Random කතා - සොට්ටෙයාර් කම්පනි වල වැඩ්ඩො ඇතුලට වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,717
    75,854
    113
    මේ වීඩියෝ එකනම් බොරු වගේ, ඒත් උඹලා කරන interview වල පොඩි උන්, එන උන් එහෙම මෙහෙම චීට් කරනවා කියලා උඹලට සැක හිතිලා හරි අහුවෙලා හරි තියෙනවද?

    එහෙම අල්ලගන්න උඹලා පාවිච්චි කරන විදි මොනාද?

     
    • Like
    Reactions: Asmodeus