Random කතා - දන්සල් වැදීම

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    හායි පුතීල උබල දන්සල් වදින්න ගියාද. වයිෆ් එයාගෙ යාලුවො එක්ක දන්සල් වදින්න ගියා උදේ පාන්දරම උයන්නෙත් නැතිව. මං සුපුරුදු පරිදි පොඩි එකා බලාගෙන ගෙදරට වෙලා ඉන්නව. මං උදේට කන්න ඩොමිනොස් එකෙන් ස්ටප් ගාලික් බ්රෙඩ් ඕඩර් කරා, පොඩි එකාට ප්ලේන්ටියයි හුලං ඉස්කෝතු දෙකකුයි දුන්න අපි පොඩි එකාට රසකාරක දාපු කඩකෑම දෙන්නෙ නෑ. ගෙදර උයන බතක් පරිප්පුවක් තමයි දෙන්නෙ, අදකාලෙ මාලු/ චිකන් කියන්නෙත් තනිකර වසනෙ .
    වයිෆ් දැන් කෝල් කරල කීව එයා සවු දන්සලක කියල, දවල්ට උයන්න එපා නූඩ්ල්ස් දන්සලකට යනව මටත් එක්ක ගේන්නම් කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697

    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, මොකො @ThadiPollenCepaDenawa එකෙන් එන එක නැවැත්තුවේ. අම්ම දැක්කයි අතේ පාරක් ගහන්න 🤭 🤭
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ගාලික් බ්‍රෙඩ් කෑවැකිද යකො බේකරියෙන් උණු පාන් ගෙඩියක් ගෙනත් කන එක මටනම් සැපයි :p
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, මොකො @ThadiPollenCepaDenawa එකෙන් එන එක නැවැත්තුවේ. අම්ම දැක්කයි අතේ පාරක් ගහන්න 🤭 🤭
    apo e account ekath maattu unaane :(

    ගාලික් බ්‍රෙඩ් කෑවැකිද යකො බේකරියෙන් උණු පාන් ගෙඩියක් ගෙනත් කන එක මටනම් සැපයි :p
    api kanne eewa
     
    • Haha
    Reactions: Hasistranger