Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranjange Geta panna hethuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදා හරි උඹ ට අසාධාරණයක් වෙලා පොලිසියට ගිහින් පැමිණිලි කරණකොට එකේ ඉන්න උං උබේ පැමිණිල්ල ලියා ගන්නවා වෙනුවට උඹ ව ignore කරලා පැන්ඩ පැටව් හුරතල් කරන video එකක් බැලුවොත්?

ඊට පස්සෙ උඹ ඒ ගැන ලොකු තැනකට දැනුම් දෙන්න ගියහම උනුත් පැන්ඩ පැටව් හුරතල් කරන video බල බල හිටියොත්?

උබ ට බැරිම තැන උබේ අසාධාරණය ගැන කියන්න social media එකට video කරලා (අර ළමයට බැට් එකෙන් ගහන Video එක වගේ) support එක ඉල්ලුවා ම social media වල අපිත් උඹ වගේ ගනන් නොගෙන ලස්සන පැන්ඩා පැටව් හුරතල් කරන videos විතරක් share කර කර හිටියොත් උබට එක like එකක් share එකක් වත් නැති උනොත් මොකද කරන්නේ? උඹ වගේම අනික් මිනිස්සුත් ආත්මාර්ථකාමී උනොත්?

[QUOTE="Tramadol, post: 25064300, member: 512033"] [SIZE="4"]කවදා හරි උඹ ට අසාධාරණයක් වෙලා පොලිසියට ගිහින් පැමිණිලි කරණකොට එකේ ඉන්න උං උබේ පැමිණිල්ල ලියා ගන්නවා වෙනුවට උඹ ව ignore කරලා පැන්ඩ පැටව් හුරතල් කරන video එකක් බැලුවොත්? ඊට පස්සෙ උඹ ඒ ගැන ලොකු තැනකට දැනුම් දෙන්න ගියහම උනුත් පැන්ඩ පැටව් හුරතල් කරන video බල බල හිටියොත්? උබ ට බැරිම තැන උබේ අසාධාරණය ගැන කියන්න social media එකට video කරලා (අර ළමයට බැට් එකෙන් ගහන Video එක වගේ) support එක ඉල්ලුවා ම social media වල අපිත් උඹ වගේ ගනන් නොගෙන ලස්සන පැන්ඩා පැටව් හුරතල් කරන videos විතරක් share කර කර හිටියොත් උබට එක like එකක් share එකක් වත් නැති උනොත් මොකද කරන්නේ? උඹ වගේම අනික් මිනිස්සුත් ආත්මාර්ථකාමී උනොත්? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom