Ranil Mona wge Ponnyekda Sinhalu

hesian99

Well-known member
  • Jul 17, 2020
    1,387
    1,775
    113
    Gampaha
    Dial eka interviews bala Hama tissema anik patta balanne ai ?
    Mu bonawada danne na :|

    Mata Mu gana tikak Trust eka tiyenne Mu giya awurudde kelinma Predict kala March Light nati wenw kiyala Gammanpila la Baila gahuwa Eka una neh ? Ponzi Ranil Gana kiyagena yaman Umabalage Ideas
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    4,424
    3,135
    113
    PANNIPITIYA
    Copied

    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්...
    "
    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.

    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව

    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.

    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.

    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.

    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.
    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.
    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.

    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..
    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ.
    🤪
    🤪
    🤪
    "

    සමරතුංග කරැනාරත්න
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    181
    266
    63
    රනිල් කියන්නේ පොත පත කියවන එකෙක්.

    ආර්ථිකය පැත්තෙන් ගත්තොත් මිනිහා විශ්වාස කරන්නේ නව ලිබරල් වාදය. (උදා: පුද්ගලිකකරණය)

    ජාත්‍යන්තර සම්බන්ධතා පැත්තෙන් මිනිහා බටහිර කඳවුරට බරයි. (ඇමරිකාව, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ජපානය, ඉන්දියාව)

    මේ ප්‍රතිපත්තිවල වාසි අවාසි දෙකම තියෙනවා.

    ඒත් මූ ප්‍රායෝගිකව දේශපාලනය කරන විදිය දන්නේ නැහැ.

    ඒ වගේම ඔය කියන තරම් ප්‍රජාතන්ත්‍රවාදියෙකුත් නෙමෙයි.

    මහින්ද තරම්ම නොවුනත් ඒ වගේම බල තන්හාකාරයෙක්. :sneaky: :sneaky: :sneaky:

    කවුරු කොහොම කිව්වත් මිනිස්සුන්ගේ හිතන විදිහ හැදිලා තියෙන්නේ බයිනරි ඔපොසිෂන් විදිහට නිසා,

    2015-19 යහපාලන ආණ්ඩුවේ එජාප-ජවිපෙ-දෙමළ සන්ධාන-මුස්ලිම් කොන්ග්‍රස් අක්ෂය නියෝජනය කළේ මූ.

    ඒ කියන්නේ සාපේක්ෂව සුළුතර ජන කොටස්වල අයිතිවාසිකම් ගැන කතා කරන, බටහිර කඳවුර සමග වැඩිපුර හිතවත් පිරිස්.

    (ජෙප්පෝ ටිපර් වුනාට මට කරන්න දෙයක් නැහැ.) :sneaky::sneaky::sneaky:

    දැන් ඒ අක්ෂය නියෝජනය කරන්නේ සජියා, අනුර, සුමන්දිරන් වගේ පිරිසක්.

    දැන් තියෙන තත්වය අනුව ඉදිරි කාලයේ රාජපක්ෂ කඳවුරේ ප්‍රබල චරිතයක් විදිහට රනිල් ඉඳියි කියල මට හිතෙනවා.
    :sneaky::sneaky::sneaky:
     
    • Like
    • Haha
    Reactions: vito and Xi Jinping