Ranil wickramasinghe to arrested

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලොකු පුකෙ අමාරුවක් තියෙනවා වගෙ ගො0 ආතල් අරගෙනහ් ත්‍රිඩ් එඩිට් කරන්න
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ලොකු පුකෙ අමාරුවක් තියෙනවා වගෙ ගො0 ආතල් අරගෙනහ් ත්‍රිඩ් එඩිට් කරන්න

    he is not yet to arrests. but govenmant is trying arrest him.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,770
    31,584
    113
    Let's watch on TV today. I think former PM will award his crown to MR. Because they had deal for friendship.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    avatar387534_8.gif
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මරා ඒක කරන්න ඉඩ දෙන එකක් නෑ. 2015 දී සිරා දින්නමත් රනිලා මරාව රැක්කනි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මරා ඒක කරන්න ඉඩ දෙන එකක් නෑ. 2015 දී සිරා දින්නමත් රනිලා මරාව රැක්කනි


    අනිවා මරා ගේ කොන්දේසියක් ඇති රනිල්ට අත තියන් නෑ කියල
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අනිවා මරා ගේ කොන්දේසියක් ඇති රනිල්ට අත තියන් නෑ කියල

    ඔව්. උන් දෙන්නා එක බඩුව දෙකට බෙදන් ගහන ජාතියේ ඩයල් දෙකක්. රනිල්ට නගින්නේ නැති එක මිසක්කා.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඕනේ නම් අත් අඩංගුවට ගන්න පුළුවන්,

    1) මහා බැංකු මුදල් වංචාව සම්බන්දයෙන් ඔහුට විරුද්දව ඇති සාක්ෂි සහ පාර්ලිමේන්තුවේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන දුන් සහතිකය
    2) ජනපති ඝාතන කුමන්ත්‍රණය (අදාළ පාර්ශව වලට පොදු සමාව දී ඔවුන්ගේ සාක්ෂි ලබාගන්න)

    සිරා දෙවැනි එකට නම් මොනවා හරි කරයි වගේ. ගොඩක්ම සිරාට මල පැන්නේ ඒකට. අදාළ අනිකා වන ෆොන්සේකාත් අත් අඩංගුවට ගන්න පුළුවන්.