Random කතා - labels aren't permanent

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,671
    73,039
    113
    පුතාලට පොඩි කතාවක් කියන්න දෙන්න හිතුවා. මම කලින් place එකේ සෑහෙන කාලයක් වැඩ කලා, ඉතින් ඒ කාලේ ඇතුලේ එක එක ජාතියේ මිනිස්සු ගොඩක් සෙට් උනා. කම්පනි එක private එකක් නිසා performance කියන එක ගොඩක් බලනවා.

    ඉතින් අපි එක්ක වැඩකරපු sales උන්ගෙ ගොඩේ පට්ටම performance අවුල් කීප දෙනෙක්ම ඔය කාලේ ඇතුලත හිටියා. උන් වැඩක් කරන්න ගියාම නානවා. හැම එකාම උන්ට බනිනවා. උන් සත පහක වැඩක් නෑ කියලා ලේබල් කරනවා. ඉතින් උන් අස් වෙනකොට ගොඩක් උන් "අපෝ ලොකු දෙයක්, උන් නිකන් කකා බිබී ඉන්නෙ" කියලා කියනවා.

    මට නෝට් උන දෙයක් තමා එහෙම අයින් වෙලා ගිය උන් ඔක්කොම වගේ, උන්ගෙ ඊලඟට ගිය ජොබ් එකේ පට්ට විදියට perform කරලා අද වෙනකොට හොඳ තැන්වල ඉන්නවා. උන්ගෙ performance ගැන දැන් ඇහුවාම පුදුමයි ඉස්සර හිටපු එකාමද ඒ කියලා.

    ඕකෙන් මම ඉගෙන ගත්ත දේ තමා, මිනිසුන්ව කවදාවත් ලේබල් කරන්න නරකයි, සමහර උන් වැරදි තැන ඉන්නෙ. සමහර උන්ගෙ managerලා හරි නෑ, උන්ට බෑ මුන්ට perform කරන්න motivate කරන්න. ඉතින් උන්ට කොච්චර potential එකක් තිබ්බත් උන් සෑහෙන්න underperform කරන්වා.ඉතින් උන් හරි තැනට ගියාම උන් ගේමක් නැතුව 180ක් ගහලා සුපිරි වැඩර්ලා වෙනවා.

    තමන්ට හිතෙනවානම් තමන් කොච්චර අවංකව වැඩ කලත් තමන්ට හරියට වැඩක් කරන්න බෑ කියලා, අධර්යමත් වෙන්න එපා, තැන වෙනස් කරලා බලන්න. සමහරවිට ඒකෙන් හැමදේම වෙනස් වෙයි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,257
    5,821
    113
    Aniwa

    thama thamange midset ekath wdagath

    office eke samaje ewun kohoma wunath thamanuge wade hariyata karanwa kiyana decipline eke inna ewunuth innwa,
    awula thiyenne eetapasse hama ekama uta wada goda gahana eka
     
    • Love
    Reactions: tharakaf

    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    62
    46
    18
    සහතික ඇත්ත මචං. මම දැන් ඉන්නේ FMCG පැත්තේ. අන්තිම මාස 3ම ටාර්ගට් නෑ. Distributor බඩු ගෙන්නන්න දෙන්නේ නෑ. ගන්න ඔර්ඩර් වල බඩු බෙදෙන්නේ නෑ ලොරිය හැමදාම කැඩිලා. මේ දේවල් ASM ට කිව්වාට හරි පිලියමක් නෑ....නැත්නම් මට 120% වගේ ටාගට් ගහන එක නතින්