Ranjan dhathu sunakayek anduwath wate yanawa ඥානසාර_හිමි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ranjan dhathu sunakayek anduwath wate yanawa ඥානසාර_හිමි

    රන්ජන් ධාතු සුනඛයෙක්..අාණ්ඩුවත් වටේ යනවා..මීට වඩා ප්‍රශ්ණ ලංකාවෙ තියෙනවා විසඳන්න.පොඩි උනුත් මේව අහල විනාස වෙනවා..

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙවා දකිද්දි අපේ හාමුදුරුවන්ට උන දෙයක් කියලා හිතෙනවාහ්
    බුද්ධාගම බෙරගන්න කියලා ආව හාමුදුරුවෝ ඇයි දෙශපාලනේහ් කරන්නෙහ් ? ඥානසාර හාමුදුරුවන්ට කොහෙත්ම අදාල නැති දෙයක්
    මෙවට හුරේ දාන්නහ් එපා අපේ සගරුවන කෙලසන්නෙහ් අපිම තමා

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙවා දකිද්දි අපේ හාමුදුරුවන්ට උන දෙයක් කියලා හිතෙනවාහ්
    බුද්ධාගම බෙරගන්න කියලා ආව හාමුදුරුවෝ ඇයි දෙශපාලනේහ් කරන්නෙහ් ? ඥානසාර හාමුදුරුවන්ට කොහෙත්ම අදාල නැති දෙයක්
    මෙවට හුරේ දාන්නහ් එපා අපේ සගරුවන කෙලසන්නෙහ් අපිම තමා

    :rolleyes:වීඩියෝ ඵක බලපං.