Random apps auto installing on android

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Mchnla podi HELP ekakk oni me lagadi idan mage 4n eka pissu kelinawa, Auto apps download wenava add pennanawa wela apps enva.., thanikara guuu godkk :baffled: S3 ekak tyenne, google krla beluwa set unema ne godagnda vidihak Software gahanava era...

    danna kenek innavann Help ekak dennawada ????
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම පාව්ච්චි කරන්නේ Micromax A104 ෆෝන් එකක්.. මම Kingroot වලින් Phone එක root කරා.. ටික කාලෙකට පස්සෙ ඔය වගේම ඇඩ්, එක එක ඇප්ස්, ෂෝට්කට් එන්න ගත්තා (එක එක ගෑණුන්ගේ semi nude photos වලින් shortcut හැදෙන්නේ.. ගෑණි දැක්කනම් වෙනම නඩුවක්).. මොනව කරල වත් නවත්තගන්න බෑ.. System Update කියල සොෆ්ට්වෙයා එකක් රන් වෙනවා.. ඒක Force Stop කරාම තාවතාලිකව අර ප්‍රශ්ණෙ නවතිනවා.. ඒත් ආයිමත් එනවා.. බැරිම තැන මම Hard Reset එකක් කරා.. ඒත් හරියන්නෙ නෑ.. Unroot කරත් ගොඩදාගන්න බෑ.. අඩුම තරමේ Play Store එකෙන් වයිරස් ගාඩ් එකක් වත් දාගන්න දෙන්නෙ නෑ.. මම Avast එකේ Rom ෆයිල් එකක් manual install කරා.. ඒත් Update වෙන්නෙත් නෑ.. ප්‍රශ්ණෙට විසඳුමකුත් නෑ.. අන්තිමට මම ෆෝන් එක ආයිමත් Hard Reset කරලා නෙට් යන්නෙ නැතුව ඉන්නවා :(:(.. වෙන විකල්පයක් නෑ.. දන්න කෙනෙක් ඉන්නවනම විසඳුමක් දෙන්න ලොකු උදව්වක් :):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    full wipe karala default rom eka aye gahanna ....
    root karala nam root file uninstaller kiyala app ekak dagena one nati file uninstall karanna
     
    • Like
    Reactions: thulithasajeewa

    Soft gehuwann hriyanava bn oka bt mage eke charging pin eke aulk tynva PC ekta gnna...
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    full wipe karala default rom eka aye gahanna ....
    root karala nam root file uninstaller kiyala app ekak dagena one nati file uninstall karanna

    බොහොම ස්තූතියි සහෝදරයා.. වැඩේ ගොඩ දාගත්තා... Flash කරා.. ඒත් පස්සෙ Play store log වෙන්න බැරි උණා.. බලනකොට IMEI නැති වෙලා.. ඊ්ට පස්සෙ ඒකත් යාන්තම් ගොඩ දාගත්තා.. දැන් වැඩේ හරි..

    රෙප් දුන්නත් හිතට මදි කරපු උදවුවට :):)