Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - සාමුහික තීරන ගැනීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=567933]@dilann[/USER] ගෙ කමෙන්ට් දැකලා පරන කතාවක් මතක් උනා. මේක ලංකාවෙ ප්රසිද්ධ කම්පනියක වෙච්ච ඇත්ත කතාවක්.

පොඩි කම්පනියක් තිබ්බ, කොහොමහරි මේකේ ප්රඩක්ට් එකක් හිට් වෙලා සුද්දො ටිකක් මුලු එකම සල්ලි වලට ගත්ත. ප්රඩක්ට් එක හිට් වෙන්න කලින් එදා වේල ටුවර්ස් දුවන්න මේ කම්පනිය තව බිස්නස් කර කර හිටියා. ඉතින් සුද්දො ගන්න කොට ඒවත් අරගත්තා. ටික කාලයක් යනකොට සුද්දට තේරුනා ප්රඩක්ට් එක ඇර අනිත් ඒවා වාතයි කියලා, ඉතින් අනිත් ටික වෙන එකෙක්ට විකුනන්න කතා උනා. ඒ වෙනකොට අනිත් ඒවල ඩය්ල් ටිකට "මෙක අපේ ගෙදර වගේ, අපිට ඕන විදියට තමා මෙක run කරන්න ඕනා, මේ දැන් දුවන විදිය හරියන්නෙ නෑ" වගේ ඒවා හිතිලා තිබ්බා.

ඉතින් සුද්දා විකුනන්න හදනකොට මේකේ උන් කිව්වා "සුද්දට ඕන උන්ට දෙන්න බෑ. අපි කැමැති උන්ට විතරයි දෙන්න පුලුවන්" කියලා. ඔන්න කොහොමහරි ඉන්න උනුත් සල්ලි දාල investor කෙනෙක් හොයා ගත්තා. දැන් ඉතින් කට්ටිය අලුත් එකාට ෆුල් සප් එක දීලා ඌට කම්පනි එක ගන්න උදව් කරනවා. මුන් ඉල්ලන ඉල්ලන පාර අලුත් එකා මීටින් හිටන් දෙනවා. හෙන හොඳ එකා වගේලු.

තව තිබ්බ ප්රශ්නයක් තමා සුද්දා ඉන්න කාලේ මාර "මෝඩ තීරන ගන්නවා" කියන එක. ඉතින් මුන් කිව්වලු අලුත් එකා ආවට පස්සෙ එහෙම තනි තීරන ගන්න බෑ, ඒ හැම එකටම අපේ කමිටි එකකින් උපදෙස් approval ගන්න ඕනා කියලා. ඉතින් අලුත් එකා කිව්වලු ඔව් ඔව් අවුලක් නැ කියලා. ඔය ඉතින් ඩිල් finalize වෙන්න කලින්.

ඔන්න ඉතින් කට්ටිය ෆුල් සීන් එකේ හිටියෙ ඇයි ඉතින් උන්ගෙ පවුලෙ දෙයක් වගේ තියෙන කම්පනි එක උන් කියන එක අහන සෙට් එකක් ගන්න නිසා. කට්ටිය ඉතින් දැන් එක එක දේවල් වලට කමිටි දාගෙන දත කට මැදගෙන හිටියේ company decision වලට involve වෙන්න.

ඔන්න ඉතින් ඩීල් එකත් උනා, උනාට පස්සෙ අලුත් ලොක්කා කරපු මුල්ම දේ තමා ඔක්කොම කමිටි ටික අයින් කරන්න කියපු එක. ඒක කියලා ඩයල් එක කිව්වෙ "හැම decision එකක්ම ගන්න අහ අහා ඉන්න බෑ. හැම එකාම agree වෙනකන් ඉන්නත් බෑ. එහෙම කරලා කම්පනි රන් කරන්නත් බෑ. අදාල decision ගන්න බලයක් තියන අය ඒවා ගනී. ඒ ගැන ඒ අය වගකියන්නත් ඕනා"

කට්ටියට කනට ගැහුවා වගේ. මොනා කරන්නද, කටයි පුකයි වහන් හිටියා. කම්පනි එකනම් තාම තියෙනවා අරුනුත් ඉතින් කටවහන් වැඩ කරන් යනවා.

මැනෙජ්මන්ට් ලෙවල් වල හිටපු හරි ඉන්න හරි උන්ට තේරෙන දෙයක් තමා "සාමුහික තීරන" කියන එකක් practical නෑ කියන එක. මොකද ඕනම දේක "accountable" කියන role එකක් තියෙනවා. උගේ බෙල්ල තමා ගහල යන්නේ. හැම එකටම "අහල කරමු" තියරි දාන්න ගියොත් වැඩේ වෙන්නෙත් නෑ. අල උනොත් වග කියන්න එක හොයන්නත් නෑ.

[QUOTE="tharakaf, post: 30057725, member: 576197"] [SIZE=6][USER=567933]@dilann[/USER] ගෙ කමෙන්ට් දැකලා පරන කතාවක් මතක් උනා. මේක ලංකාවෙ ප්රසිද්ධ කම්පනියක වෙච්ච ඇත්ත කතාවක්. පොඩි කම්පනියක් තිබ්බ, කොහොමහරි මේකේ ප්රඩක්ට් එකක් හිට් වෙලා සුද්දො ටිකක් මුලු එකම සල්ලි වලට ගත්ත. ප්රඩක්ට් එක හිට් වෙන්න කලින් එදා වේල ටුවර්ස් දුවන්න මේ කම්පනිය තව බිස්නස් කර කර හිටියා. ඉතින් සුද්දො ගන්න කොට ඒවත් අරගත්තා. ටික කාලයක් යනකොට සුද්දට තේරුනා ප්රඩක්ට් එක ඇර අනිත් ඒවා වාතයි කියලා, ඉතින් අනිත් ටික වෙන එකෙක්ට විකුනන්න කතා උනා. ඒ වෙනකොට අනිත් ඒවල ඩය්ල් ටිකට "මෙක අපේ ගෙදර වගේ, අපිට ඕන විදියට තමා මෙක run කරන්න ඕනා, මේ දැන් දුවන විදිය හරියන්නෙ නෑ" වගේ ඒවා හිතිලා තිබ්බා. ඉතින් සුද්දා විකුනන්න හදනකොට මේකේ උන් කිව්වා "සුද්දට ඕන උන්ට දෙන්න බෑ. අපි කැමැති උන්ට විතරයි දෙන්න පුලුවන්" කියලා. ඔන්න කොහොමහරි ඉන්න උනුත් සල්ලි දාල investor කෙනෙක් හොයා ගත්තා. දැන් ඉතින් කට්ටිය අලුත් එකාට ෆුල් සප් එක දීලා ඌට කම්පනි එක ගන්න උදව් කරනවා. මුන් ඉල්ලන ඉල්ලන පාර අලුත් එකා මීටින් හිටන් දෙනවා. හෙන හොඳ එකා වගේලු. තව තිබ්බ ප්රශ්නයක් තමා සුද්දා ඉන්න කාලේ මාර "මෝඩ තීරන ගන්නවා" කියන එක. ඉතින් මුන් කිව්වලු අලුත් එකා ආවට පස්සෙ එහෙම තනි තීරන ගන්න බෑ, ඒ හැම එකටම අපේ කමිටි එකකින් උපදෙස් approval ගන්න ඕනා කියලා. ඉතින් අලුත් එකා කිව්වලු ඔව් ඔව් අවුලක් නැ කියලා. ඔය ඉතින් ඩිල් finalize වෙන්න කලින්. ඔන්න ඉතින් කට්ටිය ෆුල් සීන් එකේ හිටියෙ ඇයි ඉතින් උන්ගෙ පවුලෙ දෙයක් වගේ තියෙන කම්පනි එක උන් කියන එක අහන සෙට් එකක් ගන්න නිසා. කට්ටිය ඉතින් දැන් එක එක දේවල් වලට කමිටි දාගෙන දත කට මැදගෙන හිටියේ company decision වලට involve වෙන්න. ඔන්න ඉතින් ඩීල් එකත් උනා, උනාට පස්සෙ අලුත් ලොක්කා කරපු මුල්ම දේ තමා ඔක්කොම කමිටි ටික අයින් කරන්න කියපු එක. ඒක කියලා ඩයල් එක කිව්වෙ "හැම decision එකක්ම ගන්න අහ අහා ඉන්න බෑ. හැම එකාම agree වෙනකන් ඉන්නත් බෑ. එහෙම කරලා කම්පනි රන් කරන්නත් බෑ. අදාල decision ගන්න බලයක් තියන අය ඒවා ගනී. ඒ ගැන ඒ අය වගකියන්නත් ඕනා" කට්ටියට කනට ගැහුවා වගේ. මොනා කරන්නද, කටයි පුකයි වහන් හිටියා. කම්පනි එකනම් තාම තියෙනවා අරුනුත් ඉතින් කටවහන් වැඩ කරන් යනවා. මැනෙජ්මන්ට් ලෙවල් වල හිටපු හරි ඉන්න හරි උන්ට තේරෙන දෙයක් තමා "සාමුහික තීරන" කියන එකක් practical නෑ කියන එක. මොකද ඕනම දේක "accountable" කියන role එකක් තියෙනවා. උගේ බෙල්ල තමා ගහල යන්නේ. හැම එකටම "අහල කරමු" තියරි දාන්න ගියොත් වැඩේ වෙන්නෙත් නෑ. අල උනොත් වග කියන්න එක හොයන්නත් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom