Random කතා - පොඩි එකාවම තැලීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,337
    74,850
    113
    දවසෙම ගෙදර ඉඳන් වැඩ කරලා පොඩි relaxing පාරක් ගන්නත් එක්ක මම කරන්නෙ රෑට නගරේ වටේ රවුමක් යන එක. ඉතින් යන අතරේ ගියා පෙට්‍රල් ටිකකුත් ගහන්න. ඉස්සර මම යන්නෙ ඩොකෙක්ගෙ ශෙඩ් එකට, අද ගියේ වෙන එකකට, මාව දුර තියලා එකෙක් අඳුනගත්තා. බලන්ගියාම ඩොකාගෙ ශෙඩ් එකේ හිටපු එකෙක්.

    මම ඇහුවා "ආහ් මේකට පැන්නද ?" කියලා. ඩයල් එක හෙන දුක මූනක් දාන් කිව්වා "පැන්නෙ නෑ මහත්තයා, මම මේකට ආව, අරකේ ඉන්න බෑ. උපරිම මාස 6යි ඉන්න දෙන්නෙ. දොස්තරයා අපිට epf ගෙවන්න වෙයි කියලා එලවලා දානවා. දාල අලුත් කට්ටිය ගන්නවා" කියලා.

    අඩෝ මට පට්ට දුක හිතුනා, උන් හෙන දුක ජීවිත ගෙවන්නෙ. මාසෙකට 45ක්ද කොහෙද ගෙවනවා. ශිෆ්ට් එක පැය 24ක් කරන්න ඕනා (ඩොකාගෙ එකේ එහෙම තමා කලේ.) සමහර උන් නිදිකිරා වැටෙනවා තෙල් ගහනකොට. උන්ට ගහන ලීටර් එකක්ට සත 25ක්ද කොහෙදත් දෙනවා.

    අපි හිතන්නෙ බන් මිනිස්සු ඉගෙනගෙන තැනකට ගියාම පහල එකාට හොඳට සලකනවා, ටිකක්හරි මනුස්ස සීන් එකක් හරි තියෙන්වා කියලනේ. එහෙම නෑ බන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    @Nadun26
     
    • Like
    Reactions: tharakaf

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63

    Very true my brother... :love:
     
    • Like
    Reactions: tharakaf

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    අපෝ ඩොක්කු වෙන බිස්නස් කරනකොට කැරිම කුණු ඩයල්. ගූ ගොඩේ තියන රුපියල දිවෙන් ගන්න ලෙවල් එකේ කැරිම ගූ ලෝබ වැඩ කරනවා උන්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,770
    1
    6,637
    113
    දවසෙම ගෙදර ඉඳන් වැඩ කරලා පොඩි relaxing පාරක් ගන්නත් එක්ක මම කරන්නෙ රෑට නගරේ වටේ රවුමක් යන එක. ඉතින් යන අතරේ ගියා පෙට්‍රල් ටිකකුත් ගහන්න. ඉස්සර මම යන්නෙ ඩොකෙක්ගෙ ශෙඩ් එකට, අද ගියේ වෙන එකකට, මාව දුර තියලා එකෙක් අඳුනගත්තා. බලන්ගියාම ඩොකාගෙ ශෙඩ් එකේ හිටපු එකෙක්.

    මම ඇහුවා "ආහ් මේකට පැන්නද ?" කියලා. ඩයල් එක හෙන දුක මූනක් දාන් කිව්වා "පැන්නෙ නෑ මහත්තයා, මම මේකට ආව, අරකේ ඉන්න බෑ. උපරිම මාස 6යි ඉන්න දෙන්නෙ. දොස්තරයා අපිට epf ගෙවන්න වෙයි කියලා එලවලා දානවා. දාල අලුත් කට්ටිය ගන්නවා" කියලා.

    අඩෝ මට පට්ට දුක හිතුනා, උන් හෙන දුක ජීවිත ගෙවන්නෙ. මාසෙකට 45ක්ද කොහෙද ගෙවනවා. ශිෆ්ට් එක පැය 24ක් කරන්න ඕනා (ඩොකාගෙ එකේ එහෙම තමා කලේ.) සමහර උන් නිදිකිරා වැටෙනවා තෙල් ගහනකොට. උන්ට ගහන ලීටර් එකක්ට සත 25ක්ද කොහෙදත් දෙනවා.

    අපි හිතන්නෙ බන් මිනිස්සු ඉගෙනගෙන තැනකට ගියාම පහල එකාට හොඳට සලකනවා, ටිකක්හරි මනුස්ස සීන් එකක් හරි තියෙන්වා කියලනේ. එහෙම නෑ බන්.

    Title දැක්කම මම හිතුවේ තාරකා තරහ ගිහින් ළමයාට ගහලා කියලා 😅
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,583
    10,140
    113
    ඔය මිනිහ කිව්ව කතාව විස්වාස කරන්න අමාරුයි ! මේ දවස් වල ජොබ් වලට මිනිහෙක් හොයාගන්න මාර අමාරුයි ! කොහොම උනත් මාස 6න් 6ට ස්ටාෆ් මාරු කරනව කියන එකනම් වෙන්න බැරි දෙයක්, ගේමක් ගහල මාට්ටු වෙලා එලවන්න ඇති! ශෙඩ් වල උන් බස් ඩ්‍රයිවර්ල ලොරි ඩ්‍රයිවර්ල කොම්පැනි ඩ්‍රයිවර්ල එක්ක එක එක ගේම් ගහනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,337
    74,850
    113
    ඔය මිනිහ කිව්ව කතාව විස්වාස කරන්න අමාරුයි ! මේ දවස් වල ජොබ් වලට මිනිහෙක් හොයාගන්න මාර අමාරුයි ! කොහොම උනත් මාස 6න් 6ට ස්ටාෆ් මාරු කරනව කියන එකනම් වෙන්න බැරි දෙයක්, ගේමක් ගහල මාට්ටු වෙලා එලවන්න ඇති! ශෙඩ් වල උන් බස් ඩ්‍රයිවර්ල ලොරි ඩ්‍රයිවර්ල කොම්පැනි ඩ්‍රයිවර්ල එක්ක එක එක ගේම් ගහනවා
    මට ඕක නොට් වෙලා තිබ්බෙ, මම දකිනවා ශෙඩ් එකේ ඩයල් මාරු වෙනවා. මම ලොකුවට හිතන්න ගියෙ නෑ. මූ කිව්වට පස්සෙ තමා සීන් එක මීටර් උනෙ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    අපි හිතන්නෙ බන් මිනිස්සු ඉගෙනගෙන තැනකට ගියාම පහල එකාට හොඳට සලකනවා, ටිකක්හරි මනුස්ස සීන් එකක් හරි තියෙන්වා කියලනේ. එහෙම නෑ බන්.
    මේක එහෙම තමා බන් . සල්ලි වල රහ වැටුනම , අතට දැනෙන ගානක් ලැබුනම , මිනිස්සු දුවන්නෙම ඒ පස්සේ . අනිකාව මරාගෙන කාලා හරි , ලේ උරාගෙන බීලා හරි , තමන්ගේ සල්ලි ගාන වැඩි කරගන්න , ලොකු පොරවල් කියන අයව අදුරගෙන ඉන්න , උන්ව යාලු ෆිට් එකේ තියන් ඉන්න , පට්ටම ආසාවක් එන්නේ .
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    there is a clear legal action over here, podi share paarak daapanko company eke details.

    you change your staff for 3 consecutive only, thats law if u need to change full staff again for the fourth time either there is clear indication that owner has a mental issue or business has a clear problem, either of it, Blue collars are not the answer.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    උබේ පොන්නප්පුලා අවුරුදු 50ක් බලේ තියන් හදපු රට ගැනද මේ අපිට කියන්නෙ? 😹😹

    හරියට law එකක් ක්‍රියාත්මක කරේ නැති, හරි law එකක් හදල නැති, දවසින් දවස එදාවේල දුවලා මූසල කරවපු, හොරාකාලා ණය කරලා ගෙවාගන්න බැරුව බංකොළොත් කරපු රට ගැන?? 🙈
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,604
    11,349
    113
    හඳට කිට්ටුව
    දවසෙම ගෙදර ඉඳන් වැඩ කරලා පොඩි relaxing පාරක් ගන්නත් එක්ක මම කරන්නෙ රෑට නගරේ වටේ රවුමක් යන එක. ඉතින් යන අතරේ ගියා පෙට්‍රල් ටිකකුත් ගහන්න. ඉස්සර මම යන්නෙ ඩොකෙක්ගෙ ශෙඩ් එකට, අද ගියේ වෙන එකකට, මාව දුර තියලා එකෙක් අඳුනගත්තා. බලන්ගියාම ඩොකාගෙ ශෙඩ් එකේ හිටපු එකෙක්.

    මම ඇහුවා "ආහ් මේකට පැන්නද ?" කියලා. ඩයල් එක හෙන දුක මූනක් දාන් කිව්වා "පැන්නෙ නෑ මහත්තයා, මම මේකට ආව, අරකේ ඉන්න බෑ. උපරිම මාස 6යි ඉන්න දෙන්නෙ. දොස්තරයා අපිට epf ගෙවන්න වෙයි කියලා එලවලා දානවා. දාල අලුත් කට්ටිය ගන්නවා" කියලා.

    අඩෝ මට පට්ට දුක හිතුනා, උන් හෙන දුක ජීවිත ගෙවන්නෙ. මාසෙකට 45ක්ද කොහෙද ගෙවනවා. ශිෆ්ට් එක පැය 24ක් කරන්න ඕනා (ඩොකාගෙ එකේ එහෙම තමා කලේ.) සමහර උන් නිදිකිරා වැටෙනවා තෙල් ගහනකොට. උන්ට ගහන ලීටර් එකක්ට සත 25ක්ද කොහෙදත් දෙනවා.

    අපි හිතන්නෙ බන් මිනිස්සු ඉගෙනගෙන තැනකට ගියාම පහල එකාට හොඳට සලකනවා, ටිකක්හරි මනුස්ස සීන් එකක් හරි තියෙන්වා කියලනේ. එහෙම නෑ බන්.
    ado...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,337
    74,850
    113
    උබේ පොන්නප්පුලා අවුරුදු 50ක් බලේ තියන් හදපු රට ගැනද මේ අපිට කියන්නෙ? 😹😹

    හරියට law එකක් ක්‍රියාත්මක කරේ නැති, හරි law එකක් හදල නැති, දවසින් දවස එදාවේල දුවලා මූසල කරවපු, හොරාකාලා ණය කරලා ගෙවාගන්න බැරුව බංකොළොත් කරපු රට ගැන?? 🙈
    මේක උනෙත් ඒක හින්දද?

    • Haha
    Reactions: clumsyhulk