Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random ජොබ් මතක - ජොබ් එකට ගිය මුල් සතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියපු එක සිරා කතාවක් මචන්.

මම ජොබ් එක කරන්න ගත්තෙ (ඉන්ටර්න් එකෙන් පස්සෙ ) 2018. මට ඒ දවස් වලත් හම්බුනේ 52 ක් වගේ, ටිකක් posh type startup එකක්. කම්පැනිය ගැන වෙනම කතා තියෙනවා.

මේකෙ මාස කීපයක් යද්දි අපි 8ක් වගේ හිටියා, උන් කීප දෙනෙක් ට හැමදාම මොකක් හරි star category hotel එකකින් Cake ගෙන්නගෙන කන්න ඕන.

මගේ බජට් එක ගෙදර ණයකට 25ක් වෙන් කරල, බෝඩිමට 7ක් වෙන් කරලා, කෑම වලට 12.5යි යන්නයි එන්නයි තව 5ක් වගේ අයින් කරාම අතේ ඉතුරුවක් නෑ. මම යන්න බස් එකේ, පික්මී දාන්නෙ නෑ , එකක් උවමනාවක් නෑ, අනික දැම්මොත් ඊළඟ දවසෙ බජට් බැලන්ස් කරන්න බෑ. ගෙදරට නොකිව්වට පමනක් දවස් වල සැලරි වැටෙනකම් වේල් දෙකෙන් එකක් 50හෙ නූඩ්ලස් කාලා අනික එලවලු කෑම එකක් කාල ඉන්න දවස් තියෙනවා. ඔෆිස් එකේ උන් හිතන්නෙ මගේ කුණුකම නිසා කියලා. හැබැයි පස්සෙ ආපු සෙට් එක මම වගේම සෙට් එකක් නිසා අන්තිමට හොඳට ගියා.

ඕකෙ ප්රශ්නෙ තියෙන්නෙ, ගොඩක් උන් හම්බ කරන්න ගත්තට, උන්ට ඒකෙන් කරන්නෙ මොකක් ද කියල ප්ලෑන් එකක් නෑ. මාස දෙකක පඩියෙ ගානට Phone එකක් ගන්නව එක්කො, නැත්නම් Mac එකක්, සති දෙකකට සැරයක් ලොකු Outing එකක්, මම මේ දැකපු දේවල් කීපයක් ලඟදි හම්බුන උන්ගෙ. හෙන synthetic ජීවිත බං.

දැන් මම ඒ දවස් වල හම්බ කරපු ගාන වගේ 30 ගුනයක් හම්බ කරනවා, අදටත් ඒත් මට කෙලවෙලා තිබ්බ කාලෙ මතක නිසා වියදම් කරන්නෙ හෙන පරිස්සමෙන්. හැබැයි කන්නයි බොන්නයි Property investmentවලටයි කැත නැතුව සල්ලි දානවා.

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 28835569, member: 407865"] උඹ කියපු එක සිරා කතාවක් මචන්. මම ජොබ් එක කරන්න ගත්තෙ (ඉන්ටර්න් එකෙන් පස්සෙ ) 2018. මට ඒ දවස් වලත් හම්බුනේ 52 ක් වගේ, ටිකක් posh type startup එකක්. කම්පැනිය ගැන වෙනම කතා තියෙනවා. මේකෙ මාස කීපයක් යද්දි අපි 8ක් වගේ හිටියා, උන් කීප දෙනෙක් ට හැමදාම මොකක් හරි star category hotel එකකින් Cake ගෙන්නගෙන කන්න ඕන. මගේ බජට් එක ගෙදර ණයකට 25ක් වෙන් කරල, බෝඩිමට 7ක් වෙන් කරලා, කෑම වලට 12.5යි යන්නයි එන්නයි තව 5ක් වගේ අයින් කරාම අතේ ඉතුරුවක් නෑ. මම යන්න බස් එකේ, පික්මී දාන්නෙ නෑ , එකක් උවමනාවක් නෑ, අනික දැම්මොත් ඊළඟ දවසෙ බජට් බැලන්ස් කරන්න බෑ. ගෙදරට නොකිව්වට පමනක් දවස් වල සැලරි වැටෙනකම් වේල් දෙකෙන් එකක් 50හෙ නූඩ්ලස් කාලා අනික එලවලු කෑම එකක් කාල ඉන්න දවස් තියෙනවා. ඔෆිස් එකේ උන් හිතන්නෙ මගේ කුණුකම නිසා කියලා. හැබැයි පස්සෙ ආපු සෙට් එක මම වගේම සෙට් එකක් නිසා අන්තිමට හොඳට ගියා. ඕකෙ ප්රශ්නෙ තියෙන්නෙ, ගොඩක් උන් හම්බ කරන්න ගත්තට, උන්ට ඒකෙන් කරන්නෙ මොකක් ද කියල ප්ලෑන් එකක් නෑ. මාස දෙකක පඩියෙ ගානට Phone එකක් ගන්නව එක්කො, නැත්නම් Mac එකක්, සති දෙකකට සැරයක් ලොකු Outing එකක්, මම මේ දැකපු දේවල් කීපයක් ලඟදි හම්බුන උන්ගෙ. හෙන synthetic ජීවිත බං. දැන් මම ඒ දවස් වල හම්බ කරපු ගාන වගේ 30 ගුනයක් හම්බ කරනවා, අදටත් ඒත් මට කෙලවෙලා තිබ්බ කාලෙ මතක නිසා වියදම් කරන්නෙ හෙන පරිස්සමෙන්. හැබැයි කන්නයි බොන්නයි Property investmentවලටයි කැත නැතුව සල්ලි දානවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom