Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random කතා - labels aren't permanent
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුතාලට පොඩි කතාවක් කියන්න දෙන්න හිතුවා. මම කලින් place එකේ සෑහෙන කාලයක් වැඩ කලා, ඉතින් ඒ කාලේ ඇතුලේ එක එක ජාතියේ මිනිස්සු ගොඩක් සෙට් උනා. කම්පනි එක private එකක් නිසා performance කියන එක ගොඩක් බලනවා.

ඉතින් අපි එක්ක වැඩකරපු sales උන්ගෙ ගොඩේ පට්ටම performance අවුල් කීප දෙනෙක්ම ඔය කාලේ ඇතුලත හිටියා. උන් වැඩක් කරන්න ගියාම නානවා. හැම එකාම උන්ට බනිනවා. උන් සත පහක වැඩක් නෑ කියලා ලේබල් කරනවා. ඉතින් උන් අස් වෙනකොට ගොඩක් උන් "අපෝ ලොකු දෙයක්, උන් නිකන් කකා බිබී ඉන්නෙ" කියලා කියනවා.

මට නෝට් උන දෙයක් තමා එහෙම අයින් වෙලා ගිය උන් ඔක්කොම වගේ, උන්ගෙ ඊලඟට ගිය ජොබ් එකේ පට්ට විදියට perform කරලා අද වෙනකොට හොඳ තැන්වල ඉන්නවා. උන්ගෙ performance ගැන දැන් ඇහුවාම පුදුමයි ඉස්සර හිටපු එකාමද ඒ කියලා.

ඕකෙන් මම ඉගෙන ගත්ත දේ තමා, මිනිසුන්ව කවදාවත් ලේබල් කරන්න නරකයි, සමහර උන් වැරදි තැන ඉන්නෙ. සමහර උන්ගෙ managerලා හරි නෑ, උන්ට බෑ මුන්ට perform කරන්න motivate කරන්න. ඉතින් උන්ට කොච්චර potential එකක් තිබ්බත් උන් සෑහෙන්න underperform කරන්වා.ඉතින් උන් හරි තැනට ගියාම උන් ගේමක් නැතුව 180ක් ගහලා සුපිරි වැඩර්ලා වෙනවා.

තමන්ට හිතෙනවානම් තමන් කොච්චර අවංකව වැඩ කලත් තමන්ට හරියට වැඩක් කරන්න බෑ කියලා, අධර්යමත් වෙන්න එපා, තැන වෙනස් කරලා බලන්න. සමහරවිට ඒකෙන් හැමදේම වෙනස් වෙයි.

[QUOTE="tharakaf, post: 30538353, member: 576197"] [SIZE=6]පුතාලට පොඩි කතාවක් කියන්න දෙන්න හිතුවා. මම කලින් place එකේ සෑහෙන කාලයක් වැඩ කලා, ඉතින් ඒ කාලේ ඇතුලේ එක එක ජාතියේ මිනිස්සු ගොඩක් සෙට් උනා. කම්පනි එක private එකක් නිසා performance කියන එක ගොඩක් බලනවා. ඉතින් අපි එක්ක වැඩකරපු sales උන්ගෙ ගොඩේ පට්ටම performance අවුල් කීප දෙනෙක්ම ඔය කාලේ ඇතුලත හිටියා. උන් වැඩක් කරන්න ගියාම නානවා. හැම එකාම උන්ට බනිනවා. උන් සත පහක වැඩක් නෑ කියලා ලේබල් කරනවා. ඉතින් උන් අස් වෙනකොට ගොඩක් උන් "අපෝ ලොකු දෙයක්, උන් නිකන් කකා බිබී ඉන්නෙ" කියලා කියනවා. මට නෝට් උන දෙයක් තමා එහෙම අයින් වෙලා ගිය උන් ඔක්කොම වගේ, උන්ගෙ ඊලඟට ගිය ජොබ් එකේ පට්ට විදියට perform කරලා අද වෙනකොට හොඳ තැන්වල ඉන්නවා. උන්ගෙ performance ගැන දැන් ඇහුවාම පුදුමයි ඉස්සර හිටපු එකාමද ඒ කියලා. ඕකෙන් මම ඉගෙන ගත්ත දේ තමා, මිනිසුන්ව කවදාවත් ලේබල් කරන්න නරකයි, සමහර උන් වැරදි තැන ඉන්නෙ. සමහර උන්ගෙ managerලා හරි නෑ, උන්ට බෑ මුන්ට perform කරන්න motivate කරන්න. ඉතින් උන්ට කොච්චර potential එකක් තිබ්බත් උන් සෑහෙන්න underperform කරන්වා.ඉතින් උන් හරි තැනට ගියාම උන් ගේමක් නැතුව 180ක් ගහලා සුපිරි වැඩර්ලා වෙනවා. තමන්ට හිතෙනවානම් තමන් කොච්චර අවංකව වැඩ කලත් තමන්ට හරියට වැඩක් කරන්න බෑ කියලා, අධර්යමත් වෙන්න එපා, තැන වෙනස් කරලා බලන්න. සමහරවිට ඒකෙන් හැමදේම වෙනස් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom