Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ගමන් කට්ටිය insurance ගැන අහන නිසා හිතුවා මම දන්න/ඉගෙන ගත්ත දේවල් ටික දාගෙන යන්න.

කැමති උන් කියවලා අනිත් උන්ට වැදගත් වෙයි කියලා හිතෙනවානම් බම්ප් එකක් දාගෙන යන්න, අකමැති උන් ignore කරලා පලයන්.

මුලින් තේරුම් ගන්න ඕනා insurance විකුනන එකා උඹේ යාලුවා වගේ ටොක් කලාට ඌට උඹව ඇත්තටම පෙන්නේ සල්ලි මිටියක් වගේ. ඌට උඹ දාන insurance එකේ premium එකෙන් 10%ක් විතර සෙට් වෙනවා. ඉතින් insurance එක ලොකු වෙන්න වෙන්න ඌට වාසි.

වාහන insurance ගැන ලොකුවට කතා කරලා වැඩක් නෑ මොකද ඉතින් ඒක වාහනයක් තියෙන එකෙක් ගන්නම ඕන දෙයක්නේ. ඒත් සමහර අය හිතනවා, ඕකේ සල්ලි ටික බැංකුවෙ දාගෙන හිටියානම් ලොකු අවුලක් නොවුනොත් සල්ලි ඉතුරුයි කියලා. ඒක හරි කියන්න බෑ. මොකද insurance එක කියන්නෙ උඹේ risk එක බාරගන්න සීන් එකක්. නිකන් හිතපන්කො උඹේ වාහනේ කෝටියක් උනා කියලා, උඹට ඕකට අවුරුද්දකට ලක්ශෙකට විතර premium එකක් සෙට් වෙනවා. accident එකක් නොවුනොත් ගාන ඉතුරුයි, ඒත් හැප්පුනොත් අනිවා ලක්ශෙට වඩා සල්ලි යනවා හදන්න. ඉතින් අපිට අනාගතේ ගැන කියන්න බැරි නිසා full insurance එකක් දාගන්න එක ඇඟට ගුනයි (ගිය අවුරුද්දෙ මට ලක්ශ 6 පැනලා repair සෙට් උනා පොඩි ඇක්සිඩන්ට් 2ක් නිසා)

දැන් බහිමු ලයිෆ් insurance එකට. මෙතනදි උඹලා මුලින්ම තේරුම් ගන්න මේක ගොඩක් වෙලාවට දන්නේ ඕනා උඹ මැරුනොත් උඹෙන් යැපෙන අයට සල්ලි දෙන්න. නැතුව උඹ ජීවත් උනොත් උඹට අවුරුදු 20 25ක් යනකන් ඕකෙන් වැඩක් නෑ. අනිත් කාරනයක් තමා insurance කාරයෝ ඕක නිකන් investment එකක් විදියට පෙනන්න හදනවා. ඒක අමුම අමු බොරු කතාවක්. හේතුව තමා ලංකාවෙ රුපියල වගේ depreciate වෙන currency එකක් නිසා ඔය දැන් ලොකු වගේ පේන ගාන ඒ අවුරුදු 20 25ක් යනකොට පට්ට පොඩි ගානක් වෙනවා. ඉතින් උඹ අන්තිමට කරල තියෙන්නෙ අවුරුදු 20ක් විතර insurance කාරයගෙ පඩිය ගෙවපු එක විතරයි. උඹට investment එකක් කරන්න ඕනම් වෙන විදියක් බලන එක තමා හොඳ. ඒ කියන්නෙ currency depreciation එක compensate වෙන එකක් හොයාගනින්.

අනිත් දේ තම health insurance එක. මේක ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙනවා මොකද අසනීපයක් උනොත් private claim කරන්න පුලුවන් නිසා. උඹට සමහරවිට කම්පනි එකෙන් insurance එකක් දෙනවා වෙන්න පුලුවන්. ඒත් ඒක මදි වගේ පෙනුනොත් මේ වගේ එකක් දාන එක පාඩුවක් නෑ. හැබැයි මතක තියාගන්න outdoor ඒ කියන්නෙ clinic ගිහින් බෙහෙත් ගන්න ඒවාට ගෙවන්නෙ නෑ. අනිවා admit වෙලා ඉන්නම ඕනා.

දැන් insurance වලට පොදු දේවල් ටිකක් බලමු.

මුල් දේ තමා මේක බිස්නස් එකක්. උන්ට පිස්සු නෑ උඹලට නිකන් සල්ලි දෙන්න. ඉතින් ඔය හැම එකේම conditions තියෙනවා. ගොඩක් වෙලාවට විකුනන එකා ඒ condition උඹට කියන්නෙ නෑ මොකද ඒවා ඇහුවාම උඹට දෙගිඩියාවක් එන නිසා. උදා: health insurance එකක් ගත්තොත් සමහර ලෙඩ කවර් වෙන්නෙ නෑ, සමහර ලෙඩ කවර් වෙන්න උඹ අඩුම ගානෙ මාස 3ක් ඉන්න ඕනා දාපු දවසේ ඉඳන්, සමහර ලෙඩ වලට අවුරුද්දක් ගියාට පස්සෙ තමා කවර් එක active වෙන්නෙ

ඉතින් කෙලවෙච්ච වෙලාවේ මේ දේවල් ගැන දැන ගන්නවට වඩා, දැනුවත් වෙලා insurance එක දාන එක තමා හොඳ.

කලින් කිව්වා වගේ insurance කාරයා හදන්නේ උඹෙන් ගාන කඩන්න. ඉතින් ඌට හිතෙන හිතෙන ඒවා ඌ එකතු කරනවා, උඹ මොනාහරි අඩු කරන්න කිව්වොත් මූ උඹට ඒක reverse කරන තැනට තෙල ගහනවා. ඒක හරි ගියෙ නැත්තන් ඌ වෙන මොකක්හරි එක වැඩි කරනවා අර premium එකටම කිට්ටු වෙන්න (හේතුව ඌට එකෙන් 10%ක් වගේ සෙට් වෙනවා). ඉතින් negotiate කරද්දි වෙලාව අරන් කරන්න. උඹට හිතෙන scenarios උගෙන් අහන්න කොහොමද වෙන්නෙ කියලා තේරුම් ගන්න. එතකොට මම අර කලින් කියපු "හැංගුන condition" ටිකත් එලියට එනවා.

Health insurance එකක් ගන්න කොට නාකි වෙන්න වෙන්න ගෙවන්න ඕන premium එහෙම වැඩි වෙනවා. ඉතින් කලින් දාගන්න එක ඇඟට ගුනයි. අනික තමා අවුරුදු 40ට අඩු වගේ නම් උඹට ඇත්තටම හාර්ට් කන්ඩිශන්, සීනි තිබ්බත් "ඒවා නෑ" කියලා insurance එකක් දාගන්න පුලුවන්. 40 පැන්නට පස්සෙ මම හිතන්නෙ health check එක අනිවා කරනවා.

health insurance එකක උඹට මොකක්හරි pre condition එකක් තිබ්බොත්, උදා heart attack එකක් කලින් ඇවිත් තියෙනවානම්, still insurance එක දාන්න පුලුවන්. ඒත් උඹට ඒ condition එකට සබැඳිව එන ලෙඩ වලට claim කරන්න බෑ. ඕවත් hidden conditions. insurance එක දාන්න කලින් මොකක්හරි සීන් එකක් තියෙනවානම් agent කාරයත් එක්ක ශේප් එකේ කතා කරපන්. උන් ගොඩක් වෙලාවට කියන්නෙ දාන්න එපා, දන්නෙ නෑ වගේ හිටපන් කියලා. obvious දේවල් ඉතින් නොදා ඉන්න බෑනේ උදා: කකුලක් කපලානම් ඉතින් මාට්ටු වෙනවානේ. ඒත් සීන් වගෙ ඒවා හංගන්න පුලුවන්.

health insurance වලදි agent සෑහෙන වැදගත් වෙනවා. හේතුව තමා උඹට සමහර ලෙඩ වලට cover නොවුනත් පොඩි ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. ඩොකා උගෙ diagnosis card එක ලියන විදියට තමා ඔක්කොම රඳන්නේ. ඉතින් agent කාරයට කලින් සීන් එක කිව්වොත් ඌ අදාල විදියට ඒක ලියයි. motor insurance වලත් agent ඕන වෙන්න පුලුවන්. ඒත් life එකටනම් එච්චර සීන් එකක් නෑ.

උඹ motor insurance සීන් එකේදී කම්පනි දාල වාහන හදනවානම් පොඩි සීන් එකක් තියෙනවා owners contribution/owners account කියලා. ඒ කියන්නෙ වාහනේ අවුරුදු 5ට වඩා පරනයිනම් brand new කෑලි දැම්මොත් ඒ ගානෙන් 35 -40%ක් වගේ අපි අතින් ගෙවන්න ඕනා. ඕකත් ගොඩ දාන විදි තියෙනවා. කම්පනි එක කරන්නෙ insurance එකට එක බිලක් දීලා අන්තිමට උඹෙන් සල්ලි ගන්න කොට උඹට ලොකු discount එකක් දෙනවා උඹ ගෙවන ගාන සෑහෙන්න අඩු කරන්න.

අන්තිමට කියන්න තියෙන්නෙ, හැම තිස්සෙම මතක තියාගනින් එක එකාගෙ sales pitch එකට ඇන්දෙන්නෙ නැතුව උඹට අහන්න තියෙන හැම ප්රශ්නෙම වෙලාව අරන් අහලා හරියට හොඳට තේරුම් අරන් අවසන් තීරනය ගනින්, උන් කලබල කලාට ගනන් ගන්න යන්න එපා. කම්පනි 2 3කින් quotation අරන් සංසන්දයන කරලා බැලුවත් කමක් නෑ. මොකද සල්ලි උඹේ, කෙල උනොත් කෙලවෙන්නෙත් උඹට තමා.

[QUOTE="tharakaf, post: 30482275, member: 576197"] [SIZE=6]හිටපු ගමන් කට්ටිය insurance ගැන අහන නිසා හිතුවා මම දන්න/ඉගෙන ගත්ත දේවල් ටික දාගෙන යන්න. [B] [COLOR=rgb(184, 49, 47)]කැමති උන් කියවලා අනිත් උන්ට වැදගත් වෙයි කියලා හිතෙනවානම් බම්ප් එකක් දාගෙන යන්න, අකමැති උන් ignore කරලා පලයන්. [/COLOR][/B] මුලින් තේරුම් ගන්න ඕනා insurance විකුනන එකා උඹේ යාලුවා වගේ ටොක් කලාට ඌට උඹව ඇත්තටම පෙන්නේ සල්ලි මිටියක් වගේ. ඌට උඹ දාන insurance එකේ premium එකෙන් 10%ක් විතර සෙට් වෙනවා. ඉතින් insurance එක ලොකු වෙන්න වෙන්න ඌට වාසි. වාහන insurance ගැන ලොකුවට කතා කරලා වැඩක් නෑ මොකද ඉතින් ඒක වාහනයක් තියෙන එකෙක් ගන්නම ඕන දෙයක්නේ. ඒත් සමහර අය හිතනවා, ඕකේ සල්ලි ටික බැංකුවෙ දාගෙන හිටියානම් ලොකු අවුලක් නොවුනොත් සල්ලි ඉතුරුයි කියලා. ඒක හරි කියන්න බෑ. මොකද insurance එක කියන්නෙ උඹේ risk එක බාරගන්න සීන් එකක්. නිකන් හිතපන්කො උඹේ වාහනේ කෝටියක් උනා කියලා, උඹට ඕකට අවුරුද්දකට ලක්ශෙකට විතර premium එකක් සෙට් වෙනවා. accident එකක් නොවුනොත් ගාන ඉතුරුයි, ඒත් හැප්පුනොත් අනිවා ලක්ශෙට වඩා සල්ලි යනවා හදන්න. ඉතින් අපිට අනාගතේ ගැන කියන්න බැරි නිසා full insurance එකක් දාගන්න එක ඇඟට ගුනයි (ගිය අවුරුද්දෙ මට ලක්ශ 6 පැනලා repair සෙට් උනා පොඩි ඇක්සිඩන්ට් 2ක් නිසා) දැන් බහිමු ලයිෆ් insurance එකට. මෙතනදි උඹලා මුලින්ම තේරුම් ගන්න මේක ගොඩක් වෙලාවට දන්නේ ඕනා උඹ මැරුනොත් උඹෙන් යැපෙන අයට සල්ලි දෙන්න. නැතුව උඹ ජීවත් උනොත් උඹට අවුරුදු 20 25ක් යනකන් ඕකෙන් වැඩක් නෑ. අනිත් කාරනයක් තමා insurance කාරයෝ ඕක නිකන් investment එකක් විදියට පෙනන්න හදනවා. ඒක අමුම අමු බොරු කතාවක්. හේතුව තමා ලංකාවෙ රුපියල වගේ depreciate වෙන currency එකක් නිසා ඔය දැන් ලොකු වගේ පේන ගාන ඒ අවුරුදු 20 25ක් යනකොට පට්ට පොඩි ගානක් වෙනවා. ඉතින් උඹ අන්තිමට කරල තියෙන්නෙ අවුරුදු 20ක් විතර insurance කාරයගෙ පඩිය ගෙවපු එක විතරයි. උඹට investment එකක් කරන්න ඕනම් වෙන විදියක් බලන එක තමා හොඳ. ඒ කියන්නෙ currency depreciation එක compensate වෙන එකක් හොයාගනින්. අනිත් දේ තම health insurance එක. මේක ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙනවා මොකද අසනීපයක් උනොත් private claim කරන්න පුලුවන් නිසා. උඹට සමහරවිට කම්පනි එකෙන් insurance එකක් දෙනවා වෙන්න පුලුවන්. ඒත් ඒක මදි වගේ පෙනුනොත් මේ වගේ එකක් දාන එක පාඩුවක් නෑ. හැබැයි මතක තියාගන්න outdoor ඒ කියන්නෙ clinic ගිහින් බෙහෙත් ගන්න ඒවාට ගෙවන්නෙ නෑ. අනිවා admit වෙලා ඉන්නම ඕනා. දැන් insurance වලට පොදු දේවල් ටිකක් බලමු. මුල් දේ තමා මේක බිස්නස් එකක්. උන්ට පිස්සු නෑ උඹලට නිකන් සල්ලි දෙන්න. ඉතින් ඔය හැම එකේම conditions තියෙනවා. ගොඩක් වෙලාවට විකුනන එකා ඒ condition උඹට කියන්නෙ නෑ මොකද ඒවා ඇහුවාම උඹට දෙගිඩියාවක් එන නිසා. උදා: health insurance එකක් ගත්තොත් සමහර ලෙඩ කවර් වෙන්නෙ නෑ, සමහර ලෙඩ කවර් වෙන්න උඹ අඩුම ගානෙ මාස 3ක් ඉන්න ඕනා දාපු දවසේ ඉඳන්, සමහර ලෙඩ වලට අවුරුද්දක් ගියාට පස්සෙ තමා කවර් එක active වෙන්නෙ ඉතින් කෙලවෙච්ච වෙලාවේ මේ දේවල් ගැන දැන ගන්නවට වඩා, දැනුවත් වෙලා insurance එක දාන එක තමා හොඳ. කලින් කිව්වා වගේ insurance කාරයා හදන්නේ උඹෙන් ගාන කඩන්න. ඉතින් ඌට හිතෙන හිතෙන ඒවා ඌ එකතු කරනවා, උඹ මොනාහරි අඩු කරන්න කිව්වොත් මූ උඹට ඒක reverse කරන තැනට තෙල ගහනවා. ඒක හරි ගියෙ නැත්තන් ඌ වෙන මොකක්හරි එක වැඩි කරනවා අර premium එකටම කිට්ටු වෙන්න (හේතුව ඌට එකෙන් 10%ක් වගේ සෙට් වෙනවා). ඉතින් negotiate කරද්දි වෙලාව අරන් කරන්න. උඹට හිතෙන scenarios උගෙන් අහන්න කොහොමද වෙන්නෙ කියලා තේරුම් ගන්න. එතකොට මම අර කලින් කියපු "හැංගුන condition" ටිකත් එලියට එනවා. Health insurance එකක් ගන්න කොට නාකි වෙන්න වෙන්න ගෙවන්න ඕන premium එහෙම වැඩි වෙනවා. ඉතින් කලින් දාගන්න එක ඇඟට ගුනයි. අනික තමා අවුරුදු 40ට අඩු වගේ නම් උඹට ඇත්තටම හාර්ට් කන්ඩිශන්, සීනි තිබ්බත් "ඒවා නෑ" කියලා insurance එකක් දාගන්න පුලුවන්. 40 පැන්නට පස්සෙ මම හිතන්නෙ health check එක අනිවා කරනවා. health insurance එකක උඹට මොකක්හරි pre condition එකක් තිබ්බොත්, උදා heart attack එකක් කලින් ඇවිත් තියෙනවානම්, still insurance එක දාන්න පුලුවන්. ඒත් උඹට ඒ condition එකට සබැඳිව එන ලෙඩ වලට claim කරන්න බෑ. ඕවත් hidden conditions. insurance එක දාන්න කලින් මොකක්හරි සීන් එකක් තියෙනවානම් agent කාරයත් එක්ක ශේප් එකේ කතා කරපන්. උන් ගොඩක් වෙලාවට කියන්නෙ දාන්න එපා, දන්නෙ නෑ වගේ හිටපන් කියලා. obvious දේවල් ඉතින් නොදා ඉන්න බෑනේ උදා: කකුලක් කපලානම් ඉතින් මාට්ටු වෙනවානේ. ඒත් සීන් වගෙ ඒවා හංගන්න පුලුවන්. health insurance වලදි agent සෑහෙන වැදගත් වෙනවා. හේතුව තමා උඹට සමහර ලෙඩ වලට cover නොවුනත් පොඩි ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. ඩොකා උගෙ diagnosis card එක ලියන විදියට තමා ඔක්කොම රඳන්නේ. ඉතින් agent කාරයට කලින් සීන් එක කිව්වොත් ඌ අදාල විදියට ඒක ලියයි. motor insurance වලත් agent ඕන වෙන්න පුලුවන්. ඒත් life එකටනම් එච්චර සීන් එකක් නෑ. උඹ motor insurance සීන් එකේදී කම්පනි දාල වාහන හදනවානම් පොඩි සීන් එකක් තියෙනවා owners contribution/owners account කියලා. ඒ කියන්නෙ වාහනේ අවුරුදු 5ට වඩා පරනයිනම් brand new කෑලි දැම්මොත් ඒ ගානෙන් 35 -40%ක් වගේ අපි අතින් ගෙවන්න ඕනා. ඕකත් ගොඩ දාන විදි තියෙනවා. කම්පනි එක කරන්නෙ insurance එකට එක බිලක් දීලා අන්තිමට උඹෙන් සල්ලි ගන්න කොට උඹට ලොකු discount එකක් දෙනවා උඹ ගෙවන ගාන සෑහෙන්න අඩු කරන්න. අන්තිමට කියන්න තියෙන්නෙ, හැම තිස්සෙම මතක තියාගනින් එක එකාගෙ sales pitch එකට ඇන්දෙන්නෙ නැතුව උඹට අහන්න තියෙන හැම ප්රශ්නෙම වෙලාව අරන් අහලා හරියට හොඳට තේරුම් අරන් අවසන් තීරනය ගනින්, උන් කලබල කලාට ගනන් ගන්න යන්න එපා. කම්පනි 2 3කින් quotation අරන් සංසන්දයන කරලා බැලුවත් කමක් නෑ. මොකද සල්ලි උඹේ, කෙල උනොත් කෙලවෙන්නෙත් උඹට තමා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom