GHS4eNS69oQ#!
A amasin Member Nov 11, 2012 11,743 765 0 43 Jan 19, 2013 #3 තමන්ගෙ ගැබිනි පෙම්වතිය පුලුස්සලා මැරුවේ බැසි බැරා නේද?
A amasin Member Nov 11, 2012 11,743 765 0 43 Jan 19, 2013 #4 පාර්ලිමේන්තුව ඕනවට වඩා උත්තරීතර වෙලා නේද අද ලංකාවට කෙලවෙලා තියෙන්නේ. අඥාණ මැරයන් පාලකයන් බවට පත්වෙන එක නවත්වනකම් අගවිනිසුරුලා හැමදාම මාරු වෙනවා.
පාර්ලිමේන්තුව ඕනවට වඩා උත්තරීතර වෙලා නේද අද ලංකාවට කෙලවෙලා තියෙන්නේ. අඥාණ මැරයන් පාලකයන් බවට පත්වෙන එක නවත්වනකම් අගවිනිසුරුලා හැමදාම මාරු වෙනවා.
A amasin Member Nov 11, 2012 11,743 765 0 43 Jan 19, 2013 #5 අඥාණ ධනලෝභී මැරයන් පාලකයන් බවට පත්කරගෙන උන්ට හමුදා පොලිස් බලතල දුන්නම අගවිනිසුරුතුමිය වගේ නිරායුධ මිනිසුන්ට උන් එක්ක හැප්පෙන්න බෑ. උන් එක්ක හැප්පෙන්න පුලුවන් ත්‍රස්තවාදීන්ට විතරයි.
අඥාණ ධනලෝභී මැරයන් පාලකයන් බවට පත්කරගෙන උන්ට හමුදා පොලිස් බලතල දුන්නම අගවිනිසුරුතුමිය වගේ නිරායුධ මිනිසුන්ට උන් එක්ක හැප්පෙන්න බෑ. උන් එක්ක හැප්පෙන්න පුලුවන් ත්‍රස්තවාදීන්ට විතරයි.