Ranga jeewa letter to Rajitha

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හිතවත් රාජිත මංත්‍රිතුමනි
    2015 දි ඔබ කුඩුකාරයන්ගෙන් හොදට හම්බු කළ ජේලර් කෙනෙක් ,කොලොඹ පාසල් ලමුන්ට බෝම්බ ගැසු සිංහල කොටියෙකු හා මරණ දඩුවමෙන් බේරා ගන්නා බවට පොරොන්දු දි කුඩු කාරයන් කිහිපදෙනෙක් එකතු කරගෙන නියම ප්‍රකාශ සගවා අලුත් ප්‍රකාශ එකතු කර දඩයම් තලාවක් නිර්මාණය කරවිය .
    කුඩු කාරයන් අල්ලන්න ගිහින් වෙඩි උන්ඩ නවයක් වැදිලා පපුවේ උන්ඩ තුනක් සහිතව හිස ද තුවාල වී මම නිවසේ සිටින විට අත් අඩංගුවට ගැනිමට ඔබේ දඩයම් බල්ලා වන රවිට උපදෙස් දුන්නා මතකද? ඔබ අද වගේ මමත් එදා නිතිපතිට කරුණු දැක්විම කලා එත් ඔබ ඒක වැලැක්වුවා මතකද ?
    අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද ? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට .
    තුවාල සහිතව රිමාන්ඩ් කලා මතකද ? මම සෑම රාත්‍රියේ දිම නින්දා ගත්තේ නැහැ මංත්‍රි තුමා තුවාල පරිස්සම් කලා මකුනන් ගෙන්. අතේ තිබුන හැම සතේම වියදම් කරලා ඇප අයදුම්පතක් දැම්මා එකටත් ඔබ හරස් වුනා මතකද ?
    මම අල්ලපු කුඩු කාරයන් එක්ක එක සිර මැදිරියේ ඉන්න කොට දැනෙන හැගීම ඔබ දන්නවා ද
    මාස හයක් ඉදලා නැවත එලියට ඇවිත් නාකොටික් එකේ ඉන්න විට ඔබේ මිතුරා රූමි ගේඋවමනාට මාව පොලිස් ඩිපෝ වේ පුස්තකාලයට දාලා ඔබ සතුටු වුනා මතකද ?
    නැවතත් සේවය නැති කර දැන් මම ගෙදර ය.
    දැන් ඔබ උදේ ඉදන් උසාවියේ ඉන්න කොට කරපු දේවල් මතක් වෙනවා ඇති.
    මංත්‍රි තුමා ඔහොම පිච්චී පිච්චී ඉන්නවා ට වඩා හොදයි නේද පිරිමියකු වසයෙන් ඇතුළට යන එක මොකද මට වගේ තරහකාරයෝ රිමාන්ඩ් එකේ ඔබට නැහැනෙ කුඩු කාරයන් ,පාතාලයේ එවුන් ඔබගේ මිතුරන් නිසා .
    මොනවා එකතු කරත් දවසක හෙලුවෙන් කනත්තට යන්න වෙනවා යන්න මතක් කිරිමට කැමති
    මීට
    ----නාකොටික් රංගජිව ------
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,845
    113
    Delaware
    රාජිතයා වගේ පාහරයෙක් නම් පාර්ලිමේන්තුවේම නැතුව ඇති
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රාජිත බල්ල හිතන් ඉන්නේ මැරෙන්නෙ නෑ කියලා. අනේ ඕක විදවල මැරෙන්න ඕන මේ රටට කල ව්නාසේට
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    rajitha owa karana bawa danagena lapaya sadda nathuwa hitiya. rajitha karapu owata lapaya tama godak support kale:D:D:yes::yes:;);):D:D
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රාජිත වගේම බල්ලෙක් තමයි රන්ගජීව කියන්නේ.. දන්න උන් දන්නවා රෙද්ද උස්සන් එන්න එපා ප්ලීස්..

    ප්ලීස් අපිටත් දැනගන්න කියන්නකෝ ?:yes::yes:

    වෙනදා වගේ ගොන් කතාවක් කියලා හැඟෙන්නේ නැතුව
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    78334963_931679340544281_222903262154588160_n.jpg


    කුඩු කිලෝ 234 ක් බේරුවලට පැන්නූ මේ මුසල්මානුවා හිටපු නාර්කොටික් පොලිස් වීරයන්ව නාර්කොටික් කාර්‍යාංශයෙන් රාජිත ලවා ඉවත් කරේද කුඩු ජාවාරම යහමින් කරන් යන්නටය! මොවුන්ට නීතිය ක්‍රියාත්මක වනු දැකීම රටේ යහපත පතන සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමයි!!!
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,875
    20,408
    113
    හස්තිශෛලපුර
    ප්ලීස් අපිටත් දැනගන්න කියන්නකෝ ?:yes::yes:

    වෙනදා වගේ ගොන් කතාවක් කියලා හැඟෙන්නේ නැතුව




    අනේ මෙහ්.. මැදගොඩ සාදු කියන එකක් අහන් ඉදපන් බන්.. උබලා ඕවා දැනගෙන මොනා කරන්නද? පැත්තකට වෙලා හිටු.. ;);)



    රාජිතයි රන්ගජීවයි මේ රටට හුගක් හොද වගේම තමන්ටත් හුගක් හොද දේවල් කරගත්තා.. :yes::yes::yes:
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    රාජිත, මංගල, රවී, රනිල්, බදූර්දීන්
    පාර්ලිමේන්තුවේ ඉන්න සව්ත්තුම සෙට් එක. මුන් මොන ලෝකෙ යන්න බලාගෙන ඉන්නවද දන්නෙ නෑ:angry:
     
    • Like
    Reactions: sithija.h

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113


    අනේ මෙහ්.. මැදගොඩ සාදු කියන එකක් අහන් ඉදපන් බන්.. උබලා ඕවා දැනගෙන මොනා කරන්නද? පැත්තකට වෙලා හිටු.. ;);)



    රාජිතයි රන්ගජීවයි මේ රටට හුගක් හොද වගේම තමන්ටත් හුගක් හොද දේවල් කරගත්තා.. :yes::yes::yes:

    මට නම් හැම %99.99 පොලිස්කාරයාම පණපිටින් අඩු වැඩි වශයෙන් කුණු වෙන්න ඉන්න ජාතියක්

    "දන්න උන් දන්නවා"
    උබනේ කිව්වේ රන්ගජීව ගේ විස්තර දන්නවා කියලා දැන් අපිටත් දැනගන්න කියපන්කො
    අදා වගේ ලෙස්සිලා යන්නේ නැතුව.

    ජේසුතුමා බුදුහාම්දුරුවෝ ඇවිල්ලා හාම්පුතාගේ වැරැද්දක් කිවවත්ත් උබට පෙන්නේ හාම්පුතාගේ වැරැද්ද නෙමේ ජේසුට කුරුසේත් ඇනගැහුවා මේක මොකද්ද වගේ ටෝක් තමයි දෙන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    රාජිත, මංගල, රවී, රනිල්, බදූර්දීන්
    පාර්ලිමේන්තුවේ ඉන්න සව්ත්තුම සෙට් එක. මුන් මොන ලෝකෙ යන්න බලාගෙන ඉන්නවද දන්නෙ නෑ:angry:



    ai ban ithuru set eka kiuwe neththe. mahinda, basil, gotha , wimal. nanak, gammanpila, jonston, mahindananda, rohitha, lansa, ranathunga aiya malo,

    ithuru ewa wena ekek type karai
     
    • Like
    Reactions: netlife007

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113


    අනේ මෙහ්.. මැදගොඩ සාදු කියන එකක් අහන් ඉදපන් බන්.. උබලා ඕවා දැනගෙන මොනා කරන්නද? පැත්තකට වෙලා හිටු.. ;);)



    රාජිතයි රන්ගජීවයි මේ රටට හුගක් හොද වගේම තමන්ටත් හුගක් හොද දේවල් කරගත්තා.. :yes::yes::yes:

    බම්ප්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113


    අනේ මෙහ්.. මැදගොඩ සාදු කියන එකක් අහන් ඉදපන් බන්.. උබලා ඕවා දැනගෙන මොනා කරන්නද? පැත්තකට වෙලා හිටු.. ;);)



    රාජිතයි රන්ගජීවයි මේ රටට හුගක් හොද වගේම තමන්ටත් හුගක් හොද දේවල් කරගත්තා.. :yes::yes::yes:

    up