මූ ඉතින් මචන් නළුවෙක්නේ. නළුවෙක් උනාම ඕනෙම පාර්ට් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔය ජයසේකර අපොන්සු ඕනේ තරන් කරන්නේ ගෑනු පාර්ට්. අනික ඉන්දියාවේ කමල් හසන්, ප්‍රශාන්ත් ගෝවින්ද, හොලිවුඩ් වල ඇඩම් සැන්ඩ්ලර්, රොබින් විලියම්ස් හිටන් ගෑනු පාර්ට් ඇක්ට් කරානේ බන්.