Ranil හොරෙක් නොවන නිසා බය නැතුව Dollar එවයි: Workers’ remittances up 10% to $ 3.7 b in first seven months of 2024 | Near $ 2 b earnings from Tourism

monson

Well-known member
  • May 7, 2007
    18,217
    13,346
    113
    😍

    In a significant boost to the economy, workers’ remittances inch closer to the $ 4 billion mark within the first seven months of 2024, as per the latest data released by the Central Bank.

    කොහොමත් remittances එහෙම කාටවත් "හොරකන්" කරන්න බෑ. ගොන් ජෙපි logic නිසා එහෙම title එක දැම්මේ :lol:

    The cumulative remittance inflows from January to July 2024 stand at an impressive $ 3.71 billion. This represents a 10.3% increase compared to the same period last year, highlighting the resilience and continued financial support provided by overseas workers.

    image_81c82a3ad0.jpg


    In July, remittances amounted to $ 566.8 million, reflecting a steady increase from $ 519.6 million in June 2024.

    This figure also marks a Year-on-Year (YoY) improvement, surpassing the $ 540.965 million received in July 2023.

    The upward trend in remittances is a welcome development for the economy, providing essential foreign currency inflows that help ease pressure on the exchange rate and support national reserves.

    - https://www.ft.lk/front-page/Worker...3-7-b-in-first-seven-months-of-2024/44-765434


    Tourism industry thrives with near $ 2 b earnings


    • Jan.-July earnings up 72% YoY to $ 1.88 b
    • July earnings at $ 328.31 m reflect 117% increase from June
    • Average expenditure per tourist, per day from Jan.-July 2024 was $ 181.15

    By Charumini de Silva


    Sri Lanka’s tourism industry has seen significant growth in 2024, with earnings reaching nearly $ 2 billion in the first seven months of the year, boosted by an influx of over 1.25 million visitors year-to-date.

    The latest provisional data from the Sri Lanka Tourism Development Authority (SLTDA) indicates that tourism earnings from January to July 2024 totalled over $ 1.88 billion, marking a remarkable 72% increase from the same period last year.

    However, the industry still faces a 38% shortfall compared to benchmark year 2018 levels.

    In July, earnings stood at $ 328.31 million, a substantial 117% increase from June 2024. The $ 345.70 million in February is the highest monthly earnings registered in 2024 thus far.

    The average expenditure per tourist, per day from January to July 2024 was $ 181.15.

    In a month-to-month comparison, the SLTDA fell short of its projected arrival figures and missed monthly targets throughout the year so far.

    The average duration of stay in July was the highest of the year at 9.65 days, with the overall average tourist stay at 8.53 days. The cumulative tourist nights recorded was 10,219,443.

    As part of its long-term strategy to welcome 5 million visitors by 2030, Sri Lanka Tourism hopes to lift the average spending per visitor to $ 4,000, with 2.5 million of them spending over $ 500 per day, indicating a concentration on luring high-end tourists.

    Sri Lanka’s tourism, which recorded its highest growth of 46.1% in 2010 after the end of a 30-year conflict, faced downward trends in subsequent years.

    However, the positive growth of 26.7% in 2013 marked a turning point after a decade-long descending trend. The industry now looks ahead with optimism, fuelled by the recent success and ambitious targets set for the coming year.

    Industry experts have raised concerns over a decline in earnings since the visa system was changed in mid-April 2024. They claimed the lack of enforcement of the previous Electronic Travel Authorisation (ETA) system, despite a Supreme Court order for immediate implementation, has also been cited as a potential factor impacting revenue and arrivals.

    For 2024, Sri Lanka Tourism has set an ambitious target to attract 2.3 million tourists and generate over $ 4 billion in revenue.

    - https://www.ft.lk/front-page/Tourism-industry-thrives-with-near-2-b-earnings/44-765435
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,707
    21,173
    113
    ජෙප්පෝ හිතුවේ උන් ඩොලර් ඵවන්න ඵපා කිව්වහම මිනිස්සු ඵවන ඵකක් නෑ කියලා..😹😹
     
    • Haha
    Reactions: monson

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    444
    677
    93
    රනිල්ට රට සින්ගප්පූරුව කරන්න බැරි උනත්, 2001 දි සහ 2022 දි රට ගොඩ දැම්ම.

    මේ සැරේ තව පොඩ්ඩෙන් මිනිස්සුන්ට කන්නත් නැති වෙනව පොහොර ගේන්න ඩොලර් නැතිව. සල්ලි දීල ගන්නවත් සමහර බෙහෙත් නැතිව හිටියෙ.

    මේ ඔක්කොම කලත් මිනිස්සු රනිල්ට චන්දයක් නන් දෙන එකක් නෑ වගේ. කොල්ලො නන් ගොඩක් කොහොමත් මාලිමාවට නෙ. මේ සැරේ වයසක මිනිස්සුත් මාලිමාවට හැරිල. පෙන්ශන් ගන්න, ළමයි හොද ජොබ් කරන කිසි ආර්තික ප්‍රශ්නයක් නැති මිනිස්සුත් කියනව මාලිමාවට චන්දෙ දෙන්නෙ කියල.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,133
    12,129
    113
    මහා බැංකුවට ද දන්නේ නෑ ඒවල තියෙන්නේ ..

    එරෝසංලට පින්සිද්ධ වෙන්න ඒක යන්තම් බේරුණා 😂
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,514
    9,345
    113

    54416683_10155663198696525_4982104012582027264_n.jpg

    Ranil හොරෙක් නොවන නිසා! monson උබ ලංකාවේද හිටියේ? :baffled:



    ජෙප්පෝ හිතුවේ උන් ඩොලර් ඵවන්න ඵපා කිව්වහම මිනිස්සු ඵවන ඵකක් නෑ කියලා..😹😹



    සහතික ඇත්ත! ඔන්න හාමුගේ වැඩ :baffled:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    10,828
    1,755
    113
    රනිල්ට රට සින්ගප්පූරුව කරන්න බැරි උනත්, 2001 දි සහ 2022 දි රට ගොඩ දැම්ම.

    මේ සැරේ තව පොඩ්ඩෙන් මිනිස්සුන්ට කන්නත් නැති වෙනව පොහොර ගේන්න ඩොලර් නැතිව. සල්ලි දීල ගන්නවත් සමහර බෙහෙත් නැතිව හිටියෙ.

    මේ ඔක්කොම කලත් මිනිස්සු රනිල්ට චන්දයක් නන් දෙන එකක් නෑ වගේ. කොල්ලො නන් ගොඩක් කොහොමත් මාලිමාවට නෙ. මේ සැරේ වයසක මිනිස්සුත් මාලිමාවට හැරිල. පෙන්ශන් ගන්න, ළමයි හොද ජොබ් කරන කිසි ආර්තික ප්‍රශ්නයක් නැති මිනිස්සුත් කියනව මාලිමාවට චන්දෙ දෙන්නෙ කියල.
    ඩීල් ගහල ඇවිල්ල මිනිස්සුන්ට බදු ගහල මිනිස්සුන්ගෙන් හුරල ඇරගෙන නෙ මෙ පොලිම් නැති කරෙ....
    වෙන ඉතින් ආයොජන ගෙන්න එහෙම ප්ලැන් එකක රනිල් ගෙ නැ


    455153033_463671003306131_3801681218965855708_n.jpg
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    5,186
    4,530
    113
    මහා බැංකුවට ද දන්නේ නෑ ඒවල තියෙන්නේ ..

    එරෝසංලට පින්සිද්ධ වෙන්න ඒක යන්තම් බේරුණා 😂
    Ranilge meeting wala minissu na. 🤭
     
    • Haha
    Reactions: inspiron

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,199
    1
    46,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පෝ හිතුවේ උන් ඩොලර් ඵවන්න ඵපා කිව්වහම මිනිස්සු ඵවන ඵකක් නෑ කියලා..😹😹
    කවුද එතකොට ඩොලර් එවන එක ඇත්තටම නැවැත්තුවේ? රනිල්ද?

    ඔය ගෙවල්වල ගෑස් පිපිරුවා කියපු එවුනුත් යුන්පි එවුන් කියල කියනවා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,808
    18,335
    113
    මේවා දාන්න එපා අර්ජුන් මහේන්ද්‍ර , ආදායම් බදු නිදහස් කරපු මිනිස්සු ටික එහෙම කට්ටියට මතක් වෙයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    44,984
    113
    මහබැංකුව විතරයි කඩල තියේනනේ. :lol:
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    444
    677
    93
    ඩීල් ගහල ඇවිල්ල මිනිස්සුන්ට බදු ගහල මිනිස්සුන්ගෙන් හුරල ඇරගෙන නෙ මෙ පොලිම් නැති කරෙ....
    වෙන ඉතින් ආයොජන ගෙන්න එහෙම ප්ලැන් එකක රනිල් ගෙ නැ


    View attachment 234584

    මාත් රනිල්ට නන් චන්දෙ දෙන්නෙ නෑ.

    හැබැයි 2022 ලන්කාවෙ ඩොලර් සන්චිත හිදිල තිබුණු වෙලාවෙ කවුරු බලයට ආවත් මුලින්ම කරන්න වෙන්නෙ ණය ගෙවන එක කල් දාගෙන, රටේ බන්කොලොත් ලේබල් එක අයින් කර ගන්න එක. බන්කොලොත්, රනිල් ඒක කලා. (හැමදාම අරගල තියෙන රටකට කිසිම ආයෝජකයෙක්වත්, සන්චාරකයෙක්වත් නොඑන නිසා.)
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,949
    50,809
    113
    @2osama me aththada boruda????




    Bulk of 2023 foreign loans missing in state accounts:

    https://www.sundaytimes.lk/240630/b...n-loans-missing-in-state-accounts-562242.html


    @dxx ,@2osama, @monson , @weer 11 , @tharakaf , @DragonD මේවා උඹලාගේ සාක්කුවට ගිය නිසාද ඔච්චර පුක දෙන්නේ



    ado ehemath direct CB eken horakan karalada mun, oka nam ahanna deyak naha basil thaniyama shot eka denna athi.

    okane putha undiyal karanna kiyanne. kisi bayak naha, wediyen hambawenawath ekka.

    ------ Post added on Aug 13, 2024 at 11:04 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    30,331
    30,560
    113
    KY
    රනිල් හොරෙක් නොවන හින්දා නෙවේ රට ඉන්න උන්ගේ පවුල් වලට කන්න දෙන්නෙ රනිල් නෙවේ හින්දා විදේශ විනිමය එවන්නේ. අනික ඔය ඔක්කොම $ නෙවේ බගෙට බාගයක් මැදපෙරදිග ඉන්න උන් එවන්නෙ.