අනිවා රනිල්ගේ ලොකුකම නිසා තම ඕකට කවදාවත් ෆුල් term එකක් කරන්න බැරි, මේ පාරත් අවුරුදු 3ක් පැන්නොත් පුදුමයි,
nodakin. puduma loku kamak thiyenne porata.
අනිවා රනිල්ගේ ලොකුකම නිසා තම ඕකට කවදාවත් ෆුල් term එකක් කරන්න බැරි, මේ පාරත් අවුරුදු 3ක් පැන්නොත් පුදුමයි,
අනිවා රනිල්ගේ ලොකුකම නිසා තම ඕකට කවදාවත් ෆුල් term එකක් කරන්න බැරි, මේ පාරත් අවුරුදු 3ක් පැන්නොත් පුදුමයි,

nodakin. puduma loku kamak thiyenne porata.
චන්දයක් දිනා ගන්න බැරි මිනිහා කොහේද ආණ්ඩුවක් කරන්නේ![]()
ආනිව , ගිය පර්ත් දිනුවේ නිදහස් පක්ෂේ උන් කඩන ගිය නිසා, මේ පාරත් එහෙමයි, ටෝය්යෝ හිටන් ඉන්නේ මු හෙන පොරක් කියල, ඇත්ත කතාව ලංකාවේ පොන්නම politician තමයි රනිල්, ඒවගේම පොන්නම පක්ෂේ තමයි UNP දැන් අවුරුදු 25ක් තිස්සේ මේ පොන්නය එලෝ ගන්න බැරි උනා ඔකේ එකෙටවත්, ශ්‍රීලංකා එකේ චන්ද්‍රික හිටිය මහින්ද හිටිය දැන් පොන්න ම්ය3 හරි ඉන්නවා, unp රනිල් පොන්නය අයිති කරන පරදී පරදී ඉන්නවා, එතරමට පොන්න පක්ෂයක් UNP, ඇත්තට රනිලත් නැති දාට ඕකුන්ට මොන වෙයිද![]()

2030 ta kalin Ranjan president wenawa.
mokada kattiya kiyanne. ?
![]()
Bandu Samarasinghe for president![]()





me Lankawane ban.. Minissunta one Job dena, Thamange Wade karaganna puluwan, Thamanta contracts/commission ganna puluwan ekek path kara ganna, Uda idan Salli wisi karanne onna okata thamai. Ranjan tiya Moka Giyath Lankawe System eka Hadan nathuwa Olu maru karata wadak wen na. Gota awath , Ranjan awath, Mahinda awath, Sira awath, Ranil awath echcharai. Maha loku wenasak na Putuwata awata passe.
ඉස්සෙලා මටත් මතක් උනා මිනිහව.Bandu Samarasinghe for president![]()
බුහා.. හා ගානවා මොකක් හරි කියලා.2002 මතක නැතුව ඇති ගොඩක් අයට පොඩි උන්නේ එතකොට, 2002 දීත් රනිල් නැටුවේ දැන් නටන නටුමම තමයි අවුරුදු 2.5 බලේ තිබ්බේ, මේ සැරෙත් වෙන්නේ එකෙමයි ලගදීම ආණ්ඩුව වෙනස් වෙනවා ආයි unp එකක් ඉතුරු කරයිද දන්නැ රන්ජන්ලට ජනාදිපති වෙන්න
