හායි පුතීල උබල දන්සල් වදින්න ගියාද. වයිෆ් එයාගෙ යාලුවො එක්ක දන්සල් වදින්න ගියා උදේ පාන්දරම උයන්නෙත් නැතිව. මං සුපුරුදු පරිදි පොඩි එකා බලාගෙන ගෙදරට වෙලා ඉන්නව. මං උදේට කන්න ඩොමිනොස් එකෙන් ස්ටප් ගාලික් බ්රෙඩ් ඕඩර් කරා, පොඩි එකාට ප්ලේන්ටියයි හුලං ඉස්කෝතු දෙකකුයි දුන්න අපි පොඩි එකාට රසකාරක දාපු කඩකෑම දෙන්නෙ නෑ. ගෙදර උයන බතක් පරිප්පුවක් තමයි දෙන්නෙ, අදකාලෙ මාලු/ චිකන් කියන්නෙත් තනිකර වසනෙ .
වයිෆ් දැන් කෝල් කරල කීව එයා සවු දන්සලක කියල, දවල්ට උයන්න එපා නූඩ්ල්ස් දන්සලකට යනව මටත් එක්ක ගේන්නම් කියල.
වයිෆ් දැන් කෝල් කරල කීව එයා සවු දන්සලක කියල, දවල්ට උයන්න එපා නූඩ්ල්ස් දන්සලකට යනව මටත් එක්ක ගේන්නම් කියල.