dulajs said:අඩෝ සිරාවටම වැඩේ දීපන්කෝ බන්... මම හෙන ආසයි ඕකට ඔහොම වෙනවනම්.. මම ලන්කාවෙ හිටියනම් මමත් එනව බන්.. ලඟයි නෙ බන් මටත්.. අපි රාගම කොල්ලෝ
NEWS වලින් බලපන්කෝ වැඩේ තියෙයි තිතට
අපේ මහඇමති තුමාගේ කස්ටිය සෙට් වෙලා ඉන්නේ

dulajs said:අඩෝ සිරාවටම වැඩේ දීපන්කෝ බන්... මම හෙන ආසයි ඕකට ඔහොම වෙනවනම්.. මම ලන්කාවෙ හිටියනම් මමත් එනව බන්.. ලඟයි නෙ බන් මටත්.. අපි රාගම කොල්ලෝ

Bugs Bunny said:NEWS වලින් බලපන්කෝ වැඩේ තියෙයි තිතට
අපේ මහඇමති තුමාගේ කස්ටිය සෙට් වෙලා ඉන්නේ![]()

ranka said:harak maranna honda ne![]()