මූට හොරු අල්ලන්න ඇත්තටම උවමනාවක් තිබුනනම් ඇයි පුක්නෝට්ගගහ මහබැංකු වංචාවක් උනේ නැ කියල වැලලෙන්න හැදුවේ..... ඔය කොල්රෙකෝඩින් වලින් එලිවුනේ මුන්ගේඇත්ත ජීවිතේ ස්වභාවය.... ආගමක් දහමක් ..... සංස්කෘතියක්.......මනුස්සකමක්.... මොකුත්ම නැති පිම්පියෝ..... උන්ගේ ජීවිතේ සැප ගෙවන්නේ මෙහෙමයි.... අහිංසක මිනිස්සුන්ටඅබ සරණයි..... අවුරුදු 5 ක් වින්දේ ඔය තත්වේ තමයි