Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranga jeewa letter to Rajitha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතවත් රාජිත මංත්රිතුමනි

2015 දි ඔබ කුඩුකාරයන්ගෙන් හොදට හම්බු කළ ජේලර් කෙනෙක් ,කොලොඹ පාසල් ලමුන්ට බෝම්බ ගැසු සිංහල කොටියෙකු හා මරණ දඩුවමෙන් බේරා ගන්නා බවට පොරොන්දු දි කුඩු කාරයන් කිහිපදෙනෙක් එකතු කරගෙන නියම ප්රකාශ සගවා අලුත් ප්රකාශ එකතු කර දඩයම් තලාවක් නිර්මාණය කරවිය .

කුඩු කාරයන් අල්ලන්න ගිහින් වෙඩි උන්ඩ නවයක් වැදිලා පපුවේ උන්ඩ තුනක් සහිතව හිස ද තුවාල වී මම නිවසේ සිටින විට අත් අඩංගුවට ගැනිමට ඔබේ දඩයම් බල්ලා වන රවිට උපදෙස් දුන්නා මතකද? ඔබ අද වගේ මමත් එදා නිතිපතිට කරුණු දැක්විම කලා එත් ඔබ ඒක වැලැක්වුවා මතකද ?

අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද ? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට .

තුවාල සහිතව රිමාන්ඩ් කලා මතකද ? මම සෑම රාත්රියේ දිම නින්දා ගත්තේ නැහැ මංත්රි තුමා තුවාල පරිස්සම් කලා මකුනන් ගෙන්. අතේ තිබුන හැම සතේම වියදම් කරලා ඇප අයදුම්පතක් දැම්මා එකටත් ඔබ හරස් වුනා මතකද ?

මම අල්ලපු කුඩු කාරයන් එක්ක එක සිර මැදිරියේ ඉන්න කොට දැනෙන හැගීම ඔබ දන්නවා ද

මාස හයක් ඉදලා නැවත එලියට ඇවිත් නාකොටික් එකේ ඉන්න විට ඔබේ මිතුරා රූමි ගේඋවමනාට මාව පොලිස් ඩිපෝ වේ පුස්තකාලයට දාලා ඔබ සතුටු වුනා මතකද ?

නැවතත් සේවය නැති කර දැන් මම ගෙදර ය.

දැන් ඔබ උදේ ඉදන් උසාවියේ ඉන්න කොට කරපු දේවල් මතක් වෙනවා ඇති.

මංත්රි තුමා ඔහොම පිච්චී පිච්චී ඉන්නවා ට වඩා හොදයි නේද පිරිමියකු වසයෙන් ඇතුළට යන එක මොකද මට වගේ තරහකාරයෝ රිමාන්ඩ් එකේ ඔබට නැහැනෙ කුඩු කාරයන් ,පාතාලයේ එවුන් ඔබගේ මිතුරන් නිසා .

මොනවා එකතු කරත් දවසක හෙලුවෙන් කනත්තට යන්න වෙනවා යන්න මතක් කිරිමට කැමති

මීට

----නාකොටික් රංගජිව ------

[QUOTE="Los pollos hermanos, post: 25037225, member: 566577"] [SIZE="3"]හිතවත් රාජිත මංත්රිතුමනි 2015 දි ඔබ කුඩුකාරයන්ගෙන් හොදට හම්බු කළ ජේලර් කෙනෙක් ,කොලොඹ පාසල් ලමුන්ට බෝම්බ ගැසු සිංහල කොටියෙකු හා මරණ දඩුවමෙන් බේරා ගන්නා බවට පොරොන්දු දි කුඩු කාරයන් කිහිපදෙනෙක් එකතු කරගෙන නියම ප්රකාශ සගවා අලුත් ප්රකාශ එකතු කර දඩයම් තලාවක් නිර්මාණය කරවිය . කුඩු කාරයන් අල්ලන්න ගිහින් වෙඩි උන්ඩ නවයක් වැදිලා පපුවේ උන්ඩ තුනක් සහිතව හිස ද තුවාල වී මම නිවසේ සිටින විට අත් අඩංගුවට ගැනිමට ඔබේ දඩයම් බල්ලා වන රවිට උපදෙස් දුන්නා මතකද? ඔබ අද වගේ මමත් එදා නිතිපතිට කරුණු දැක්විම කලා එත් ඔබ ඒක වැලැක්වුවා මතකද ? අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද ? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට . තුවාල සහිතව රිමාන්ඩ් කලා මතකද ? මම සෑම රාත්රියේ දිම නින්දා ගත්තේ නැහැ මංත්රි තුමා තුවාල පරිස්සම් කලා මකුනන් ගෙන්. අතේ තිබුන හැම සතේම වියදම් කරලා ඇප අයදුම්පතක් දැම්මා එකටත් ඔබ හරස් වුනා මතකද ? මම අල්ලපු කුඩු කාරයන් එක්ක එක සිර මැදිරියේ ඉන්න කොට දැනෙන හැගීම ඔබ දන්නවා ද මාස හයක් ඉදලා නැවත එලියට ඇවිත් නාකොටික් එකේ ඉන්න විට ඔබේ මිතුරා රූමි ගේඋවමනාට මාව පොලිස් ඩිපෝ වේ පුස්තකාලයට දාලා ඔබ සතුටු වුනා මතකද ? නැවතත් සේවය නැති කර දැන් මම ගෙදර ය. දැන් ඔබ උදේ ඉදන් උසාවියේ ඉන්න කොට කරපු දේවල් මතක් වෙනවා ඇති. මංත්රි තුමා ඔහොම පිච්චී පිච්චී ඉන්නවා ට වඩා හොදයි නේද පිරිමියකු වසයෙන් ඇතුළට යන එක මොකද මට වගේ තරහකාරයෝ රිමාන්ඩ් එකේ ඔබට නැහැනෙ කුඩු කාරයන් ,පාතාලයේ එවුන් ඔබගේ මිතුරන් නිසා . මොනවා එකතු කරත් දවසක හෙලුවෙන් කනත්තට යන්න වෙනවා යන්න මතක් කිරිමට කැමති මීට ----නාකොටික් රංගජිව ------[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom