Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - ලංකාවෙ පුද්ගලික පාසල් සහ සල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පුද්ගලික අදහස ගොඩක් රජයේ පාසල් අපේ හිතට හරියට විදියට නෑ කියන එක. මම ඉගෙන ගත්තෙත් පුද්ගලික එකක. මම ඉතින් මගේ පොඩි එකට කරන්න පුලුවන් උපරිම කරනවා.

මගේ පුද්ගලික අදහස ගොඩක් රජයේ පාසල් අපේ හිතට හරියට විදියට නෑ කියන එක. මම ඉගෙන ගත්තෙත් පුද්ගලික එකක. මම ඉතින් මගේ පොඩි එකට කරන්න පුලුවන් උපරිම කරනවා.

------ Post added on [DATETIME="UT"]1733318639[/DATETIME]

ලොල් ඕකටනම් මට එකඟ වෙන්න බෑ. උඹ ඉන්න ඉන්ඩස්ට්‍රි එක මොකක්ද කියන්න මම දන්නෙ නෑ. මටනම් රජයේ පාසල් වලින් ආව කියලා ලොකු පකීර්ලා සෙට් උනෙ නෑ. ගොඩක් වෙලාවට ඕවට බලපන්නෙ family background මිසක් ගිය ඉස්කෝලේ නෙවී.

උඹේ තියර් හැටියට මමත් එහෙනම් නැවීගෙන ඉන්න එපැයි. ඒත් මගෙ පරන කම්පනි එකේ CEOගෙන් "අහවලා කොහොමද?" කියලා ඇහුවානම් උඹට දැනගන්න තිබ්බා උඹේ data sample එක upset කියලා.

------ Post added on [DATETIME="UT"]1733318865[/DATETIME]

royal වගේ ඒවල අමු ගැට්ටක් තියෙනවා බන්. හොඳ තැන් වල ඉන්න උන් කැරිම ලයින් දෙන්නෙ එන්නෙ. gov ඉස්කෝල වලින් හොඳ උන් දැකලා තියෙන්නෙ ආනන්දේ/නාලන්දේ තමා.

------ Post added on [DATETIME="UT"]1733318948[/DATETIME]

management level වැඩ්ඩො ප්‍රයිවට් ඉස්කෝල/uni. technical level වැඩ්ඩො public schools/gov uni.

------ Post added on [DATETIME="UT"]1733319015[/DATETIME]

ලයිසියම් එකේ මම දකින හොඳ තමා උන් english හදනවා, ඉන්න ගුරුවරු තරුනයි, ලමයින්ට ආදරෙයි. අලුත් දේවල් උගන්නනවා උද:swimming තියෙනවා.

එකම අවුල මම දැක්කේ සල්ලි විතරයි බලන්නෙ. කුඩු ඩයල් එකක් උනත් සල්ලි තිබ්බොත් ඇතුලේ. ඊටපස්සෙ උන් මොන bad influence එකක් ගේනවද දන්නෙ නෑ. ලමයක්ගෙ විනය school එකෙන් විතරක් හදන්න බෑ, ගෙදරත් මොනහරි වෙන්න ඕනා. ඔය "ගෙදරින් එන විනය" ගොඩක් වෙලාවට ඕවට එන උන්ගෙ නෑ.

------ Post added on [DATETIME="UT"]1733319167[/DATETIME]

[QUOTE="tharakaf, post: 30379168, member: 576197"] [SIZE=6]මගේ පුද්ගලික අදහස ගොඩක් රජයේ පාසල් අපේ හිතට හරියට විදියට නෑ කියන එක. මම ඉගෙන ගත්තෙත් පුද්ගලික එකක. මම ඉතින් මගේ පොඩි එකට කරන්න පුලුවන් උපරිම කරනවා. [/SIZE] [HR][/HR] [SIZE=6]මගේ පුද්ගලික අදහස ගොඩක් රජයේ පාසල් අපේ හිතට හරියට විදියට නෑ කියන එක. මම ඉගෙන ගත්තෙත් පුද්ගලික එකක. මම ඉතින් මගේ පොඩි එකට කරන්න පුලුවන් උපරිම කරනවා. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733318639[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=6]ලොල් ඕකටනම් මට එකඟ වෙන්න බෑ. උඹ ඉන්න ඉන්ඩස්ට්‍රි එක මොකක්ද කියන්න මම දන්නෙ නෑ. මටනම් රජයේ පාසල් වලින් ආව කියලා ලොකු පකීර්ලා සෙට් උනෙ නෑ. ගොඩක් වෙලාවට ඕවට බලපන්නෙ family background මිසක් ගිය ඉස්කෝලේ නෙවී. උඹේ තියර් හැටියට මමත් එහෙනම් නැවීගෙන ඉන්න එපැයි. ඒත් මගෙ පරන කම්පනි එකේ CEOගෙන් "අහවලා කොහොමද?" කියලා ඇහුවානම් උඹට දැනගන්න තිබ්බා උඹේ data sample එක upset කියලා. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733318865[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=6]royal වගේ ඒවල අමු ගැට්ටක් තියෙනවා බන්. හොඳ තැන් වල ඉන්න උන් කැරිම ලයින් දෙන්නෙ එන්නෙ. gov ඉස්කෝල වලින් හොඳ උන් දැකලා තියෙන්නෙ ආනන්දේ/නාලන්දේ තමා. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733318948[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=6]management level වැඩ්ඩො ප්‍රයිවට් ඉස්කෝල/uni. technical level වැඩ්ඩො public schools/gov uni.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733319015[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=6]ලයිසියම් එකේ මම දකින හොඳ තමා උන් english හදනවා, ඉන්න ගුරුවරු තරුනයි, ලමයින්ට ආදරෙයි. අලුත් දේවල් උගන්නනවා උද:swimming තියෙනවා. එකම අවුල මම දැක්කේ සල්ලි විතරයි බලන්නෙ. කුඩු ඩයල් එකක් උනත් සල්ලි තිබ්බොත් ඇතුලේ. ඊටපස්සෙ උන් මොන bad influence එකක් ගේනවද දන්නෙ නෑ. ලමයක්ගෙ විනය school එකෙන් විතරක් හදන්න බෑ, ගෙදරත් මොනහරි වෙන්න ඕනා. ඔය "ගෙදරින් එන විනය" ගොඩක් වෙලාවට ඕවට එන උන්ගෙ නෑ. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733319167[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom