හම්මියෝ වයස ගියත් මගේ අත පය බලා පල්ලා යකඩ වගේ....තමා...හොඳම හැකියාවක් තියෙන ඇක්ට්‍රස් ලා...දැන් මේ සෙට් එකම රඟ පෑමේ ඉන්නවා අඩුයි...රාණි ඔහොමවත් ඉන්නවා...ප්‍රීටි සින්ටා,අයිශ්චර්යා,ට්වින්කල්,ලාරා,උර්මිලා..කට්ටිය කෝ..අයිශ් නම් ඉස්සරහට තියෙන ෆිල්ම් එකකට රඟ පාන්න කැමැත්ත පල කරලා තියෙනවලු කරන් ජොහාර් ගේ නිෂ්පාදනයකට....