Random කතා - සාමුහික තීරන ගැනීම්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ගමට බලය .

    උපදෙස් දෙන්නයි , තීරණ ගණනයි ඕනවට වඩා උන් වැඩි උනාම අවුල් මේ වගේ රටවල් වලට .

    ලංකාවේ උන් හිතනෙත් හැමෝම එකතු වෙලා තීරණ අරන් රට හදනන පුලුවන් කියලා .
    විධායක ජනාදිපති ක්‍රමය හොදයි රටට හරි එකෙක් පත් වෙනවනම් .

    ගෝටට කෙළවුණේ හැම එකාගෙන්ම උපදෙස් ගන්න ගිහින් කියලා හිතෙන්නේ නැද්ද ?

    කොහොමත් ඌ ට තනියම තීරණ ගන්න තරම් මොලයක් නෑ .

    @dilann ගෙ කමෙන්ට් දැකලා පරන කතාවක් මතක් උනා. මේක ලංකාවෙ ප්‍රසිද්ධ කම්පනියක වෙච්ච ඇත්ත කතාවක්.

    පොඩි කම්පනියක් තිබ්බ, කොහොමහරි මේකේ ප්‍රඩක්ට් එකක් හිට් වෙලා සුද්දො ටිකක් මුලු එකම සල්ලි වලට ගත්ත. ප්‍රඩක්ට් එක හිට් වෙන්න කලින් එදා වේල ටුවර්ස් දුවන්න මේ කම්පනිය තව බිස්නස් කර කර හිටියා. ඉතින් සුද්දො ගන්න කොට ඒවත් අරගත්තා. ටික කාලයක් යනකොට සුද්දට තේරුනා ප්‍රඩක්ට් එක ඇර අනිත් ඒවා වාතයි කියලා, ඉතින් අනිත් ටික වෙන එකෙක්ට විකුනන්න කතා උනා. ඒ වෙනකොට අනිත් ඒවල ඩය්ල් ටිකට "මෙක අපේ ගෙදර වගේ, අපිට ඕන විදියට තමා මෙක run කරන්න ඕනා, මේ දැන් දුවන විදිය හරියන්නෙ නෑ" වගේ ඒවා හිතිලා තිබ්බා.

    ඉතින් සුද්දා විකුනන්න හදනකොට මේකේ උන් කිව්වා "සුද්දට ඕන උන්ට දෙන්න බෑ. අපි කැමැති උන්ට විතරයි දෙන්න පුලුවන්" කියලා. ඔන්න කොහොමහරි ඉන්න උනුත් සල්ලි දාල investor කෙනෙක් හොයා ගත්තා. දැන් ඉතින් කට්ටිය අලුත් එකාට ෆුල් සප් එක දීලා ඌට කම්පනි එක ගන්න උදව් කරනවා. මුන් ඉල්ලන ඉල්ලන පාර අලුත් එකා මීටින් හිටන් දෙනවා. හෙන හොඳ එකා වගේලු.

    තව තිබ්බ ප්‍රශ්නයක් තමා සුද්දා ඉන්න කාලේ මාර "මෝඩ තීරන ගන්නවා" කියන එක. ඉතින් මුන් කිව්වලු අලුත් එකා ආවට පස්සෙ එහෙම තනි තීරන ගන්න බෑ, ඒ හැම එකටම අපේ කමිටි එකකින් උපදෙස් approval ගන්න ඕනා කියලා. ඉතින් අලුත් එකා කිව්වලු ඔව් ඔව් අවුලක් නැ කියලා. ඔය ඉතින් ඩිල් finalize වෙන්න කලින්.

    ඔන්න ඉතින් කට්ටිය ෆුල් සීන් එකේ හිටියෙ ඇයි ඉතින් උන්ගෙ පවුලෙ දෙයක් වගේ තියෙන කම්පනි එක උන් කියන එක අහන සෙට් එකක් ගන්න නිසා. කට්ටිය ඉතින් දැන් එක එක දේවල් වලට කමිටි දාගෙන දත කට මැදගෙන හිටියේ company decision වලට involve වෙන්න.

    ඔන්න ඉතින් ඩීල් එකත් උනා, උනාට පස්සෙ අලුත් ලොක්කා කරපු මුල්ම දේ තමා ඔක්කොම කමිටි ටික අයින් කරන්න කියපු එක. ඒක කියලා ඩයල් එක කිව්වෙ "හැම decision එකක්ම ගන්න අහ අහා ඉන්න බෑ. හැම එකාම agree වෙනකන් ඉන්නත් බෑ. එහෙම කරලා කම්පනි රන් කරන්නත් බෑ. අදාල decision ගන්න බලයක් තියන අය ඒවා ගනී. ඒ ගැන ඒ අය වගකියන්නත් ඕනා"

    කට්ටියට කනට ගැහුවා වගේ. මොනා කරන්නද, කටයි පුකයි වහන් හිටියා. කම්පනි එකනම් තාම තියෙනවා අරුනුත් ඉතින් කටවහන් වැඩ කරන් යනවා.

    මැනෙජ්මන්ට් ලෙවල් වල හිටපු හරි ඉන්න හරි උන්ට තේරෙන දෙයක් තමා "සාමුහික තීරන" කියන එකක් practical නෑ කියන එක. මොකද ඕනම දේක "accountable" කියන role එකක් තියෙනවා. උගේ බෙල්ල තමා ගහල යන්නේ. හැම එකටම "අහල කරමු" තියරි දාන්න ගියොත් වැඩේ වෙන්නෙත් නෑ. අල උනොත් වග කියන්න එක හොයන්නත් නෑ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    toomanycooksproverb.jpg
     
    • Like
    Reactions: Thiefx and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113

    සිරාවට, ඇත්තටම මැනේජ්මන්ට් ජොබක් කරපු එකෙක්ට විතරයි ඕක තෙරෙන්නෙ. එහෙම නැති ගොඩක් උන් හිතන්නේ ඕනම දෙයක් "කතා කරලා තීරනය කරන්න පුලුවන්" කියලා :yes: :yes:
     
    • Like
    Reactions: Mr Bones

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    // ගෝටට කෙළවුණේ හැම එකාගෙන්ම උපදෙස් ගන්න ගිහින් කියලා හිතෙන්නේ නැද්ද ?//
    ගෝට කියන්නේ ඇමෙරිකාවේ odd job කර කර හිටපු එකෙක්
    මහින්ද ජනාධිපති උනහම උව උඩින් ගෙනල්ලා ආරක්ෂක ලේකම් කරා උ කරේ මුළු කොලබම ඉන්ටර් ලොක් ගල් අල්ලපු එක ,එකෙක් ගෙන් කරන්න පුළුවන් වැඩේට හමුදාවේ 100ක් විතර බස්සලා දවසින් කරා ඕව මීඩියා වල පුම්බලා උව විෂ්මකර්මයෙක් කරා ...
     
    • Like
    Reactions: u_make_me_sick_

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කතාව ඇත්ත.. හැබැයි තීරන ගන්න එකා ගෑනිගෙ පදේට නටන රූකඩයක් උනත් අවුල්.. මොලේ මැරිච්ච ට්‍රැක් නාකියෙක් උනත් අවුල්.. අඩු මාසෙ එකෙක් උනත් අවුල්.. පරිනත, කොන්ද පන ඇති මිනිහෙක් වෙන්න ඕනේ.. ඒක තමයි අපි අනුරව ගේන්නෙ :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    // ගෝටට කෙළවුණේ හැම එකාගෙන්ම උපදෙස් ගන්න ගිහින් කියලා හිතෙන්නේ නැද්ද ?//
    ගෝට කියන්නේ ඇමෙරිකාවේ odd job කර කර හිටපු එකෙක්
    මහින්ද ජනාධිපති උනහම උව උඩින් ගෙනල්ලා ආරක්ෂක ලේකම් කරා උ කරේ මුළු කොලබම ඉන්ටර් ලොක් ගල් අල්ලපු එක ,එකෙක් ගෙන් කරන්න පුළුවන් වැඩේට හමුදාවේ 100ක් විතර බස්සලා දවසින් කරා ඕව මීඩියා වල පුම්බලා උව විෂ්මකර්මයෙක් කරා ...
    තීරන ගන්න එකා අවුරුදු 80ක, මොලේ මැරිච්ච ට්‍රැක් නාකියෙක්නම් මොකෝ වෙන්නෙ ඉන්න උන්ට :P

    decision ගන්න තැනට decision ගන්න පුලුවන් sense එකක් තියෙන එකෙක්ව දාන්න ඕනා. එතනට වයස අදාල නෑ. දැකල ඇතිනේ ලොකු ලොකු කම්පනි වල CxO ලෙවෙල් එකේ ඉන්න අත්දැකී ගොඩක් තියෙන නැත්තන් exceptional හැකියාවන් තියන උන් කියලා (family business ඇරෙන්න)

    එතකොට වෙන කාගෙන්වත් අහන්න බැරිද? අහන්න පුලුවන්, ඒකට තමා Advisorsලා ඉන්නෙ. හැබැයි අහපු පලියට උන් කියන දේම කරන්න කියලා නීතියක් නෑ. signoff කරන එකාගේ අතේ තමා responsibility/accountability තියෙන්නෙ. නැතුව හැම එකම ඡන්දේ අරන් කරන්න බෑ.

    කතාව ඇත්ත.. හැබැයි තීරන ගන්න එකා ගෑනිගෙ පදේට නටන රූකඩයක් උනත් අවුල්.. මොලේ මැරිච්ච ට්‍රැක් නාකියෙක් උනත් අවුල්.. අඩු මාසෙ එකෙක් උනත් අවුල්.. පරිනත, කොන්ද පන ඇති මිනිහෙක් වෙන්න ඕනේ.. ඒක තමයි අපි අනුරව ගේන්නෙ :P

    //decision ගන්න තැනට decision ගන්න පුලුවන් sense එකක් තියෙන එකෙක්ව දාන්න ඕනා. එතනට වයස අදාල නෑ. දැකල ඇතිනේ ලොකු ලොකු කම්පනි වල CxO ලෙවෙල් එකේ ඉන්න අත්දැකී ගොඩක් තියෙන නැත්තන් exceptional හැකියාවන් තියන උන් කියලා (family business ඇරෙන්න)//

    ඔය එකක්වත් අනුරට නෑ ;) ;)

    ------ Post added on Aug 21, 2024 at 11:20 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113

    හහා ලෝක ප්‍රසිද්ද කතාව. උන්ට ඇඬිලා හිටියෙ ඒ කාලේ. දැන්නම් ඉතින් උන්ට ඕවා පුරුදුයි. දන්න ගොඩක් උන් අයින් වෙලා. ඒ කාලේ employee buyout එකකින් divest උන ප්‍රසිද්දම කම්පනි එකක්. එහෙම උන එකමද කොහෙද ලංකාවෙ. උන් ඕක වෙන්න කලින් ෆුල් සීන් එකේ හිටියේ. උනාට පස්සෙ තමා උන්ට ඇත්ත සීන් එක තේරුනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @dilann ගෙ කමෙන්ට් දැකලා පරන කතාවක් මතක් උනා. මේක ලංකාවෙ ප්‍රසිද්ධ කම්පනියක වෙච්ච ඇත්ත කතාවක්.

    පොඩි කම්පනියක් තිබ්බ, කොහොමහරි මේකේ ප්‍රඩක්ට් එකක් හිට් වෙලා සුද්දො ටිකක් මුලු එකම සල්ලි වලට ගත්ත. ප්‍රඩක්ට් එක හිට් වෙන්න කලින් එදා වේල ටුවර්ස් දුවන්න මේ කම්පනිය තව බිස්නස් කර කර හිටියා. ඉතින් සුද්දො ගන්න කොට ඒවත් අරගත්තා. ටික කාලයක් යනකොට සුද්දට තේරුනා ප්‍රඩක්ට් එක ඇර අනිත් ඒවා වාතයි කියලා, ඉතින් අනිත් ටික වෙන එකෙක්ට විකුනන්න කතා උනා. ඒ වෙනකොට අනිත් ඒවල ඩය්ල් ටිකට "මෙක අපේ ගෙදර වගේ, අපිට ඕන විදියට තමා මෙක run කරන්න ඕනා, මේ දැන් දුවන විදිය හරියන්නෙ නෑ" වගේ ඒවා හිතිලා තිබ්බා.

    ඉතින් සුද්දා විකුනන්න හදනකොට මේකේ උන් කිව්වා "සුද්දට ඕන උන්ට දෙන්න බෑ. අපි කැමැති උන්ට විතරයි දෙන්න පුලුවන්" කියලා. ඔන්න කොහොමහරි ඉන්න උනුත් සල්ලි දාල investor කෙනෙක් හොයා ගත්තා. දැන් ඉතින් කට්ටිය අලුත් එකාට ෆුල් සප් එක දීලා ඌට කම්පනි එක ගන්න උදව් කරනවා. මුන් ඉල්ලන ඉල්ලන පාර අලුත් එකා මීටින් හිටන් දෙනවා. හෙන හොඳ එකා වගේලු.

    තව තිබ්බ ප්‍රශ්නයක් තමා සුද්දා ඉන්න කාලේ මාර "මෝඩ තීරන ගන්නවා" කියන එක. ඉතින් මුන් කිව්වලු අලුත් එකා ආවට පස්සෙ එහෙම තනි තීරන ගන්න බෑ, ඒ හැම එකටම අපේ කමිටි එකකින් උපදෙස් approval ගන්න ඕනා කියලා. ඉතින් අලුත් එකා කිව්වලු ඔව් ඔව් අවුලක් නැ කියලා. ඔය ඉතින් ඩිල් finalize වෙන්න කලින්.

    ඔන්න ඉතින් කට්ටිය ෆුල් සීන් එකේ හිටියෙ ඇයි ඉතින් උන්ගෙ පවුලෙ දෙයක් වගේ තියෙන කම්පනි එක උන් කියන එක අහන සෙට් එකක් ගන්න නිසා. කට්ටිය ඉතින් දැන් එක එක දේවල් වලට කමිටි දාගෙන දත කට මැදගෙන හිටියේ company decision වලට involve වෙන්න.

    ඔන්න ඉතින් ඩීල් එකත් උනා, උනාට පස්සෙ අලුත් ලොක්කා කරපු මුල්ම දේ තමා ඔක්කොම කමිටි ටික අයින් කරන්න කියපු එක. ඒක කියලා ඩයල් එක කිව්වෙ "හැම decision එකක්ම ගන්න අහ අහා ඉන්න බෑ. හැම එකාම agree වෙනකන් ඉන්නත් බෑ. එහෙම කරලා කම්පනි රන් කරන්නත් බෑ. අදාල decision ගන්න බලයක් තියන අය ඒවා ගනී. ඒ ගැන ඒ අය වගකියන්නත් ඕනා"

    කට්ටියට කනට ගැහුවා වගේ. මොනා කරන්නද, කටයි පුකයි වහන් හිටියා. කම්පනි එකනම් තාම තියෙනවා අරුනුත් ඉතින් කටවහන් වැඩ කරන් යනවා.

    මැනෙජ්මන්ට් ලෙවල් වල හිටපු හරි ඉන්න හරි උන්ට තේරෙන දෙයක් තමා "සාමුහික තීරන" කියන එකක් practical නෑ කියන එක. මොකද ඕනම දේක "accountable" කියන role එකක් තියෙනවා. උගේ බෙල්ල තමා ගහල යන්නේ. හැම එකටම "අහල කරමු" තියරි දාන්න ගියොත් වැඩේ වෙන්නෙත් නෑ. අල උනොත් වග කියන්න එක හොයන්නත් නෑ.

    මයිනයි, අයියයි, මල්ලියි, පුතාලා තුන් දනෙයි, ගෑනියි සාමූහික තීරණ අරන් අන්තිමට පේන්නැතිවෙන්නෙ රූකඩයක් හදල දැම්ම වගේ නේ බං :lol:

    ඔය වැඩේ හරියන්නෑ. රූකඩේ ගලෝපු ගමන් නූල් තියන් ඉන්න සාමූහික පවුල එලියට පේනවා

    • Haha
    Reactions: Wadakaru

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මොකෙක්ටවත් හරි තීරණ ගන්න බෑ.

    හරි තීරණයක් ගන්න නං අඩුමගානෙ අවුරුදු 50කට එහා ෆේල් වෙලා, පරාද වෙලා, ලූසර් කෙනෙක් වෙලා ඉන්න ඕන. :yes:

    එහෙම අය මේ ලෝකෙ වැඩිය නෑ. 🙏
     
    krisco

    Well-known member
  • May 28, 2022
    679
    746
    93
    හහා ලෝක ප්‍රසිද්ද කතාව. උන්ට ඇඬිලා හිටියෙ ඒ කාලේ. දැන්නම් ඉතින් උන්ට ඕවා පුරුදුයි. දන්න ගොඩක් උන් අයින් වෙලා. ඒ කාලේ employee buyout එකකින් divest උන ප්‍රසිද්දම කම්පනි එකක්. එහෙම උන එකමද කොහෙද ලංකාවෙ. උන් ඕක වෙන්න කලින් ෆුල් සීන් එකේ හිටියේ. උනාට පස්සෙ තමා උන්ට ඇත්ත සීන් එක තේරුනේ.

    BTW current situation

    Last year weddi eke employees la 700 wage hitiya.
    Oka athule financial case godak awa.

    Happy hour ekak wath thibbe na last year ekatama.
    Me awrudde february thamayi thibbe.

    Teams godakage sales awl.
    Samahara teams wenas kara .. break down kara wena podi teams walata.

    Mn ine une ekayi MIT eken offer ekak thibba . Reject karala awa
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    BTW current situation

    Last year weddi eke employees la 700 wage hitiya.
    Oka athule financial case godak awa.

    Happy hour ekak wath thibbe na last year ekatama.
    Me awrudde february thamayi thibbe.

    Teams godakage sales awl.
    Samahara teams wenas kara .. break down kara wena podi teams walata.

    Mn ine une ekayi MIT eken offer ekak thibba . Reject karala awa

    සිරාවට, අලුත් CEO බුවෙක් ආව නේ? දන්න විදියට ඌ නම් WSO2 උන්මද කොහෙද අරන් තියෙන්නෙ කියලා ඉන්න උන් බැන්නා.

    ගොබ්බ ඩිසිශන් ගත්තාම කෙලනව එක ඉතින් අහන්න දෙයක්ද බන්.
     
    • Sad
    Reactions: krisco