Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - බිංදුවෙන් පටන් ගන්න උන්ට පොඩි push එකක් 😊😊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඳලා හිටලා කිරියේ දකිනවා බිංදුවෙන් පටන් අරන්, ඒත් ජීවිතේ කොහොමහරි ගොඩ යන්න ට්රයි කරන, සමහර අය තමාට වඩා ඉස්සරහින් ඉන්නකොට demotivate වෙන, ඇයි අපිට මෙහම උනේ වගේ ප්රශ්න අහන post. ඉතින් හිතුවා සෙනසුරාදා දවසේ පොඩි දේවල් ටිකක් අත්දැකීම් ටිකක් බෙදාගන්න.

අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා එක එකාගේ ජීවිත එක එක තැන තියෙන්නෙ. එකම වයසේ උනත් අපිට වඩා ආර්තික අතින් ඉස්සරහින් ඉන්න උන් ඉන්නවා. ඒකට හේතුව තමා මේ ජීවිතය අපි තනියෙන් එකම තැනින් පටන්ගත්ත මැරතන් එකක් නෙවී, හරියට බැලුවොත් ඕක සහය දිවීමේ මැරතන් එකක්. ඉතින් උඹේ වයසේ එකාට බැටන් එක හම්බෙන්නෙ කලින් එකා උඹලගෙ කලින් එකාට ලොකු ලීඩ් එකක් දීලා තිබ්බ වෙලාවක. එහෙම උනාම උඹට කොහොමත් අනිත් එකාව උඹේ ඉස්සරහින් ඉන්නෙ කියලා තමා පෙන්නෙ. එතකොට තමා "හරි අසාදාරනයි, කොහොමද අපි ගොඩ යන්නෙ" වගේ ඒවා ඔලුවට එන්නෙ. ඕක ස්වබාවිකයි, මටත් අනන්තවත් ඇවිත් තියෙනවා ඔය අදහස, ඒත් දැන් ඒක තේරුම් අරන් මම හිතන විදිය වෙනස් කරලා තියෙන්නෙ.

ඉතින් අපිට ඔය මැරතන් එක නවත්තන්න බෑ, අතීතෙට ගිහින් වෙනස් කරන්නත් බෑ. කරන්න පුලුවන් එකමදේ තමා අපෙන් ඊලඟ එකාට බැටන් එක හම්බෙද්දි අර "ලීඩ්" එක අඩු කරලා දෙන එක.

අන්න ඒකට වැඩ කරපන්.

ජීවිතේ කවදාවත් සාදාරන නෑ කියලා මුලින් තේරුම් ගනින් "Life is unfair"

English දැනුම හදාගනින්

Connection හදාගනින්

රටේ ලෝකේ අලුත් ප්රවනතා ගැන ඉගෙන ගනින්

මාස පඩියෙන් කවදාවත් ඔය gap එක අඩු කරන්න බෑ කියලා තේරුම් ගනින්. ඒකට වෙන වෙන දේවල් කරන්න ඕනා, උත්සාහ කරන්න ඕනා කියලා තේරුම් ගනින්.

ලෝකේ මිනිස්සු jealous, selfish කියලා තේරුම් ගනින්. කවුරුත් උඹලව ගොඩ දාන්නෙ නෑ, උඹලම ඒක කරගන්න ඕනා. මටනම් ඔය සීන් එක ගැන කතා අනන්තවත් තියෙනවා.

හැමතිස්සෙම තමන්ට මුල් තැන දෙන්න අනිත් අයට කලින්. මෙතන තමන් කියන්නෙ තමන්ගේම close family එක වෙන්න පුලුවන්. නිකන් වෙස්සන්තර වගේ රඟන්න යන්න එපා, එතකොට අන්තිමට හැමදාම disappointment තමා.

[QUOTE="tharakaf, post: 30741613, member: 576197"] [SIZE=6]ඉඳලා හිටලා කිරියේ දකිනවා බිංදුවෙන් පටන් අරන්, ඒත් ජීවිතේ කොහොමහරි ගොඩ යන්න ට්රයි කරන, සමහර අය තමාට වඩා ඉස්සරහින් ඉන්නකොට demotivate වෙන, ඇයි අපිට මෙහම උනේ වගේ ප්රශ්න අහන post. ඉතින් හිතුවා සෙනසුරාදා දවසේ පොඩි දේවල් ටිකක් අත්දැකීම් ටිකක් බෙදාගන්න. අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා එක එකාගේ ජීවිත එක එක තැන තියෙන්නෙ. එකම වයසේ උනත් අපිට වඩා ආර්තික අතින් ඉස්සරහින් ඉන්න උන් ඉන්නවා. ඒකට හේතුව තමා මේ ජීවිතය අපි තනියෙන් එකම තැනින් පටන්ගත්ත මැරතන් එකක් නෙවී, හරියට බැලුවොත් ඕක සහය දිවීමේ මැරතන් එකක්. ඉතින් උඹේ වයසේ එකාට බැටන් එක හම්බෙන්නෙ කලින් එකා උඹලගෙ කලින් එකාට ලොකු ලීඩ් එකක් දීලා තිබ්බ වෙලාවක. එහෙම උනාම උඹට කොහොමත් අනිත් එකාව උඹේ ඉස්සරහින් ඉන්නෙ කියලා තමා පෙන්නෙ. එතකොට තමා "හරි අසාදාරනයි, කොහොමද අපි ගොඩ යන්නෙ" වගේ ඒවා ඔලුවට එන්නෙ. ඕක ස්වබාවිකයි, මටත් අනන්තවත් ඇවිත් තියෙනවා ඔය අදහස, ඒත් දැන් ඒක තේරුම් අරන් මම හිතන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඉතින් අපිට ඔය මැරතන් එක නවත්තන්න බෑ, අතීතෙට ගිහින් වෙනස් කරන්නත් බෑ. කරන්න පුලුවන් එකමදේ තමා අපෙන් ඊලඟ එකාට බැටන් එක හම්බෙද්දි අර "ලීඩ්" එක අඩු කරලා දෙන එක. අන්න ඒකට වැඩ කරපන්. ජීවිතේ කවදාවත් සාදාරන නෑ කියලා මුලින් තේරුම් ගනින් "Life is unfair" English දැනුම හදාගනින් Connection හදාගනින් රටේ ලෝකේ අලුත් ප්රවනතා ගැන ඉගෙන ගනින් මාස පඩියෙන් කවදාවත් ඔය gap එක අඩු කරන්න බෑ කියලා තේරුම් ගනින්. ඒකට වෙන වෙන දේවල් කරන්න ඕනා, උත්සාහ කරන්න ඕනා කියලා තේරුම් ගනින්. ලෝකේ මිනිස්සු jealous, selfish කියලා තේරුම් ගනින්. කවුරුත් උඹලව ගොඩ දාන්නෙ නෑ, උඹලම ඒක කරගන්න ඕනා. මටනම් ඔය සීන් එක ගැන කතා අනන්තවත් තියෙනවා. හැමතිස්සෙම තමන්ට මුල් තැන දෙන්න අනිත් අයට කලින්. මෙතන තමන් කියන්නෙ තමන්ගේම close family එක වෙන්න පුලුවන්. නිකන් වෙස්සන්තර වගේ රඟන්න යන්න එපා, එතකොට අන්තිමට හැමදාම disappointment තමා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom