මේ සීන් එක වෙලා ටික දවසක් ඒත් ඉතින් කියන්න වෙලාවක් ආවෙ නෑ. අපේ පොඩි එකාට ඉස්කෝල හොයන එක තමා පහුගිය ටිකේ කලේ. අපිට ආසාවක් ආවා කොළඹ convent එකකට දාන්න. පොඩි එකාට අපි හිතුවෙ ජීවිතේ වටිනවා කියන සාරදර්ම වලට තැනක් දෙන ඉස්කෝලයක් හොයාගන්න පුලුවන් වෙයි කියලා.
ඉතින් මුලින්ම call කලේ Bishops එකෙන්. ඉතින් හෙන ගේමක් දීලා ඩොකුමන්ට් ටික රෙඩි කරන් submit කලාම අහවල් දවසේ අපි 3න්දෙනාටම එන්න කිව්වා. අපි ඉතින් හොඳට රෙඩි වෙලා ගියා. මේවා ඇවිල්ලා ආගමික ඉස්කෝල නිසා අපි හිතුවා ලමයගෙ හැකියාවට, දෙමාපියන්ගෙ background එකට තැනක් දෙයි කියලා
ගිය ගමන් දුන්නා ෆොර්ම් එකක්, එකේ කෙලින්ම පඩියයි, ස්කූල් ෆීස් ටිකයි ඒවා ගෙවාගන්න පුලුවන්ද කියන එකයි අහන්නෙ. ඒකත් ඉතින් පුරෝලා දුන්න.
ඉතින් දැන් principle තමා interview එක කරන්නෙ. පොඩි එකාව පැත්තකට අරන් වෙනම පොඩි interview එකක්. ඉතින් ප්‍රින්සිපල් අපි ගැන පොඩි විස්තර ටිකක් අහලා කෙලින්ම බැස්සා මගේ pay slips/ bank statements පීරන්න. එතනින් එහාට එයාගෙ ගොඩක් ප්‍රශ්න ඒ සම්බන්දෙන් තමා ඇහුවෙ. යකෝ ලයින් එකෙන් ලයින් එක කියව්ලා කියපන්කො මගේ statement ටික. ටිකේ, එක තැනක ඇහුවා අහවල් අවුරුද්දේ වාහනයකට ගෙව්වද කියලා. ඇත්තම කතාව අපි පට්ට disappointed උනා ඒ ගැන.
එලියට ආපු ගමන් මායි වයිෆුයි කතා උනා හම්බුනත් දාන්නෙ නැ කියලා. හිතුවා වගේම accept කලා කියලා කෝල් එකක් ආවා. payment form ටික ගන්න එන්න කිව්වා. අපි එතනින් එහාට proceed කලේ නෑ.
ඊටපස්සෙ අපි ගියා ලයිසියම් එකට, පොඩි එකා දැනටම ලයිසියම් එකේ නිසා ඒකත් බලනවා කියලා හිතුවා. උනුත් මීටින් එකක් තියලා පටන්ගත්ත වෙලාවේ ඉඳන්ම සල්ලි ගැන තමා කතාව. මෙච්චර ගෙවන්න ඕනා, මෙහෙම වැඩි වෙන්න පුලුවන්, සල්ලි නැත්තන් එන්න එපා වගේ හෙන්ට කතා ටිකක් කියෙව්වා.
මට මතක් උනේ අපි පොඩි කාලේ ඉගෙන ගන්න කොට තිබ්බ විදිය. මතක විදියට ලොවෙත් ඔහොම සල්ලිම ගැන කියෙව්වෙ නෑ. අපි ඉගෙන ගන්න කාලේ ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ. ඉතින් මේවගෙ වට පිටාවක් සෙට් උනානම් අපි ලොවෙත් අනාත වෙනවා.
ඒත් දැන් කාලේ වෙනස්. සල්ලි තමා ඔක්කොම දොරවල් අරින්නෙ. ඉතුරු දේවල් එච්චර වැඩක් නෑ.