනිහෙක් හොයන්න එපැයි ෆක්. කෑල්ලට දැන්ම පොස්ටිනො අහුරු පිටින් උදෙ හවස බොන්න කියපන් සින්ගල් මාම් වෙලා ආය මලාට මිනිහෙක් හොයා ගන්න බැරි වෙන්න කලින්

    පොස්ටිනො බොන්න තිබුනෙ තොපෙ අම්මා
    වැල්ලෙ බුදියලා තො වගෙ කාලකන්නි මේකට නොඑන්න
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,995
    113
    ජෙප්පෝ වැවු හාරලා ඔවගේ පතුලේ රොන් මඩ පිරිලා තියෙන්නේ
    එතනත් දේශපාලනේ. තියෙන වේදනාවෙ තරමට තේරෙන්නෙ බයි රැල පැරදුනාම මුන්ට නම් කැරිම පාඩුවක් වගේ වෙලා තියෙන්නෙ 😂😂