Random ජොබ් කතා -- Internship එකේ කරන්න ඕන දේවල්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Connections -- හොදම ජොබ් හම්බෙන්නේ ටොප් ජොබ් වගේ ඒවට නෙවී, අදුරන උන්ගෙන්. ඒ නිසා අශ්‍රය කරන මිනිස්සු ගාන වැඩි කරගන්න. හොද reputation එකක් හදාගන්න

    meka hariyanne na ban..
    office atule politics ganu wali bona ekama kiyawana wedakata nati un innawa ati wenna.. mewage unwa fit karagatta kiyala reputation ekak hadenne na..

    mulinma gihin wedak karana minissunwai ice rayoi kaiwaru karayoi gena idea ekak ganna ona..

    wedak karana unta plug wena eka tamai hodama de, anik un tika fit eke tiyagatta case ekak na, eth athe durin..
     
    • Like
    Reactions: Solo Rider

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Bump

    මුගෙ වැදගත් ත්‍රෙඩුත් තියෙනව නේද?
    😲😲 අදමයි අහු උනේ
    ------ Post added on Aug 16, 2023 at 12:08 AM