Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil Ta Pissuda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි බිල ඉහළ නැංවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසර ආරම්භ කරනු ලැබුවේ විශාල බොරුවක් පවසමින් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2010 වසර තුළ සේවක වැටුප් ඉහළ නංවන බවට පොරොන්දු වුව ද වසර අවසාන වනතුරුම තවමත් එසේ වැටුප් ඉහළ නැංවීමක් සිදුකර නොමැති බව ඔහු සඳහන් කරයි.

අත්අඩංගුවේ පසුවන එල්. ටී. ටී. ඊ ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ වත්කම් රාජ්‍ය ගිණුම් වෙත ලබාගත්තේ නම් අදාළ වත්කම් මුදලින් වසර 2ක රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමක් සිදුකළ හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම අයවැය මගින් යොජනා කළ පරිදි හර බදු අඩු කිරීම නිසා ශ්‍රී ලංකාවට බිලියන 30 ක අලාභයක් සිදුවන බව අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය යනු අලාභ ලබන ආයතනයක් බවත්, එය සම ලාභ, පාඩු ලබන තත්ත්වයකට හෝ ගෙනඒමට නම් විදුලි බිල ඉහළ නැංවිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

එසේ විදුලි බිල ඉහළ නැංවීම පිළිබඳවත්, වැටුප් වැඩිකිරීම පිළිබඳවත් රජය තවමත් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බවටත් හෙතෙම චෝදනා කරයි.

එමනිසා විදුලි බිල ඉහළ නැංවීම හා වැටුප් ඉහළ නැංවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවෘත ප්‍රකාශයක් සිදුකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

[ATTACH]22947[/ATTACH]

http://www.adaderana.lk/sinhala/news.php?nid=13179

[QUOTE="SLBlackKnight, post: 9125256, member: 308134"] [SIZE="5"][COLOR="Red"]විදුලි බිල ඉහළ නැංවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසර ආරම්භ කරනු ලැබුවේ විශාල බොරුවක් පවසමින් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2010 වසර තුළ සේවක වැටුප් ඉහළ නංවන බවට පොරොන්දු වුව ද වසර අවසාන වනතුරුම තවමත් එසේ වැටුප් ඉහළ නැංවීමක් සිදුකර නොමැති බව ඔහු සඳහන් කරයි. අත්අඩංගුවේ පසුවන එල්. ටී. ටී. ඊ ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ වත්කම් රාජ්‍ය ගිණුම් වෙත ලබාගත්තේ නම් අදාළ වත්කම් මුදලින් වසර 2ක රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමක් සිදුකළ හැකි බව ද ඔහු පෙන්වාදෙයි. එමෙන්ම අයවැය මගින් යොජනා කළ පරිදි හර බදු අඩු කිරීම නිසා ශ්‍රී ලංකාවට බිලියන 30 ක අලාභයක් සිදුවන බව අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය යනු අලාභ ලබන ආයතනයක් බවත්, එය සම ලාභ, පාඩු ලබන තත්ත්වයකට හෝ ගෙනඒමට නම් විදුලි බිල ඉහළ නැංවිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි. එසේ විදුලි බිල ඉහළ නැංවීම පිළිබඳවත්, වැටුප් වැඩිකිරීම පිළිබඳවත් රජය තවමත් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බවටත් හෙතෙම චෝදනා කරයි. එමනිසා විදුලි බිල ඉහළ නැංවීම හා වැටුප් ඉහළ නැංවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවෘත ප්‍රකාශයක් සිදුකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි. [/SIZE][/COLOR] [ATTACH]22947._xfImport[/ATTACH] [url]http://www.adaderana.lk/sinhala/news.php?nid=13179[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom