Ranjan Arrested! ජංගිය පිටින් live

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,813
    32,544
    113
    225 හේ තව මෙහෙම උන් කොච්චර ඇද්ද? :rolleyes:
    කොටින්ම මේ අමුත්තක් ද? බඩු ගහන උන් ඕන තරං ඉන්නවා... :rolleyes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,869
    1,016
    113
    ගෙදර
    මූට ඇති පිස්සුවක් නෑ.පිස්සු වගේ රගන්න හදන්නෙ. ඔය කරන්නෙ ගැලවිජ්ජාවක් බලපන් බොරුද කියල. දැන් ලීක් වෙලා තියන ඒවත් එක්ක මූට ලේසි නෑ සමාජයට මූණ දෙන්න. හොදම ගැලවීම පිස්සෙක් වගේ රගන එක.කොහොමත් නළුවෙක් නෙ:D:D:D