Random කතා - ලංකාවෙ computer shop වල හරක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මේ සීන් එක උනේ 2010 වගේ, හෙන ගේමක් දීලා අටවගත්ත desktop එකක් තිබ්බා. කාලයක් ඕක පට්ට ගැහුවට පස්සෙ අමුතු ලෙඩක් ආව.

    ටික වෙලාවක් ඕන් වෙලා ඔෆ් වෙනවා. ඊටපස්සෙ ප්ලග් එක ගලවලා ගහනකන් ඕන් වෙන්නෙ නෑ.

    ඉතින් මම කලේ ටවුන් එකේ computer කඩේකට ඕක අරන් ගිය එක. මට නිකමට හිතුනා පවර් සප්ලයි එකේ අවුලක් වෙන්න ඕනා කියලා. ඒත් මූ මට කියන්න ගත්තා මේ ජාතියේ Asus motherboard වල ඔහොම ප්‍රශ්නයක් තියෙනවාය, කම්පනි යවන්න වෙයි කියලා. මාව රත් උනා, සල්ලිත් නෑ ඔය සෙල්ලම් කරන්න.

    මම ඌට කිව්වා කමක්නෑ, පුලුවන්නම් වෙන පවර් සප්ලයි එකක් ගහලා දුවලා බලනවද කියලා. මූ අකමැත්තෙන් agree උනා. කොහොමහරි අලුත් එකක් ගැහුවට පස්සෙ මේක ගේමක් නැතුව දුවනවා.

    මූ දැන් කියනවා PSU එක ගිහින්, ඕකට මේ ගාන යනවා අලුත් එකක් දාන්න. ආයි කලින් වගේ මට අතේ සතේ නෑ.

    මම ඌට කිව්ව OK, මම සල්ලි ටිකක් හොයන් එන්නම් කියලා බඩු ගෙදර අරන් ගියා. ගිහින් කරපු වැඩේ PSU එක ගැලෙව්වා, ගලවලා බැලුවාම තියෙන ලොකුම Condenser දෙක ඉදිමිලා. condenser එක යට කලු වෙලා, පැත්තක ලොකු කූඹියෙක් ඉන්නවා කරකුට්ටන් වෙලා. මට සීන් එක තේරුනා මේ condenser ගිය නිසා තමා අවුල උනෙ කියලා. කූඹියා බාර්බිකියු වෙච්ච පාර තමා ඕක වෙන්න ඇත්තෙ.

    කරපු වැඩේ කොළඹ ගිහින් condenser 2ක් අරන් ඇවිත් පෑස්සුවා. අම්මට සිර බඩු වැඩ. ඕක ගොඩ දාන්න ගියේ ඒ කාලේ 150ක් වගේ

    ඒදා ඉඳන් සෑහෙන කාලයක් මමනම් ඔය computer කඩ කාරයෝ කියන ඒවා සත පහකට ගනන් ගන්නෙ නෑ. දැන් ඉන්න උන්නම් ටිකක් හොඳයි ඉස්සරට වඩා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    මාත් ඔහොමයි.. ඉස්සර මන් සැම්සන් නෝට් එකක් යුස් කරා.. කරුමෙට මෙසෙ තියෙද්දි අත වැදිල බිම පාත් උනා. කිසිම අව්ලක් වෙලා තිබ්බෙ නැ. මන් කාලයක් යුස් කරා පස්සේ අන්ඩර් වෝටර් පොටො ටිකක් ගහන්කොට මේ ලබ්බට වතුර ගියා. පස්සේ මතක් උනේ මෙක වැටුන පාර සීල් එක ගිහින් කියලා.. ඩිස්ප්ලේ එහෙම පට්ට අවුල් ගියා වතුර ගියාට පස්සේ.

    පස්සේ ගියා සැම්සුන්ග් එකට වොරන්ටි තිබ්බ ඒ කාලෙ.. වතුර ගිහින් නිසා 70ක් ඉල්ලුවා ඩිස්ප්ලෙ රිප්ලෙස් කරන්න.. එච්චර සල්ලියක් නැ එත් වැඩෙ ගෙනුයින් වෙන බව දන්න්ව උන්ගෙන්.. පස්සේ නෝමල් ශොප් එකකට ගියා 50ක් ඉල්ලුවා.. ඒත් එච්චර නැ. පස්සේ මම ඊබේ එකෙන් ඩිස්ප්ලෙ, ටූල් සෙට් එකයි ගෙනල්ලා හොද යුටුබ් එකක් බලන් වැඩේ කරා.. වැඩෙට ගියෙ පැය බාගයයි. මට ඔක්කොම වියදම ගියේ 20යි. මෙකෙන් මන් අලුත් දෙයක් ඉගෙන ගත්තා.. එ වගෙම වෙන එක එක පඩයොන්ට පෝන් එක දීලා තවත් ගු කරගන් නැතුව මම ම වැඩේ ලස්සනට කරගත්තා.. පරිස්සමට..
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    උබ මොරටුව ඉලෙක්ට්‍රොනික්ස් නේ කළා කිව්වේ. එහෙම වෙලත් කැපෑසිටර් එකට නාකි මිනිස්සු වගේ කන්ඩෙන්සර් එක කියලද උබ කියන්නේ 🤭
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    Dan mother board repair ehema karanawa nda shop wala. Issara kelinma replacement karanna e katha karanne.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    උබ මොරටුව ඉලෙක්ට්‍රොනික්ස් නේ කළා කිව්වේ. එහෙම වෙලත් කැපෑසිටර් එකට නාකි මිනිස්සු වගේ කන්ඩෙන්සර් එක කියලද උබ කියන්නේ 🤭

    ඒකනේ යකෝ මම බැලුවා මූ power supply එක කියල ගෙදර ෆ්‍රිජ් එක ගලවලද කියල :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලංකාවෙ කම්පියුටර් ශොප් වල ගොඩක් වෙලාවට ඉන්නෙ කම්පියුටර් ඇසෙම්බල් කරන විදිය යූටියුබ් එකෙන් හරි කරලා බලලම හරි ඉගෙන ගනිපු අය. ඒක නිසා හරියටම අවුල හොයාගන්න එක කරගන්න අමාරුයි
    රෙපෙයාර් කරන තැන් වලත් එහෙම තමයි. තැන් කීපෙක තමයි හරියටම දැනගෙන කරන අය ඉන්නෙ
    මේක කම්පියුටර් විතරක් නෙමයි අනෙක් සේරම ඉලෙක්ට්‍රොනික් බඩු වලටත් අදාලයි

    මම කලින් දාල ඇති අබාන්ස් එකේ එවුන් අපේ ගෙදර අවන් එකක අවුලක් බලන්න ඇවිත් ස්විච් පැනල් එකම දාන්න ඕන කිවුවා, ස්විච් පැනල් එක නැහැ කියලා පස්සෙ කන්ටැක් කරන්නත් බැහැ සර්විස් සෙන්ටර් කතා කරාම ආයෙ කෝල් කරන්නං කියලා කියනවා කිසි අප්ඩේට් එකක් නැහැ
    අන්තිමට මම ගලවලා බැලුවම ස්විච් පැනල් එකට එන වයර් එකක් ලූස් කනෙක්ශන් තිබිලා, ක්‍රිම්ප් කරපු කනෙක්ටරේ ගාවින් වයර් එකේ ඇතුලෙ කම්බිය කැඩිලා, රබර් කෑල්ලෙන් විතරක් තියෙන්නෙ. හරියට බැලුවම තමයි ඒක අහු උනේ. ඒට වයර් කෑල්ලක් ක්‍රිම්ප් කරලා දැම්මට පස්සෙ අවුල හරි ගියා. කම්පැනි එකේ සර්විස් කරන එවුන් මෙහෙම නං අනෙක් එවුන් ගැන මොන කතාද.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    උබ මොරටුව ඉලෙක්ට්‍රොනික්ස් නේ කළා කිව්වේ. එහෙම වෙලත් කැපෑසිටර් එකට නාකි මිනිස්සු වගේ කන්ඩෙන්සර් එක කියලද උබ කියන්නේ 🤭
    ඒකනේ යකෝ මම බැලුවා මූ power supply එක කියල ගෙදර ෆ්‍රිජ් එක ගලවලද කියල :rofl:
    උඹලත් යකෝ පට්ට පොශ්නෙ, ඔය දෙකම එකයි. google කලත් එහෙම තමා කියන්නෙ. ඔව් අලුත් එවුන් කියන්නෙ capacitor කියලා තමා.

    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මෙහෙමයි මචන්

    කොන්ඩෙන් දෙක පාස්සලා දීලා ඌ ජීවත් වෙන්නෙ කොහොමද? 😄

    අනිත් එක උබලා රිපෙයාර් කර කර පාවිච්චි කරාම කම්පැනි වලට මොකද වෙන්නේ 😄 🤌
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ලංකාවෙ කම්පියුටර් ශොප් වල ගොඩක් වෙලාවට ඉන්නෙ කම්පියුටර් ඇසෙම්බල් කරන විදිය යූටියුබ් එකෙන් හරි කරලා බලලම හරි ඉගෙන ගනිපු අය. ඒක නිසා හරියටම අවුල හොයාගන්න එක කරගන්න අමාරුයි
    රෙපෙයාර් කරන තැන් වලත් එහෙම තමයි. තැන් කීපෙක තමයි හරියටම දැනගෙන කරන අය ඉන්නෙ
    මේක කම්පියුටර් විතරක් නෙමයි අනෙක් සේරම ඉලෙක්ට්‍රොනික් බඩු වලටත් අදාලයි

    මම කලින් දාල ඇති අබාන්ස් එකේ එවුන් අපේ ගෙදර අවන් එකක අවුලක් බලන්න ඇවිත් ස්විච් පැනල් එකම දාන්න ඕන කිවුවා, ස්විච් පැනල් එක නැහැ කියලා පස්සෙ කන්ටැක් කරන්නත් බැහැ සර්විස් සෙන්ටර් කතා කරාම ආයෙ කෝල් කරන්නං කියලා කියනවා කිසි අප්ඩේට් එකක් නැහැ
    අන්තිමට මම ගලවලා බැලුවම ස්විච් පැනල් එකට එන වයර් එකක් ලූස් කනෙක්ශන් තිබිලා, ක්‍රිම්ප් කරපු කනෙක්ටරේ ගාවින් වයර් එකේ ඇතුලෙ කම්බිය කැඩිලා, රබර් කෑල්ලෙන් විතරක් තියෙන්නෙ. හරියට බැලුවම තමයි ඒක අහු උනේ. ඒට වයර් කෑල්ලක් ක්‍රිම්ප් කරලා දැම්මට පස්සෙ අවුල හරි ගියා. කම්පැනි එකේ සර්විස් කරන එවුන් මෙහෙම නං අනෙක් එවුන් ගැන මොන කතාද.
    කම්පනි උන් කොහොමත් ලොකු බිල් දාන්න බලන් ඉන්නෙ. එක පාරක් බල්ලා චූ කරලම කාර් එකේ ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් පිටින් දිරලා ගියා. toyota ලන්කා උන් ඉස්සරහා රොඩ් එකයි ඩිස්ක් බ්‍රෙකුයි ඔක්කොම ගලවා අලුතින් දාන්න ඕන කිව්ව, ලක්ශ 2 3ක repair එකක්.

    ඊට පස්සෙ අඳුනන එකෙක් මාර්ගෙන් toyota expert කෙනෙක් ගාවට ගියා, ඌ සවුත්තු වෙච්ච ඒවා විතරක් ගලවලා ලස්සනට 40කට විතර වැඩේ කරලා දුන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කම්පනි උන් කොහොමත් ලොකු බිල් දාන්න බලන් ඉන්නෙ. එක පාරක් බල්ලා චූ කරලම කාර් එකේ ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් පිටින් දිරලා ගියා. toyota ලන්කා උන් ඉස්සරහා රොඩ් එකයි ඩිස්ක් බ්‍රෙකුයි ඔක්කොම ගලවා අලුතින් දාන්න ඕන කිව්ව, ලක්ශ 2 3ක repair එකක්.

    ඊට පස්සෙ අඳුනන එකෙක් මාර්ගෙන් toyota expert කෙනෙක් ගාවට ගියා, ඌ සවුත්තු වෙච්ච ඒවා විතරක් ගලවලා ලස්සනට 40කට විතර වැඩේ කරලා දුන්න.
    වාහනේ නං කම්පැනි එකට දාල අවුල හොයාගෙන ඒක බලපු එකාටම කතා කරලා අහන්න පුලුවන් එලියෙ වැඩ කරවද කියලා 99%ක්ම කම්පැනි එකේ එවුන් ගෙදරදි ඔය වැඩ කරනවා
    පට්ටම රිස්කි වැඩක් නෙමෙයි නං මාත් ඕකමයි කරන්නෙ
    කම්පැනි එකේ ගොඩක් වෙලාවට රෙපෙයාර් කරන්න පුලුවන් ඒව උනත් එහෙම කරන්නෙ නැහැ, කෑල්ලම මාරු කරන්න කියලානේ කියන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    Oka troubleshoot karanna paya ganak wiyadam karala capacitor 2ta 150 aran jeewath wenne kohomada?
    Eeta labai kalla pitin 5000ta maru karanna kiyala eken 1000 wath profit thiya ganna eka..

    Oya business karalama wadak na, hama dema troubleshoot karanna time waste kaloth..
     
    • Haha
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    උඹලත් යකෝ පට්ට පොශ්නෙ, ඔය දෙකම එකයි. google කලත් එහෙම තමා කියන්නෙ. ඔව් අලුත් එවුන් කියන්නෙ capacitor කියලා තමා.

    A condenser is designed to transfer heat from a working fluid (e.g. water in a steam power plant) to a secondary fluid or the surrounding air.

    වින්කල් අන්කල් ටයිප් පොරවල් නම් ඔහොම කියනවා :lol:
     
    • Sad
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    වාහනේ නං කම්පැනි එකට දාල අවුල හොයාගෙන ඒක බලපු එකාටම කතා කරලා අහන්න පුලුවන් එලියෙ වැඩ කරවද කියලා 99%ක්ම කම්පැනි එකේ එවුන් ගෙදරදි ඔය වැඩ කරනවා
    පට්ටම රිස්කි වැඩක් නෙමෙයි නං මාත් ඕකමයි කරන්නෙ
    කම්පැනි එකේ ගොඩක් වෙලාවට රෙපෙයාර් කරන්න පුලුවන් ඒව උනත් එහෙම කරන්නෙ නැහැ, කෑල්ලම මාරු කරන්න කියලානේ කියන්නෙ
    අඩෝ උඹ කියන්නෙ උන් ඔය කෑලි වලට දාන මාර්කප් එක පට්ට ලොකුයි. අවුරුදු 5ට පරනයිනම් insurance උන් owners account කියලා brand new දැම්මොත් යන වියදමෙන් 30 -50% වෙනකන් විතරයි ගෙවන්නෙ. කම්පනි එකා බන් discount කියලා ගොඩක් වෙලාවට ඔය ගානම උන්ගෙ පැත්තෙන් අඩු කරලා දෙනවා. ඉතින් අන්තිමට insurance claim එකෙයි, ඇත්තට ගෙවපු ගානයි බොහොදුරට හරි
     
    • Like
    Reactions: NEMISIS

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    පරන කෑල්ලගෙ ලැප් එක ස්ටක් වෙනවා කියල මහරගම ලැප්ටොප් රෙපෙයාර් පොන්සියෙක් ලගට අරන් ගියා. මම ගියෙ නෑ මේකි පන්ඩිතයි දන්න කියන තැනක් කියල අරන් ගියා. ඌ ලැප් බලල සර්විස් කරල මොකක්ද කැල්ලක් replace කරන්න රු 15000ක් ඉල්ලලා. මෙකි ලග සල්ලි තිබ්බෙ නැ මේකි කියල එච්චර සල්ලි නෑ ලැප් එක දෙන්න මන් ආයෙ අරන් එන්නම් කියල.

    අරූ කියල ලැප් එක තියල යන්න පුළුවන් වෙලාවක අරන් එන්න කියල. මේකි බෑ කියල ලැප් එක අරන් ඇවිල්ල

    ගෙදර ඇවිල්ල බලද්දි කඩේ පොන්සියා ලැප් එකට BIOS LOCK එකක් දාල. ගද වේසිගෙ පුතා හිතන් ඉන්න ඇති තව ගානක් කඩන්න.

    මම කරෙ ලැප් එක ගලවල Clean පාරක් දාල Bios Reset කරල ආයෙ සෙට් කරා. බඩු වැඩ කරා කාලයක්.

    මගෙ දැන් වැඩ කරන ලැප් එකෙත් චාජින් පෝර්ට් එක කැඩිලා.මෙහෙන් replace කරන්න 6500 ඉල්ලුවා. Aliexpress එකේ 750 යි
     
    • Wow

    මමනම් මචන් normally ලැප්/මොබියිල් phone තියලා යන්න කැමැති නෑ. නිකන් හිතපන් ඕකා ඔය කෙල්ලගෙ එකට remote monitoring spyware එකක් දැම්මානම් ඉවරනේ. ඔය ගොඩක් ලීක් එන්නෙ repair කරන තැන්වලින් එන ඒවා. phone උනත් එහෙම තමා.
     
    • Sad
    Reactions: Nidarshana_k